නෝනා දාන්නද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඔන්න දවසත් නෝන කෙනෙක් මස් ගන්න ගියාලු කඩේට ,

    නෝනා - මට මස් කිලෝ 1 දෙන්න
    මුදලාලි - නෝනා පීකදු දාන්නද
    නෝනා - හා දාන්න
    මුදලාලි - නෝනා තෙල් කෑල්ලක්
    නෝනා - හා දාන්න
    මුදලාලි - නෝනා සමහරු වලිග කෑල්ලකුත් ගෙනියනව , වලිග කෑල්ලකුත් දාන්නද?
    නෝනා - සල්ලි දීල ගන්න එකේ ඔන්න ඔහෙ දාන්න
    මුදලාලි - නෝන දිව දාන්නද
    නෝනා - අපෝ එපා මගේ මහත්තය හැමදාම දිව දානවා