නෝමල් පවර් එකක් තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටරයක් අටව ගන්ඩ හොඳ බෝඩ් එකකුයි, ප්‍රොසෙසරයකුයි කියපල්ලකො..
ගේම් ගහන්ඩවත් වීඩියෝ එඩිට් කරන්ටවත් ග්‍රැෆික් වැඩවලටවත් නෙමේ..
නෙට් යන්ඩ, ඔෆිස් පැකේජ් එක වගේ පොඩි දේවල් තමා කෙරෙන්ඩ ඕන..
ඒ දවස්වල ඔප්ෂන් එකක් තිබුණ Gigabyte H81 S2PV
ප්‍රොසෙසර් එක G3220 වගේ..
දැං ඒ වගේ ගාණකට ගන්ඩ ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිය (ජෙනරේෂන් එක වැඩි) අයිටම් මොනාද ?