නෝමල් සිම් එකකයි e-sim එකකයි වෙනස මොකක්ද බං?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    e-sim kiyanne physical sim ekak danna one na. sim circuit eka ic ekak phone eke board ekema dala thiyenne. oya telco company eken kiyala add karagaththama hari. e-sim 8, 10 k unath connect karanna puluwan depending on the phone.

    anith eka water proofing walatath lesi e-sim only phones. physcial sim tray assen watura leak wenna puluwan. e-sim only phone wala e issue eka naa
     

    AnuradhaRa

    Well-known member
  • e-sim kiyanne physical sim ekak danna one na. sim circuit eka ic ekak phone eke board ekema dala thiyenne. oya telco company eken kiyala add karagaththama hari. e-sim 8, 10 k unath connect karanna puluwan depending on the phone.

    anith eka water proofing walatath lesi e-sim only phones. physcial sim tray assen watura leak wenna puluwan. e-sim only phone wala e issue eka naa
    අඩේ තෑන්ක්ස් මචං :)
     
    • Like
    Reactions: Draco Malfoy

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,206
    6,695
    113
    East Blue (Goa Kingdom)
    නිකං හොරෙක් ගත්තොත් phone එක off කරන්න බැහැ , sim remove කරන්නත් බැහැ track කරන්න ලේසි , සිම් ගැලෙව්වොත් offline tracking update වෙන speed එක අඩුයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නිකං හොරෙක් ගත්තොත් phone එක off කරන්න බැහැ , sim remove කරන්නත් බැහැ track කරන්න ලේසි , සිම් ගැලෙව්වොත් offline tracking update වෙන speed එක අඩුයි.
    offline ට්‍රැක් කරන්නෙ කොහොමද මචං?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    වාසි අවාසි දෙකම තිබේ

    හොරෙක් ගත්තත් සිම් එක අයින් කරන්න බැරි එක ලොකුම වාසිය
     
    • Like
    Reactions: AnuradhaRa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    IMG-1073.jpg


    offline ට්‍රැක් කරන්නෙ කොහොමද මචං?
    Iphones puluwan
    ------ Post added on Oct 18, 2024 at 7:56 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,206
    6,695
    113
    East Blue (Goa Kingdom)
    offline ට්‍රැක් කරන්නෙ කොහොමද මචං?
    Apple & Samsung(some models) වල ඉස්සර ඉඳන්ම තිබුණා ,


    දැන් නම් අලුත් සේරම & බහුතරය පරණ android devices(9 වල ඉඳන් වගේ මතක ) google offline finding network එකට join වෙන්න පුළුවන් .
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa