නො බෙදූ ඉඩමක් මනින්න

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    නො බෙදූ ඉඩමක් මනින්න තියනවා, අයිති අය 6 දෙනෙක් ඉන්නවා,
    කව්රුත් කැමැත්තෙන් තමන්ට ඕන ප්‍රමාණය එකග වෙච්ච සිමා වලින් මනින්න එකඟ වෙලා ඉන්නවා.
    මට අයිති කොටස අවුරුදු 20 කට කාලින් ලියලා ඔප්පුවක් තියනවා, නමුත් නො බෙදූ ඉඩමෙන් xx prch කියලා තමයී තියෙන්නේ.

    මට දැනගන්න ඕන ඒක මනින්නේ මිනින්දෝරු වන් මැන්නට පස්සේ ඔප්පුව අයේ අලුත් වෙන්න ඕනද කියලා. :rolleyes:
    මොකද එතැනදී Lawyer කෙනෙක් හරහායි වෙන්න ඕන නිසා.
    සහ මිනින්දෝරුවන් මැන්නට පස්සේ කොහොමද ඔප්පු ලියවෙන්නේ, මිනින්දෝරු වගේ මිම්ම ඔප්පු වකට ගන්නේ කොහොමද.:rolleyes:

    පැහැදිලි කරලා දෙන්න, මේ ගැන දන්න අය. :yes:
    :D
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉඩම බේදුවොත් ඒ plan එක අනුව පරණ ඔප්පුවට reference දීලා හැමෝගෙම එකඟ තාව මත අලුත් ඔප්පු වෙන වෙනම lots වලට හදන්න පුළුවන්.

    හැබැයි මනින්න කලින් අත්සන් ගන්නවා දැන් ඔය ප්‍රමානවලට එකඟයි කියලා ලියුමකින්.
    ------ Post added on Feb 10, 2023 at 11:48 AM

    ඔප්පුවේ උප ලේඛනය කියන කොටස තුල plan අංක lot අංක, හතර මායිම් විස්තරය, ප්‍රමාණ ඇතුළත් වෙනවා.
    ------ Post added on Feb 10, 2023 at 11:49 AM
     
    • Like
    Reactions: cheecha007

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    giphy.gif

    lawyer gawata gihin ahapan mekama methana ungen ahannathuwa
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Even every one agrees you have to file a case in courts. These cases are not dragged too long and you will get the decision quickly if everyone agrees.
     
    • Like
    Reactions: cheecha007

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ලොකු වටිනාකමක් නැති ඉඩමක් නම් එහෙම බෙදන්න පුළුවන් ඇති ....

    නැත්නම් උසාවියට දාන්න ඕනෙ නේද
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හොදම දේ දිසා අධිකරනයට දාලා ඔක්කොම ඉදිරිපත් වෙලා තීන්දුවක් අරන් මනින එක...උසාවියෙන් මැනුම් නියෝගයක් දෙයි ..

    ඔක්කොම කැමති එකේ නඩුව වැඩිය ඇදෙන එකක් නෑ..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඉද්ද
    නො බෙදූ ඉඩමක් මනින්න තියනවා, අයිති අය 6 දෙනෙක් ඉන්නවා,
    කව්රුත් කැමැත්තෙන් තමන්ට ඕන ප්‍රමාණය එකග වෙච්ච සිමා වලින් මනින්න එකඟ වෙලා ඉන්නවා.
    මට අයිති කොටස අවුරුදු 20 කට කාලින් ලියලා ඔප්පුවක් තියනවා, නමුත් නො බෙදූ ඉඩමෙන් xx prch කියලා තමයී තියෙන්නේ.

    මට දැනගන්න ඕන ඒක මනින්නේ මිනින්දෝරු වන් මැන්නට පස්සේ ඔප්පුව අයේ අලුත් වෙන්න ඕනද කියලා. :rolleyes:
    මොකද එතැනදී Lawyer කෙනෙක් හරහායි වෙන්න ඕන නිසා.
    සහ මිනින්දෝරුවන් මැන්නට පස්සේ කොහොමද ඔප්පු ලියවෙන්නේ, මිනින්දෝරු වගේ මිම්ම ඔප්පු වකට ගන්නේ කොහොමද.:rolleyes:

    පැහැදිලි කරලා දෙන්න, මේ ගැන දන්න අය. :yes:
    :D
    ඉස්සරලා සම්පූර් න ඉඩම වට මැනලා බෙදන්න ඕනි. ඊට පස්සේ බෙදුම් ඔප්පුවක් ලියන්න ඕනි. ඊට පස්සේ ඔයාට දීලා තියන ඔප්පුවේ ඇති විදිහට ආපහු ඔප්පුවක් ලියන්න ඕනි ඔයාගේ නමට. ඒ බෙදුම් ඔප්පුවට අනිත් අයිතිය තියන කට්ටිය අත්සන් කරන්න ඕනි. බෙදුවට පස්සේ මිනින්දෝරැවා දෙන plan එක අරගෙන ලෝයර් කෙනෙක් හම්බෙන්න.