(නො)මළ ප්‍රේමය...

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
2crud12.jpg
 
  • Like
Reactions: nwnbs and kassaD

NoWayOut

Member
May 13, 2009
578
13
0
ithaama aganey... kenek wenuwen kenekuge mathuwana adharaya aneka therum noganeema dukaanthayak kara yana ayuru hondata kavi karala thiyanawa... ape jeewithe api wadiyenma duk windina karanawak thamay ape sameepathamayn apiwa therum nogaththaya kiyana hangeema... ithin e hangeema apuruwata kaviyakata nagala thiyanawa... subha pathum
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉ‍තා‍ම‍ත්‍ භා‍වා‍ත්‍ම‍ක‍ව‍ ක‍වි‍ ර‍හ‍ ඉ‍හ‍ ව‍හා‍ ය‍න‍ අ‍යු‍රි‍න්‍ ක‍ල‍ සා‍ර‍ව‍ත්‍ බ‍වි‍න්‍ පි‍රු‍න‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..

නං‍ගි‍යා‍ගේ‍ මං‍ දු‍ටු‍ ඉ‍තා‍ම හො‍ඳ අ‍ග‍නා‍ නි‍ර්‍මා‍න‍ය‍ මෙ‍ය‍ යැ‍යි‍ කී‍වො‍ත්‍ මා නි‍වැ‍ර‍දි‍ කි‍යා‍ හි‍ත‍න‍වා‍...

තු‍ව‍ක්‍කු‍ව‍ කො‍ච්‍ච‍ර‍ ව‍ටි‍නා‍ එ‍ක‍ක්‍ වු‍න‍ත්‍ වැ‍ඩ‍ක්‍ නැ‍හැ‍...ඒ‍කෙ‍න්‍ හ‍රි‍ය‍ට‍ ඉ‍ල‍ක්‍කය‍ට‍ වෙ‍ඩි‍ ති‍ය‍න්න දන්නෙ‍ නැ‍ත්‍න‍ම්‍....

නං‍ගි‍ හ‍රි‍ය‍ට‍ම‍ ඉ‍ල‍ක්‍කය‍ ප‍සා‍රු‍ ක‍ර‍ගෙ‍න ය‍න්න ති‍යා‍පු‍ මේ‍ ර‍ස‍ වෑ‍හෙ‍න‍ කා‍ව්‍යය‍මය‍ ර‍ච‍නා‍ව ම‍ගේ‍ සි‍ත ත‍දි‍න්‍ම පැ‍හැ‍ර ග‍ත්‍තා‍ කී‍වො‍ත්‍ එ‍ය‍ අ‍ති‍ශයෝ‍ක්‍ති‍ය‍ක්‍ නෙ‍වෙ‍යි‍.....

නං‍ගි‍ට ජ‍ය‍!!
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිරිපුන් නිර්මාණයක් නංගි...මට යම් කතාවක් හිතෙනවා මොකද ඔය පරිසරය හා එහි සිදුවූ එවැනි සිදුවීම් අත්දැකීමෙන්ම දන්න නිසා..ඇත්ත කතාවක්ද
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ithaama aganey... kenek wenuwen kenekuge mathuwana adharaya aneka therum noganeema dukaanthayak kara yana ayuru hondata kavi karala thiyanawa... ape jeewithe api wadiyenma duk windina karanawak thamay ape sameepathamayn apiwa therum nogaththaya kiyana hangeema... ithin e hangeema apuruwata kaviyakata nagala thiyanawa... subha pathum

Bohomathama sthithy Saho...
Nirmanaya wenuwen daku adahas walata