නෝමල් desktop එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    නෝමල් පවර් එකක් තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටරයක් අටව ගන්ඩ හොඳ බෝඩ් එකකුයි, ප්‍රොසෙසරයකුයි කියපල්ලකො..
    ගේම් ගහන්ඩවත් වීඩියෝ එඩිට් කරන්ටවත් ග්‍රැෆික් වැඩවලටවත් නෙමේ..
    නෙට් යන්ඩ, ඔෆිස් පැකේජ් එක වගේ පොඩි දේවල් තමා කෙරෙන්ඩ ඕන.. :P

    ඒ දවස්වල ඔප්ෂන් එකක් තිබුණ Gigabyte H81 S2PV
    ප්‍රොසෙසර් එක G3220 වගේ..

    දැං ඒ වගේ ගාණකට ගන්ඩ ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිය (ජෙනරේෂන් එක වැඩි) අයිටම් මොනාද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    uba wiswasa karai da manda mage PC eke nam G31 chipset eka tiyenne.. prosa dual core 2.60 eka 3.0Ghz o/c karala 8Gb ram gahapu ekak.. mama den awrudu 8k witara mage web developing weda walata ganne.. PC eka a kale 80k da kohedo une okkoma.. eth den mama meken hambakarala athi 4mil wage.. math weda godak meken gannawa.. browsers godak, Dreamweaver, illustrator, photoshop wage okkoma weda karanawa eka sere.

    simply: wedeta gelapena PC ekak aduwata hoyana eka hodai.. samaharu i7 gahala 16gb ram gahala film balanawata use karanawata wada..
     
    • Like
    Reactions: llrajitha

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගල් ලෑල්ලකුයි ගල් කූරකුයි ගනිං බං මක මක ලිව්වෑකි :yes: :yes:
    bump :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    uba wiswasa karai da manda mage PC eke nam G31 chipset eka tiyenne.. prosa dual core 2.60 eka 3.0Ghz o/c karala 8Gb ram gahapu ekak.. mama den awrudu 8k witara mage web developing weda walata ganne.. PC eka a kale 80k da kohedo une okkoma.. eth den mama meken hambakarala athi 4mil wage.. math weda godak meken gannawa.. browsers godak, Dreamweaver, illustrator, photoshop wage okkoma weda karanawa eka sere.

    simply: wedeta gelapena PC ekak aduwata hoyana eka hodai.. samaharu i7 gahala 16gb ram gahala film balanawata use karanawata wada..

    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    h110,g4400 mokatada ban

    internet email,office wada walta:oo::oo:

    ගණං අඩුවෙන්ම යන ඒව තමා ඒ... හැබැයි අලුත්ම ජෙනරේෂන්
    ඔව් බං.. ඔය පොඩි පොඩි වැඩවලට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    generation ekata amaru wuna kiyala loku effect ekak enne nathi wada karanneth nathikota mokatada echchara wiyadam karanne
    umbe kamaththa

    ඒකත් ඇත්ත... උඹ කියන ඒව කාලයක් පාවිච්චි කරන්ඩ පුලුවන්නං ඒත් අවුලක් නෑ..
    කොහෙන්ද බං ඒව ගන්ඩ තියෙන්නෙ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකත් ඇත්ත... උඹ කියන ඒව කාලයක් පාවිච්චි කරන්ඩ පුලුවන්නං ඒත් අවුලක් නෑ..
    කොහෙන්ද බං ඒව ගන්ඩ තියෙන්නෙ ?

    gannakota ballala hodata ganna ona machan,
    branded ganiddi thiyena p/s eka m/b eka balala ganna ona,
    mokada samahara ewaye enne btx m/b,power suplly ehema 24 pin na,

    ekata ethana thiyena branded pc eke model eka balagena net search parak dahan,
    nathnam ethaninma wisthara ahaganna puluwan,
    andayek nemeyinam kiyaladeyi,

    colombo nam kalaniya hariye shop 2-3 k thiyenawa
    bambalapitiye japansoft eka thiyenawa,
    narahenpita aat eka pasa karaddi loku shop ekak thiyenawa mata nama mathaka na,

    dan godak podi computer shop wala owa ganna thiyenawa,
    mokada godak dan gennanawa,
     
    • Like
    Reactions: AnuradhaRa

    තැන්කියු මචං විස්තරේට...
    රෙප් +14 :cool:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ජෙනරේෂන් වෙනස නම් මට තේරෙන්නෙත් නැති තරම්
    නෙට් යන්න වෙනම තියෙන මැෂින් එකේ 3rd gen ඉඳන් 4th gen වලට අප්ඩේට් කලා
    මට නම් කිසි වෙනසක් දැනෙන්නෙ නැහැ:rofl::rofl::P:baffled:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ජෙනරේෂන් වෙනස නම් මට තේරෙන්නෙත් නැති තරම්
    නෙට් යන්න වෙනම තියෙන මැෂින් එකේ 3rd gen ඉඳන් 4th gen වලට අප්ඩේට් කලා
    මට නම් කිසි වෙනසක් දැනෙන්නෙ නැහැ:rofl::rofl::P:baffled:

    Eka nam aththa
    Genaration ekakin ekakata loku wenasak ne thamai. First gen eken 5th wage yanawanam tikak withara therenwa. :D :baffled: