නෝන්ඩි-7යි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සුන්දර විහිළුවක්
    :confused::confused::confused:
    මොකක්ද බන් ඔය සීන් එක...
    උබ වෙදාගෙ දෙක දැක්කේ කොහොමද?
    :confused::confused::confused:
    :shocked::shocked::shocked::P:P:P
    :shocked::shocked::shocked::shocked::shocked:

    rs 2 puka eragena kolla...........
    :(:(:(:(:(
    මචෝ උඹ රුපියලේ ටොෆී පැකට් එකක් ගිහින් තියාගනිං එතකොට ලේසියි ඉතුරු දෙන්න බං
    ගුඩ් අයිඩියා

    ;););)
    hina giye na ban :(
    :lol::lol::lol::lol:

    ඇයි බන් සිම්පල් නේ .. පැයකට හිස් ටින්කිරි ටින් එකක් අරන් පොළ පැත්තේ පලයන්කෝ .. උඹේ මූණ පෙන්නුවම ටින්කිරි ටින් එක පිරෙන්න කාසි හොයා ගන්න පුළුවන් ! :lol::P

    එයාර් ෆෝස් එකේ කන්ටිමේද වැඩ කරේ ? :lol: අනේ හිකනලෝ උඹ යන එයාර් ෆෝස් :P
    :cool::cool::cool::cool::cool:



    බෝට්ටුවේද යන්නේ ? :P එනවා කිව්වම මූ හැමදාම නෑලු :lol: හිටපියකො එනවම තමා ... කට්ටියම සෙට් වෙලා ඉන්නේ ... අපිට බොන්න කන්න ලෑස්ති කරලා තියහන් !! ;)
    එන්ඩනම් එපා කොල්ලො මම නෑ.......

    චාටර් කෝටියයි..
    :no::no::no::no:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම නම් ටවුන් එක මොකක්ද කියලත් දන්නෙ නෑ!:P:P
    කඩේ නම දන්නෙත් නෑ!:P:P
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,409
    853
    113
    සලාපුරේ
    මම නම් ටවුන් එක මොකක්ද කියලත් දන්නෙ නෑ!:P:P
    කඩේ නම දන්නෙත් නෑ!:P:P

    ටවුන් එක මිනුවන්ගොඩ නේ... ඉරිදා පොළ මාර සෙනග ෂොප් එකේ නම කියන්න ඕනෙ නෑනේ.. :lol:.