***නෝවාගේ නැව සොයා ගනී***

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක නැවක් කියල කියන්නේ කොහොමද බන්? උන් පරීක්ෂණ කරලද? මට නම් එහෙම පෙන්නේ නැහැ හැබැයි..

    එත් මෙතන ඉන්න ගොඩක් උන්ට හරි අවබෝදයක් නැහැ බයිබලේ නොවගේ කතාව ගැන..ගොඩක් උන් කමෙන්ට් කරලා තියෙන්නේ කතෝලික ආගම අමු බොරුවක් කියල කියන චේතනාවෙන්..එකත් හරියට තමන්ගේ ඇහේ පොල් පරාල තියන් අනිත් මිනිස්සුන්ගේ කුණු රොඩ්ඩ හොයනවා වගේ වැඩක් තමා...උන්ගේ තියෙන සේරම බොරු විස්වාස කරනවා ඇත්ත කියල..අනිත් ආගමක් ගැන කිව්වම බොරු බොරු විද්‍යාවට මුල් තැන දෙමු කියනවා...ලොල්...

    නොවා තනියම මේ නැව හැදුවේ නැහැ...එක හැදුවේ එයාගේ පවුලේ කට්ටිය එකතු වෙලා...ඒ කාලේ මේ ලෝකේ හිටිය කියල කියනවා දෙවිවරු + මිනිස්සුන්ගේ සම්මිශ්‍රණයෙන් හදුන මිනිස්සු..ගොඩක් ශක්තිමත්, මිනිස්සුන්ට වඩා දරුණු...ඒ දෙවියන්ගේ මැවිල්ල නෙමෙයි..අනිත් එක දෙවියන් වහන්සේ හැම මනුස්සයම එකින් එක මැව්වා කියල නැහැ...

    පලවෙනි මිනිසා සහ ගැහැණිය මවල, ඔවුන් අකීකරු වුන නිසා ඔවුන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න ඔවුන්ව අත ඇරිය වගේ සිද්දියක් වුනා...ඉතින් එතන ඉදන් මිනිහ තමන්ගේ ඕනේ එපා කම් අනුව තමා වැඩ කරේ...ජීවත් වෙන්න පොලව කොටලා මහන්සි වෙන තැනට ගෙනාවා..තහනම් කරපු දේ කරපු නිසා ඔවුන්ට නිදහස් කැමැත්තට වැඩ කරන්න ලැබුනා...

    ඉතින් ඒවායේ ප්‍රතිපලය තමයි මිනිස්සු මේ වගේ පව්කාර ජීවිත ගත කරන්න යොමු වීම...එහෙම අයට දෙවියන් දඩුවම් කරා...සොදොම් හා ගොමෝරා නගර විනාශ කිරීමත් ඒ වගේ සිද්දියක්...

    තව සමහරු අහල තිබ්බ කන්ද මුදුනට නැව ගියේ කොහොමද කියල...බයිබලයට අනුව දවස් 40ක් එක දිගට මහා වැස්සක් වැහැල තමා පොලව යට වුනේ...ඉතින් නැව පාවෙලා ගිහින් වතුර බහිනකොට කන්දක් මුදුනේ නැවතිලා තිබ්බ කියල තමයි බයිබලේ තියෙන්නේ...

    කොයි ආගමේත් යම යම දේවල් පිළිගන්න අමාරුයි, සාක්ෂි නැහැ...එත් අපි නොදකින, නොදන්නා දේවල් මේ ලෝකේ කොච්චර වෙලා ඇතිද...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙන්න මගෙන් උත්තර

    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:

    ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?

    හැම සතාම ගෙනිච්චේ නැහැ ගෙනිච්ච සතුන් විශාල සංක්යාවකින් පරිනාමය වෙලා තමයි අද මේ තරම් සත්වයන් ඉන්නේ

    ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
    ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?

    අවුරුදු ගණනාවක් ගත වුණා. නෝවාගේ පුත්තුන්ට ළමයි ගොඩක් හිටියා. ඒ අය ලොකු වුණාට පස්සේ ඒගොල්ලන්ටත් ළමයි හිටියා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ලෝකය මිනිසුන්ගෙන් පිරුණා.

