අඩේ තෑන්ක්ස් මචංe-sim kiyanne physical sim ekak danna one na. sim circuit eka ic ekak phone eke board ekema dala thiyenne. oya telco company eken kiyala add karagaththama hari. e-sim 8, 10 k unath connect karanna puluwan depending on the phone.
anith eka water proofing walatath lesi e-sim only phones. physcial sim tray assen watura leak wenna puluwan. e-sim only phone wala e issue eka naa

offline ට්රැක් කරන්නෙ කොහොමද මචං?නිකං හොරෙක් ගත්තොත් phone එක off කරන්න බැහැ , sim remove කරන්නත් බැහැ track කරන්න ලේසි , සිම් ගැලෙව්වොත් offline tracking update වෙන speed එක අඩුයි.
Iphones puluwanoffline ට්රැක් කරන්නෙ කොහොමද මචං?
Apple & Samsung(some models) වල ඉස්සර ඉඳන්ම තිබුණා ,offline ට්රැක් කරන්නෙ කොහොමද මචං?