නොහිම් සෙනෙහස....

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    නොහිම් සෙනෙහස....

    නොහිම් සෙනෙහස ...

    සත් සිඳු තරණය කර ඇවිදින්
    සිත් මල පුබුදා ආදරයෙන්
    මා හද ගැඹරේ ඔබ වෙනුවෙන්
    ආදරයක් ඔබමයි ජනිත කළේ...

    අප මඟ නැවතී අතර මඟින්
    ඔබ ආපසු හැරුනේ ඇයි එලෙසින්
    අප මඟ තනිවම යා හැකි වෙද
    මට සරණක් නොමැති ලෙසින්..

    නොහිම් සෙනෙහස ඔබ නිසා
    වැරෙන් සඟවමි හද පෙළා
    යළිත් නොපතමි සෙනෙහසක් නම්
    නිමා වනතුරු මේ භවේ......
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    ආලය විකසිත වූ හද මල වෙත
    හී සැරයක් වැදුනිද දුක දී සිත
    විරහාව නම් රුධිරය ගලනා වත
    සූවපත් වේ දැරුමෙන් සත හට මෙත
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    fnVd.jpeg

    ආලය විකසිත වූ හද මල වෙත
    හී සැරයක් වැදුනිද දුක දී සිත
    විරහාව නම් රුධිරය ගලනා වත
    සූවපත් වේ දැරුමෙන් සත හට මෙත
    :yes::yes::yes::yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සත් සිඳු තරණය කර ඇවිදින්
    සිත් මල පුබුදා ආදරයෙන්
    මා හද ගැඹරේ ඔබ වෙනුවෙන්
    ආදරයක් ඔබමයි ජනිත කළේ...

    lassanai