නෞකා ගමනාගමනය ගැන හොයමු !!
නාවික ගමනාගමනය පිලිබඳ විස්තර www.marinetraffic.com වෙබ් අඩවිය මගින් අපිට බලාගන්න පුළුවන් ... තවද නැවක් කුමන වාරයක තිබෙනවාද ? නෞකාව කුමන ධජයක් යටතේ පවතිනවාද ? වාරයට පැමිණෙන සහ පිටවන නැව් පිලිබඳ විස්තරත් මෙමගින් අපිට දැන ගත හැකිය ...
උදාහරණයක් වශයෙන් අද දින ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර මගී නෞකා සේවාව අරඹමින් ඉන්දියාවේ සිට පැමිණි ස්කොටියා ප්රින්ස් නෞකාව පිලිබඳ විස්තර සොයාබලමු ...
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නැව් සේවාව යළි ආරම්භ කරමින් ස්කොටියා ප්රින්ස් නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.
ඉන්දියාවේ තූත්තිකුඩි වරායෙන් ඊයේ(13) පස්වරුවේ ගමන් ආරම්භ කළ මෙම නෞකාව අද(14) උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන්ය.
ඒ අනුව ඉදිරියේ දී මෙම නෞකාව සතියට දෙවරක් තූත්තුකුඩි වරායේ සිට කොළඹ වරායට පැමිණීමට නියමිතය.
මගීන් 1044 දෙනෙකුට එකවර මෙම නෞකාවෙන් ගමන් කළ හැකිය.
එක ගමන් වාරයක් සඳහා පැය 12 ත් 13 ත් අතර කාලයක් ගත වන බව වාර්තා වේ.
ස්කොටියා ප්රින්ස් නෞකාව කොළඹ වාරයට සේන්දු වූ ආකාරය සහ නැංගුරම් දමා ඇති ස්ථානය
නෞකා ගමනාගමනය හා ඒවා හදාරන්නන්ට රුකුලක් වේ යැයි සිතූ නිසා මෙය පල කරන්නට සිත්විය ...
-ස්තුතියි

Last edited: