නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මොකක්ද බං මේ වීඩියෝ එකෙන් කියන්නෙ ?
    මේ පෙන්නන දේවල් මට තේරෙන්නෙ නෑ..
    අන්තිම මම උඹේ අම්ම යකෝ කියන්නෙ මොකද ?
    තමන්ගේ අම්මව අදුරන්න බැරි එකෙක් කියන එකයි
    hit වෙයි කියලා හිතුනොත් ඌ අම්මව උනත් විකුණයි කියන එකයි නේද :dull:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අර ලියවෙන්නේ නැති පෑනක් විසිකරන සීන් එකෙන් මොකද්ද බං කියන්නේ?:baffled:
    එක නෙවෙයි බලපන් top trending මොනවද කියල :P

    ndAEkGk.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් හැදෙන පරම්පරාව මෙලෝ රහක් නෑ............මුන්ට ඉස්සෙල්ලම මිනිහෙක්ට ගහන්න ඕනනම් පොල්ලක් අරං ගහන්න කියලදෙන්න ඕන. ඉරාජය උගේ තියෙන සක්කිලිකමට වික්ටට කෙළ නැතිව ඇරිය....... උගේ වීඩියෝ එක බලන ඕන එකෙක්ට වීඩියෝ එක පටන්ගැම්මේ ඉදං ඇරියේ වික්ටට කියල තේරෙනවා ඒවගේම වික්ටට ඉරාජයට අරින්න බැරිවෙන්න පරිස්සම්වෙලා තියෙනවා

    මේ උත්තේ මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ..... මොකාට කියනවද, මොනවා කියනවද කියලා දෙයියෝ තමයි දන්නේ, අන්තිමටම ඉරාජයා වගේ එකෙක් දාපු නිසා ඌට කෙලින්න ගහපු එකක් කියල හිතුනට, ඌට ආදරේට ගහලද, රිදෙන්න ගහලද? මොකෙන්ද රිදෙන්නේ. මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ......... දැන් ඉතින් මුන්ට තොරණේ විස්තරේ දාල තව වීඩියෝ එකක් කරන්න වෙනෙවා.

    ගායනය නම් ඉරාජයගේ වහුකුනට වඩා ගොඩක් හොදයි, වැඩකට නැති ෆොන්නයෝ ෆෝම් නොකර තමුන්ගේ දෙයක් කරල හොද ගමනක් යන්න පුළුවන් :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona unath thaman sathu siyalu google account walin vedio eka narambala victorta wada IRAJ ge kathawa view kala kiyala watenna one.

    video dekama IRAJ kalada danne nea. kohoma unath ape yutukama IRAJ tath VICTOR mahathata dipu awastawa dena eka :lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    මේ උත්තේ මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ..... මොකාට කියනවද, මොනවා කියනවද කියලා දෙයියෝ තමයි දන්නේ, අන්තිමටම ඉරාජයා වගේ එකෙක් දාපු නිසා ඌට කෙලින්න ගහපු එකක් කියල හිතුනට, ඌට ආදරේට ගහලද, රිදෙන්න ගහලද? මොකෙන්ද රිදෙන්නේ. මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ......... දැන් ඉතින් මුන්ට තොරණේ විස්තරේ දාල තව වීඩියෝ එකක් කරන්න වෙනෙවා.
    tubelight
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් හැදෙන පරම්පරාව මෙලෝ රහක් නෑ............මුන්ට ඉස්සෙල්ලම මිනිහෙක්ට ගහන්න ඕනනම් පොල්ලක් අරං ගහන්න කියලදෙන්න ඕන. ඉරාජය උගේ තියෙන සක්කිලිකමට වික්ටට කෙළ නැතිව ඇරිය....... උගේ වීඩියෝ එක බලන ඕන එකෙක්ට වීඩියෝ එක පටන්ගැම්මේ ඉදං ඇරියේ වික්ටට කියල තේරෙනවා ඒවගේම වික්ටට ඉරාජයට අරින්න බැරිවෙන්න පරිස්සම්වෙලා තියෙනවා

    මේ උත්තේ මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ..... මොකාට කියනවද, මොනවා කියනවද කියලා දෙයියෝ තමයි දන්නේ, අන්තිමටම ඉරාජයා වගේ එකෙක් දාපු නිසා ඌට කෙලින්න ගහපු එකක් කියල හිතුනට, ඌට ආදරේට ගහලද, රිදෙන්න ගහලද? මොකෙන්ද රිදෙන්නේ. මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ......... දැන් ඉතින් මුන්ට තොරණේ විස්තරේ දාල තව වීඩියෝ එකක් කරන්න වෙනෙවා.

