Ado oka neda ara ice kandaka happila gilune?
Titanic 
මේ තියෙන්නේ ටයිටැනික් නැව 
මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:
ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?
හැම සතාම ගෙනිච්චේ නැහැ ගෙනිච්ච සතුන් විශාල සංක්‍යාවකින් පරිනාමය වෙලා තමයි අද මේ තරම් සත්වයන් ඉන්නේ
ඔය කතාවෙ හැටියට නෝවගෙ පවුල ඇර අනිත් මිනිස්සු ඔක්කොම ගංවතුරට අහු වුනානම් අද ඉන්න හැමෝම ඒ පවුලෙන් පැවත එන අය වෙන්න ඕනෙ නේද? ඔය ලිපියෙ හැටියට මේක වෙලාතියෙන්න අවුරුදු 4500 කට කලින්. නෝව කතා කළේ හීබෲ භාෂාව වෙන්න ඕනෙනෙ. එතකොට අවුරුදු 4500ක් ඇතුළත මේ ලෝකෙ තියෙන අනෙක් භාෂා බිහි වුනේ කොහොමද?
ඇවුරුදු 4500ට වඩා පරණ සංස්කෘත, චීන වගේ භාෂා ඉතුරු වුනේ කොහොමද?
අවුරුදු ගණනාවක් ගත වුණා. නෝවාගේ පුත්තුන්ට ළමයි ගොඩක් හිටියා. ඒ අය ලොකු වුණාට පස්සේ ඒගොල්ලන්ටත් ළමයි හිටියා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ලෝකය මිනිසුන්ගෙන් පිරුණා.
මේ අයගෙන් එක් කෙනෙක් තමයි නෝවාගේ පුතෙකුගේ මුනුබුරා. එයාගේ නම නිම්රොද්. එයා සතුන්වත් මිනිස්සුන්වත් දඩයම් කරලා මරලා දාපු නපුරු මිනිසෙක්. අනික් මිනිසුන්ව පාලනය කරන්න ඕන වුණ නිසා, එයා තමන්වම රජෙක් බවට පත් කරගත්තා. දෙවි නිම්රොද්ට කැමති වුණේ නැහැ.
බාබෙල් කොත
ඒ කාලයේ හිටපු හැමෝම කතා කළේ එක භාෂාවක්. ඒ හැමෝවම එකට තියාගෙන ඒ අයව පාලනය කරන්නයි නිම්රොද්ට ඕන වුණේ. ඉතින් එයා මොනවාද කළේ කියලා ඔයා දන්නවාද? නුවරක් හදලා ඒකේ ලොකු කොතක් හදන්න කියලා එයා මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු ගඩොල් හදන හැටි ඔයාට පින්තූරෙන් පේනවද?
යෙහෝවා දෙවි මේකට කැමති වුණේ නැහැ. දෙවිට ඕන වුණේ මිනිස්සු මුළු ලෝකයේම ජීවත් වෙනවටයි. හැබැයි ඒ අය කිව්වේ, ‘එන්න! අපි නුවරක් හදලා, අහස තරම් උසට කොතකුත් හදමු. එතකොට අපි හොඳට ප්‍රසිද්ධ වෙයි!’ කියලයි. ඒ අයට ඕන වුණේ, දෙවිට ගෞරවය දෙන්නේ නැතුව, තමන්ටම ගෞරවය ලබාගන්නයි.
ඉතින් දෙවි මේ කොත හදන එක නැවැත්තුවා. ඔහු ඒක කළේ කොහොමද කියලා ඔයා දන්නවාද? එකම භාෂාව කතා කරන එක නවත්තලා, එකපාරටම භාෂා කීපයක් කතා කරන්න සැලැස්සුවා. දැන් ඉතින් මේ නුවර හදන අයට, ළඟ ඉන්න එක්කෙනා කියන දේවත් තේරෙන්නේ නැහැ. මේ නිසා තමයි මේ නුවරට, බාබෙල්, නැත්නම් බබිලෝනිය කියන නම වැටුණේ. ඒකෙ තේරුම, “අවුල් කිරීම.”
මිනිස්සු, බාබෙල් නුවරින් යන්න පටන්ගත්තා. එකම භාෂාව කතා කරපු අය එකට හිටියා. ඊට පස්සේ, මෙහෙම හැදුණ කණ්ඩායම් ලෝකයේ වෙන වෙන තැන්වල ජීවත් වෙන්න පටන්ගත්තා.
Podi prashnayak 5000 years tharam kalayak DIRANNE nathi lee jaathiya mokak da???


මෙන්න මේ ගොපෙර් කියන ලීයෙන් තමා හදල තියෙන්නේ...නමුත් මේ වර්ගය මොකක්ද කියල දන්නේ නැහැ කවුරුත් මම හිතන්නේ...ඒ එක්කම ඔය කීල් තාර කියල සිංහල ට හැරෙව්වට ඕව භාෂා කීපයක් අතර ට්‍රාන්ස්ලේට් වෙලා එන්නේ...ඉතින් ඒ නිසා ඔය ආලේප කරේ මොනවද කියල දන්නෙත් නැහැ හරියටම..
ඕකට උත්තරය පහල තියෙන ලින්ක් එකේ ඇති pdf පොතේ පිටු අංක 158 තියෙනවා... මේකේ සිංහල පොත "ගණිත විනෝදය". එකේ pdf එකක් නැහැ. පොත ගන්න පුළුවන් බූක් ෂොප් වලින්....
![]()
ඔය පොතේම පිටු අංක 76 තියෙනවා අංක පිරමීඩ ගැන. මේ පොත නිසා ලංකාවට පිරමීඩ ආයෝජන එන්න කලින්ම මම ඉස්කෝලේ යනකලේදී ඒ ගැන දැනගෙන හිටියා. මේ පොතේ සිංහල පරිවර්තනය අරන් කියවන්න. ගොඩක් දැනුම ලබාගන්න පුළුවන්.....
(කිසිම ආගමකට අපහාස කරන්න නෙවෙයි මේක මම දැම්මේ. විද්‍යාව සහ අවිද්‍යාව අතර වෙනස වටහල දෙන්න.)
Mathematics Can Be Fun





)

![]()
No offense! Just for fun!



And yet all wisdom, adult buddhists believe Siddhartha Gautama walked on 7 flowers and spoke in the very minute after he was born
No offense! Just for fun!![]()
Those can be false. Maybe they were just added to gain the devotion!
And feel how it all collapses!ක්‍රි.පු 2500 ලොකු ගන් වතුරක් ලොකෙටම ආව කියල සාක්ශි නෑ නේද..
Yeah broh!Those can be false. Maybe they were just added to gain the devotion!
![]()
Think about it, take as much as time you need.And feel how it all collapses!

Yeah broh!Those can be false. Maybe they were just added to gain the devotion!
![]()
Think about it, take as much as time you need.And feel how it all collapses!

I haven't seen them
Have u? 
maybe their kids had them, because they were born naturally. 
ඌ කියනවා 2.5 cm විතරලු උපරිම වතුර මට්ටම නගින්න පුළුවන් දවස් 40ක් වැහලත්.....සුනාමියෙන් ජීවිත දහස් ගණනක් අහිමි වෙච්චි අපිට ඔය වතුර මට්ටම් ගැන කියන්න එපා මහත්තයෝ...
උබ සුනාමිය දැක්කද? එකෙත් වතුර මට්ටම ගෙවල් වලට වඩා උඩින් ගියා...වැහැල නෙමෙයි, මුහුද ටිකක් ගොඩට ගලල, මෙච්චර වතුර බහින්න සිස්ටම් සේරම තියෙන කාලෙක...
ඉතින් උබ හිතපන් දවස් 40ක් එක දිගට, හෙන ගහන වැස්සක වැස්සොත් කොහොම තියේද? මුහුදත් ඒ එක්කම ගොඩ ගලන්න ගත්ත්ටෝත් කොහොමද ආතල් එක? අපිට මේ මුහදු ටිකක් ගොඩ ගලාල ජීවිත දහස් ගානක් නැති වුනේ..
අනික බන් බයිබලේ කියන්නේ දෙවියන් කෙනෙක් ගන්නේ...ඉතින් අපි නොහිතන දේවල් වෙන්න පුළුවන් (මම අන්ධ විශ්වාසෙන් කියනව නෙමෙයි, නමුත් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ බලවන්තකම ගැන කියල තියනවා නේ, ඉතින් වැස්ස වස්සන එක සුළු දෙයක් ඒවාට අනුව)
ඇරත් මනුස්සයම හදපු තර්ක වලින්, තියරි වලින්, අපිට හැමදේම 100%ක් මෙන්න මේක මේකයි කියන්න බැහැනේ...ඒවා අපිම හදාගෙන, අපිම prove කරන ඒවා..අපි නොදකින්, නොදන්නා දේවල් කෝච්චර ඇතිද![]()
සුනාමියකුයි,ගන් වතුරයි කියන්නෙ අහස්ට පොලොව වගේ. ඒක තේරුම් ගන්න බැරි උබට වෙන දේවල් කියල වැඩක් නෑ. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න යාලුව







උබ හිතනවා උබ දන්නා දේ තමා පරම සත්‍ය කියල.. 
එහෙම එකෙක් මට කියනවා මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නලු...එක හෙන ජෝක් එකක් නේ...




මම කිව්වද "ඒ දෙක සමානයි" කියල?
උබ තමා උබේ හිතළු වලින් ඒ දෙක සමාන කරන් මම එහෙම කිව්වා කියල උබම හිතාගෙන විකාර කියන්නේ 

And yet all wisdom, adult buddhists believe Siddhartha Gautama walked on 7 flowers and spoke in the very minute after he was born
No offense! Just for fun!![]()
සැදැහැවත් බෞද්දයෙක් ට රිදිලා, රේප් කපල..ඇත්ත තිත්තයි සහෝ...වීදුරු ගෙවල් වල ඉගෙන ගල්ගහන්න හොද නැහැ කියන්නේ ඕකයි 
***නෝවාගේ නැව සොයා ගනී*** 03-01-2016 03:24 PM .![]()
සැදැහැවත් බෞද්දයෙක් ට රිදිලා, රේප් කපල..ඇත්ත තිත්තයි සහෝ...වීදුරු ගෙවල් වල ඉගෙන ගල්ගහන්න හොද නැහැ කියන්නේ ඕකයි
![]()