නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    උන් දිගටම මියුසික් දෙන්න ට්‍රයි කරනවා..:P මම හිතන්නේ ඩ්‍රමර්ගේ ඇඟට කෙහෙල් ගෙඩියක් වැටුනද කොහෙද..:rofl: ඌ ඒකේ හීරිකිතට තමයි වැඩේ නැවැත්තුවේ..:rofl: වීඩියෝ එකේ අන්තිම හරියේ බලපං ගෙඩියක් උඩින් ඇවිත් උගේ අස්සේ වැටෙන්නේ..:rofl:

     

    AnuradhaRa

    Well-known member
  • අනිත් එක ඉරාජ්ගේ ඒකෙ හිටපු එකාට වඩා මූ හොඳට සින්දුව කියනවනේ :D

    මොකක්ද බං මේ වීඩියෝ එකෙන් කියන්නෙ ?
    මේ පෙන්නන දේවල් මට තේරෙන්නෙ නෑ..
    අන්තිම මම උඹේ අම්ම යකෝ කියන්නෙ මොකද ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද බං මේ වීඩියෝ එකෙන් කියන්නෙ ?
    මේ පෙන්නන දේවල් මට තේරෙන්නෙ නෑ..
    අන්තිම මම උඹේ අම්ම යකෝ කියන්නෙ මොකද ?


    :nerd:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁


    උන් දිගටම මියුසික් දෙන්න ට්‍රයි කරනවා..:P මම හිතන්නේ ඩ්‍රමර්ගේ ඇඟට කෙහෙල් ගෙඩියක් වැටුනද කොහෙද..:rofl: ඌ ඒකේ හීරිකිතට තමයි වැඩේ නැවැත්තුවේ..:rofl: වීඩියෝ එකේ අන්තිම හරියේ බලපං ගෙඩියක් උඩින් ඇවිත් උගේ අස්සේ වැටෙන්නේ..:rofl:



    :rofl::rofl: ඔව් ඔව් ඔහොම ගහන්න පටන් ගත්තා කියන්නේ ආයේ ඕකුන්ට stage නගින්න වෙන්නේ නෑ :rofl::rofl:

    හංසමාලි ගෑනිත් video එකක් දාල තිබ්බ නේද වැඩේ ශේප් කරගන්න වගේ, වික්ටර් රත්නායකගේ ගුණ වයනවා :D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එල එල වික්ටර්ට බැන්නෙ ආදරේට....ඒත් පරයන්ට අපහාස කරන්ඩ දෙන්ඩ බැ...:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොකක්ද බං මේ වීඩියෝ එකෙන් කියන්නෙ ?
    මේ පෙන්නන දේවල් මට තේරෙන්නෙ නෑ..
    අන්තිම මම උඹේ අම්ම යකෝ කියන්නෙ මොකද ?
    ඉරාජ් වික්ටර්ට ගහපු සින්දුවට උට ගහන මඩක් නෙ :D

    අම්මව පෙන්නලා කියන්නේ නං ඌ ගෑනු අයව වීඩියෝ වලට දාල මාකට් කරලා අන්තිමට උගේ අම්මවත් උට පේන්නේ වීඩියෝ එකකට දාන්න පුළුවන් කෙනෙක් විදිහට කියන එක වෙන්න ඇති :oo:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    11.gif
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බං මේක :rofl:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    යතුරු ගොඩේ ඕවා දාන්න එපා මිනිහෝ.. එක පාරක් වෙච්ච එක මදි ද?