    ගායනය නම් ඉරාජයගේ වහුකුනට වඩා ගොඩක් හොදයි, වැඩකට නැති ෆොන්නයෝ ෆෝම් නොකර තමුන්ගේ දෙයක් කරල හොද ගමනක් යන්න පුළුවන් :yes::yes:

    ඕකට හේතුව උඹ ඉරාජ්ගේ පරණ සිංදු පෝසස් ඉන්සිඩන්ට්ස් ගැන නොදැනුවත් වීම. වික්ටර්ගේ කතාව දන්න නිසයි ඒක උඹට තේරුනේ...
    ඉරාජ් ක්‍රියේශ්න් ලට රිටර්න් එකක් හැම සීන් එකෙන්ම
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    ඕකට හේතුව උඹ ඉරාජ්ගේ පරණ සිංදු පෝසස් ඉන්සිඩන්ට්ස් ගැන නොදැනුවත් වීම. වික්ටර්ගේ කතාව දන්න නිසයි ඒක උඹට තේරුනේ...
    ඉරාජ් ක්‍රියේශ්න් ලට රිටර්න් එකක් හැම සීන් එකෙන්ම
    අර පෑන වසි කරන එකෙන් මොකද්ද කියන්නේ බං? මට ඒක මීටර් නෑ...:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඕකට හේතුව උඹ ඉරාජ්ගේ පරණ සිංදු පෝසස් ඉන්සිඩන්ට්ස් ගැන නොදැනුවත් වීම. වික්ටර්ගේ කතාව දන්න නිසයි ඒක උඹට තේරුනේ...
    ඉරාජ් ක්‍රියේශ්න් ලට රිටර්න් එකක් හැම සීන් එකෙන්ම

    මම හිතුව....... මම කොහොමත් ඕකගේ රෙද්දවල් බලන්නේ නෑ, කිරියෙන්ම සෙට්වෙලා තමයි වික්ටගේ එක බැලුවේ. රිදෙන්න ඇරලනම් අවුලක් නෑ........ නොදරුවොත් වඩන් ගියානම් වීඩියෝ එක තව සාර්ථකයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tubelight
    ඕකට කියන්නේ ටියුබ්ලයිට් නෙමෙයි බං.......:baffled: වීඩියෝ එක තේරුණ එකෙක් කියන්නේ මෙලෝරහක් නැති ෆොන්සියෙක් උඩදාගෙන ඉන්න, අකමැත්තෙන් උනත් ඌ ගැන හොයල බලන උගේම කක්කි ෆෑන් කෙනෙක් කියන එකයි :eek::eek::baffled:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    තමන්ගේ අම්මව අදුරන්න බැරි එකෙක් කියන එකයි
    hit වෙයි කියලා හිතුනොත් ඌ අම්මව උනත් විකුණයි කියන එකයි නේද :dull:

    :yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    මොකක්ද බං මේ වීඩියෝ එකෙන් කියන්නෙ ?
    මේ පෙන්නන දේවල් මට තේරෙන්නෙ නෑ..
    අන්තිම මම උඹේ අම්ම යකෝ කියන්නෙ මොකද ?

    "යතුරු ගොඩේ ඕවා දාන්න එපා මිනිහෝ.. එක පාරක් වෙච්ච එක මදි ද?" :shocked: :shocked: :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • තමන්ගේ අම්මව අදුරන්න බැරි එකෙක් කියන එකයි
    hit වෙයි කියලා හිතුනොත් ඌ අම්මව උනත් විකුණයි කියන එකයි නේද :dull:

    අනේ මංද බං මොකුත් තේරෙන්නෙ නෑ
    අරූ කලිසම උස්සල පයිය දිහා බලල සසර කල කිරෙනව වගේ දෙයක්නං තේරුණ :lol:
    මොකද බං ඌට බිජ්ජක් නැද්ද ?