නො බෙදූ ඉඩමක් මනින්න තියනවා, අයිති අය 6 දෙනෙක් ඉන්නවා,
කව්රුත් කැමැත්තෙන් තමන්ට ඕන ප්රමාණය එකග වෙච්ච සිමා වලින් මනින්න එකඟ වෙලා ඉන්නවා.
මට අයිති කොටස අවුරුදු 20 කට කාලින් ලියලා ඔප්පුවක් තියනවා, නමුත් නො බෙදූ ඉඩමෙන් xx prch කියලා තමයී තියෙන්නේ.
මට දැනගන්න ඕන ඒක මනින්නේ මිනින්දෝරු වන් මැන්නට පස්සේ ඔප්පුව අයේ අලුත් වෙන්න ඕනද කියලා.
මොකද එතැනදී Lawyer කෙනෙක් හරහායි වෙන්න ඕන නිසා.
සහ මිනින්දෝරුවන් මැන්නට පස්සේ කොහොමද ඔප්පු ලියවෙන්නේ, මිනින්දෝරු වගේ මිම්ම ඔප්පු වකට ගන්නේ කොහොමද.
පැහැදිලි කරලා දෙන්න, මේ ගැන දන්න අය.