    මේ අයගෙන් එක් කෙනෙක් තමයි නෝවාගේ පුතෙකුගේ මුනුබුරා. එයාගේ නම නිම්රොද්. එයා සතුන්වත් මිනිස්සුන්වත් දඩයම් කරලා මරලා දාපු නපුරු මිනිසෙක්. අනික් මිනිසුන්ව පාලනය කරන්න ඕන වුණ නිසා, එයා තමන්වම රජෙක් බවට පත් කරගත්තා. දෙවි නිම්රොද්ට කැමති වුණේ නැහැ.

    බාබෙල් කොත
    ඒ කාලයේ හිටපු හැමෝම කතා කළේ එක භාෂාවක්. ඒ හැමෝවම එකට තියාගෙන ඒ අයව පාලනය කරන්නයි නිම්රොද්ට ඕන වුණේ. ඉතින් එයා මොනවාද කළේ කියලා ඔයා දන්නවාද? නුවරක් හදලා ඒකේ ලොකු කොතක් හදන්න කියලා එයා මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු ගඩොල් හදන හැටි ඔයාට පින්තූරෙන් පේනවද?

    යෙහෝවා දෙවි මේකට කැමති වුණේ නැහැ. දෙවිට ඕන වුණේ මිනිස්සු මුළු ලෝකයේම ජීවත් වෙනවටයි. හැබැයි ඒ අය කිව්වේ, ‘එන්න! අපි නුවරක් හදලා, අහස තරම් උසට කොතකුත් හදමු. එතකොට අපි හොඳට ප්‍රසිද්ධ වෙයි!’ කියලයි. ඒ අයට ඕන වුණේ, දෙවිට ගෞරවය දෙන්නේ නැතුව, තමන්ටම ගෞරවය ලබාගන්නයි.

    ඉතින් දෙවි මේ කොත හදන එක නැවැත්තුවා. ඔහු ඒක කළේ කොහොමද කියලා ඔයා දන්නවාද? එකම භාෂාව කතා කරන එක නවත්තලා, එකපාරටම භාෂා කීපයක් කතා කරන්න සැලැස්සුවා. දැන් ඉතින් මේ නුවර හදන අයට, ළඟ ඉන්න එක්කෙනා කියන දේවත් තේරෙන්නේ නැහැ. මේ නිසා තමයි මේ නුවරට, බාබෙල්, නැත්නම් බබිලෝනිය කියන නම වැටුණේ. ඒකෙ තේරුම, “අවුල් කිරීම.”

    මිනිස්සු, බාබෙල් නුවරින් යන්න පටන්ගත්තා. එකම භාෂාව කතා කරපු අය එකට හිටියා. ඊට පස්සේ, මෙහෙම හැදුණ කණ්ඩායම් ලෝකයේ වෙන වෙන තැන්වල ජීවත් වෙන්න පටන්ගත්තා.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi prashnayak 5000 years tharam kalayak DIRANNE nathi lee jaathiya mokak da???

    උත්පත්ති 6:14

    14 නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.

    :):):) මෙන්න මේ ගොපෙර් කියන ලීයෙන් තමා හදල තියෙන්නේ...නමුත් මේ වර්ගය මොකක්ද කියල දන්නේ නැහැ කවුරුත් මම හිතන්නේ...ඒ එක්කම ඔය කීල් තාර කියල සිංහල ට හැරෙව්වට ඕව භාෂා කීපයක් අතර ට්‍රාන්ස්ලේට් වෙලා එන්නේ...ඉතින් ඒ නිසා ඔය ආලේප කරේ මොනවද කියල දන්නෙත් නැහැ හරියටම..:no:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඕකට උත්තරය පහල තියෙන ලින්ක් එකේ ඇති pdf පොතේ පිටු අංක 158 තියෙනවා... මේකේ සිංහල පොත "ගණිත විනෝදය". එකේ pdf එකක් නැහැ. පොත ගන්න පුළුවන් බූක් ෂොප් වලින්....

    1.jpg

    ඔය පොතේම පිටු අංක 76 තියෙනවා අංක පිරමීඩ ගැන. මේ පොත නිසා ලංකාවට පිරමීඩ ආයෝජන එන්න කලින්ම මම ඉස්කෝලේ යනකලේදී ඒ ගැන දැනගෙන හිටියා. මේ පොතේ සිංහල පරිවර්තනය අරන් කියවන්න. ගොඩක් දැනුම ලබාගන්න පුළුවන්.....

    (කිසිම ආගමකට අපහාස කරන්න නෙවෙයි මේක මම දැම්මේ. විද්‍යාව සහ අවිද්‍යාව අතර වෙනස වටහල දෙන්න.)

    Mathematics Can Be Fun
     
    Last edited:

    ඌ කියනවා 2.5 cm විතරලු උපරිම වතුර මට්ටම නගින්න පුළුවන් දවස් 40ක් වැහලත්.....සුනාමියෙන් ජීවිත දහස් ගණනක් අහිමි වෙච්චි අපිට ඔය වතුර මට්ටම් ගැන කියන්න එපා මහත්තයෝ...:P:rofl:

    උබ සුනාමිය දැක්කද? එකෙත් වතුර මට්ටම ගෙවල් වලට වඩා උඩින් ගියා...වැහැල නෙමෙයි, මුහුද ටිකක් ගොඩට ගලල, මෙච්චර වතුර බහින්න සිස්ටම් සේරම තියෙන කාලෙක...:dull::dull:

    ඉතින් උබ හිතපන් දවස් 40ක් එක දිගට, හෙන ගහන වැස්සක වැස්සොත් කොහොම තියේද? මුහුදත් ඒ එක්කම ගොඩ ගලන්න ගත්ත්ටෝත් කොහොමද ආතල් එක? අපිට මේ මුහදු ටිකක් ගොඩ ගලාල ජීවිත දහස් ගානක් නැති වුනේ..:rolleyes:

    අනික බන් බයිබලේ කියන්නේ දෙවියන් කෙනෙක් ගන්නේ...ඉතින් අපි නොහිතන දේවල් වෙන්න පුළුවන් (මම අන්ධ විශ්වාසෙන් කියනව නෙමෙයි, නමුත් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ බලවන්තකම ගැන කියල තියනවා නේ, ඉතින් වැස්ස වස්සන එක සුළු දෙයක් ඒවාට අනුව :baffled:)

    ඇරත් මනුස්සයම හදපු තර්ක වලින්, තියරි වලින්, අපිට හැමදේම 100%ක් මෙන්න මේක මේකයි කියන්න බැහැනේ...ඒවා අපිම හදාගෙන, අපිම prove කරන ඒවා..අපි නොදකින්, නොදන්නා දේවල් කෝච්චර ඇතිද :):)
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    And yet all wisdom, adult buddhists believe Siddhartha Gautama walked on 7 flowers and spoke in the very minute after he was born :P:rofl:

    No offense! Just for fun! :lol:

    Yeah broh! :D Those can be false. Maybe they were just added to gain the devotion!

    1dcc471ab60d87e2ce8f0f04302ac0f1f2cf605699530276ef574cf2a2e3d9ae.jpg

    Think about it, take as much as time you need. :dull: And feel how it all collapses!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,737
    23,410
    113
    ඌ කියනවා 2.5 cm විතරලු උපරිම වතුර මට්ටම නගින්න පුළුවන් දවස් 40ක් වැහලත්.....සුනාමියෙන් ජීවිත දහස් ගණනක් අහිමි වෙච්චි අපිට ඔය වතුර මට්ටම් ගැන කියන්න එපා මහත්තයෝ...:P:rofl:

    උබ සුනාමිය දැක්කද? එකෙත් වතුර මට්ටම ගෙවල් වලට වඩා උඩින් ගියා...වැහැල නෙමෙයි, මුහුද ටිකක් ගොඩට ගලල, මෙච්චර වතුර බහින්න සිස්ටම් සේරම තියෙන කාලෙක...:dull::dull:

    ඉතින් උබ හිතපන් දවස් 40ක් එක දිගට, හෙන ගහන වැස්සක වැස්සොත් කොහොම තියේද? මුහුදත් ඒ එක්කම ගොඩ ගලන්න ගත්ත්ටෝත් කොහොමද ආතල් එක? අපිට මේ මුහදු ටිකක් ගොඩ ගලාල ජීවිත දහස් ගානක් නැති වුනේ..:rolleyes:

    අනික බන් බයිබලේ කියන්නේ දෙවියන් කෙනෙක් ගන්නේ...ඉතින් අපි නොහිතන දේවල් වෙන්න පුළුවන් (මම අන්ධ විශ්වාසෙන් කියනව නෙමෙයි, නමුත් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ බලවන්තකම ගැන කියල තියනවා නේ, ඉතින් වැස්ස වස්සන එක සුළු දෙයක් ඒවාට අනුව :baffled:)

    ඇරත් මනුස්සයම හදපු තර්ක වලින්, තියරි වලින්, අපිට හැමදේම 100%ක් මෙන්න මේක මේකයි කියන්න බැහැනේ...ඒවා අපිම හදාගෙන, අපිම prove කරන ඒවා..අපි නොදකින්, නොදන්නා දේවල් කෝච්චර ඇතිද :):)

    සුනාමියකුයි,ගන් වතුරයි කියන්නෙ අහස්ට පොලොව වගේ. ඒක තේරුම් ගන්න බැරි උබට වෙන දේවල් කියල වැඩක් නෑ. මිත්යා දෘෂ්ටියෙන් මිදෙන්න යාලුව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සුනාමියකුයි,ගන් වතුරයි කියන්නෙ අහස්ට පොලොව වගේ. ඒක තේරුම් ගන්න බැරි උබට වෙන දේවල් කියල වැඩක් නෑ. මිත්යා දෘෂ්ටියෙන් මිදෙන්න යාලුව

    :rofl::rofl::rofl::P

    මිත්‍යා දෘෂ්ටික කියන එක සාපේක්ෂයි...එක තේරුම් ගන්න බැරි උබ එක්ක මොන සංවාදද සහෝදරයා..:lol::lol::(

    උබ හරියට ලෝක සත්‍ය 100% සහතිකව ම දන්නා එකෙක් වගේ නේ කියන්නේ මම මිත්‍යා දෘෂ්ටිකයි කියල? :rofl: උබ හිතනවා උබ දන්නා දේ තමා පරම සත්‍ය කියල.. :P:rofl: එහෙම එකෙක් මට කියනවා මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නලු...එක හෙන ජෝක් එකක් නේ...:lol:

    ඉතින් එතනම උබ මිත්‍යා දෘෂ්ටිකයි...මේ ලෝකේ පරම සත්‍යයි මේ යැයි කියල දෙයක් නැහැ..එක එක්කෙනා එක එක දේවල් විස්වාස කරනවා...:):)

    ඉස්සෙල්ල එක තේරුම් අරන් ආවොත් කතා කරමු... :rofl::P

    සුනාමියයි ගං වතුරයි දෙකක් කියල මම දන්නවා...:rolleyes: මම කිව්වද "ඒ දෙක සමානයි" කියල? :P උබ තමා උබේ හිතළු වලින් ඒ දෙක සමාන කරන් මම එහෙම කිව්වා කියල උබම හිතාගෙන විකාර කියන්නේ :lol::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    And yet all wisdom, adult buddhists believe Siddhartha Gautama walked on 7 flowers and spoke in the very minute after he was born :P:rofl:

    No offense! Just for fun! :lol:

    :lol: සැදැහැවත් බෞද්දයෙක් ට රිදිලා, රේප් කපල..ඇත්ත තිත්තයි සහෝ...වීදුරු ගෙවල් වල ඉගෙන ගල්ගහන්න හොද නැහැ කියන්නේ ඕකයි :P:rofl:

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    :lol: සැදැහැවත් බෞද්දයෙක් ට රිදිලා, රේප් කපල..ඇත්ත තිත්තයි සහෝ...වීදුරු ගෙවල් වල ඉගෙන ගල්ගහන්න හොද නැහැ කියන්නේ ඕකයි :P:rofl:

    Okay! Do you actually believe that god created everything bro? including the whole universe? Please do enlighten me!
     
    • Like
    Reactions: kolavari

    Similar threads