නොහිම් සෙනෙහස....
නොහිම් සෙනෙහස ...
සත් සිඳු තරණය කර ඇවිදින්
සිත් මල පුබුදා ආදරයෙන්
මා හද ගැඹරේ ඔබ වෙනුවෙන්
ආදරයක් ඔබමයි ජනිත කළේ...
අප ආ මඟ නැවතී අතර මඟින්
ඔබ ආපසු හැරුනේ ඇයි එලෙසින්
අප ආ මඟ තනිවම යා හැකි වෙද
මට සරණක් නොමැති ලෙසින්..
නොහිම් සෙනෙහස ඔබ නිසා
වැරෙන් සඟවමි හද පෙළා
යළිත් නොපතමි සෙනෙහසක් නම්
නිමා වනතුරු මේ භවේ......
නොහිම් සෙනෙහස ...
සත් සිඳු තරණය කර ඇවිදින්
සිත් මල පුබුදා ආදරයෙන්
මා හද ගැඹරේ ඔබ වෙනුවෙන්
ආදරයක් ඔබමයි ජනිත කළේ...
අප ආ මඟ නැවතී අතර මඟින්
ඔබ ආපසු හැරුනේ ඇයි එලෙසින්
අප ආ මඟ තනිවම යා හැකි වෙද
මට සරණක් නොමැති ලෙසින්..
නොහිම් සෙනෙහස ඔබ නිසා
වැරෙන් සඟවමි හද පෙළා
යළිත් නොපතමි සෙනෙහසක් නම්
නිමා වනතුරු මේ භවේ......
Last edited:


lassanai yaluwa 
