නෝමලටයට 3% වත් නැ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    නෝමලටයට 3% වත් නැ...

    ඔවට තමයි කියන්නෙ කල පව් පටිසන් දෙනව කියල

    txCXMouggq3b1HHpNAR4pmqKIjtQV7DmZtQ48l9m.jpg


    460961051_1835116447017181_4609526189662375211_n - Copy.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,184
    31,918
    113
    masayakwath job ekak karapu nathi ekek ge upayagath wathkam wala watinakama dakkama
    minissu dei chanda
    lol
     
    • Love
    Reactions: elektro

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    දැන් නාමලයට බනින උන්ම 2029දි ඌව බලේට ගේයි. අනුරයත් 3% ඉදන් තමයි දැන් ඉන්න තැනට ආවේ. ඒ කාලෙදිත් මොකක් හරි ප්‍රශ්නයක් එයි , නාමල්ව හයිලයිට් වෙලා පේන. :dull:ගෝඨා ආවෙත් ඒ විදියටනේ.
     
    • Like
    Reactions: NuwanCK

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකුන්ව උසාවි ගානේ දක්කන්න ඕනි. පාටලීගෙ ඉඳන් පටන් ගන්න ඕන. එතකොට ඉබේම ඕකුන් දියවෙලා යනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් නාමලයට බනින උන්ම 2029දි ඌව බලේට ගේයි. අනුරයත් 3% ඉදන් තමයි දැන් ඉන්න තැනට ආවේ. ඒ කාලෙදිත් මොකක් හරි ප්‍රශ්නයක් එයි , නාමල්ව හයිලයිට් වෙලා පේන. :dull:ගෝඨා ආවෙත් ඒ විදියටනේ.
    ey ey
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    නෝමලටයට 3% වත් නැ...

    ඔවට තමයි කියන්නෙ කල පව් පටිසන් දෙනව කියල


    View attachment 237947

    අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි...මේත් කල පව් පල දීලා වෙන්න අැති නේද😹😹

    Screenshot_20240922-203651_copy_800x36494753dbac3971a67.png
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි...මේත් කල පව් පල දීලා වෙන්න අැති නේද😹😹

    Screenshot_20240922-203651_copy_800x36494753dbac3971a67.png
    හැමදෙම කර්මය නෙමෙ නෙ පොන්ස්
    උන් 3% වුනෙ මිනිස්සු උන්ගෙ අගෙ තෙරුම් ගත්තෙ නැති නිසා...

    අනික උන් කාටවත් බලු කතා කීවෙ නැ නෙ...
    ඉරාජ් ප්රමුක බයි රැල නෙ බලු කතා කීවෙ
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    හැමදෙම කර්මය නෙමෙ නෙ පොන්ස්
    උන් 3% වුනෙ මිනිස්සු උන්ගෙ අගෙ තෙරුම් ගත්තෙ නැති නිසා...

    අනික උන් කාටවත් බලු කතා කීවෙ නැ නෙ...
    ඉරාජ් ප්රමුක බයි රැල නෙ බලු කතා කීවෙ

    හනේ..😹😹

    කර්මයත් ජෙප්පොන්ගේ වාසියට හරවගෙන..😹😹😹😹

    අැමති මණ්ඩලය 25යි හොඳේ..මතකයි නේද😹😹😹😹

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ප්‍රතිපල වලින් කලකිරිලා සීලරතන හාමුදුරුවෝ මහණවෙලා කියලා කතාවක් යනවා ඇත්තද??? 😁
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හනේ..😹😹

    කර්මයත් ජෙප්පොන්ගේ වාසියට හරවගෙන..😹😹😹😹

    අැමති මණ්ඩලය 25යි හොඳේ..මතකයි නේද😹😹😹😹
    කර්මය නෙමෙයි උබල බුදුඩහමත් විකුය්නගෙන කැවෙ
    ජාතිය ආගම විකුඅන්ගෙන කාපු එක උබලට නුපුරුදු දෙයක් නෙමෙයි නෙ

    එවට ඉතින් කර්මය හරි දඩුවන් දෙන්න එපයි....