නෞකා ගමනාගමනය ගැන හොයමු !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෞකා ගමනාගමනය ගැන හොයමු !!

    නාවික ගමනාගමනය පිලිබඳ විස්තර www.marinetraffic.com වෙබ් අඩවිය මගින් අපිට බලාගන්න පුළුවන් ... තවද නැවක් කුමන වාරයක තිබෙනවාද ? නෞකාව කුමන ධජයක් යටතේ පවතිනවාද ? වාරයට පැමිණෙන සහ පිටවන නැව් පිලිබඳ විස්තරත් මෙමගින් අපිට දැන ගත හැකිය ...


    උදාහරණයක් වශයෙන් අද දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නෞකා සේවාව අරඹමින් ඉන්දියාවේ සිට පැමිණි ස්කොටියා ප්‍රින්ස් නෞකාව පිලිබඳ විස්තර සොයාබලමු ...

    MV_scotia_prince.jpg


    1995513787scotia2.jpg


    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නැව් සේවාව යළි ආරම්භ කරමින් ස්කොටියා ප්‍රින්ස් නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.
    ඉන්දියාවේ තූත්තිකුඩි වරායෙන් ඊයේ(13) පස්වරුවේ ගමන් ආරම්භ කළ මෙම නෞකාව අද(14) උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන්ය.
    ඒ අනුව ඉදිරියේ දී මෙම නෞකාව සතියට දෙවරක් තූත්තුකුඩි වරායේ සිට කොළඹ වරායට පැමිණීමට නියමිතය.
    මගීන් 1044 දෙනෙකුට එකවර මෙම නෞකාවෙන් ගමන් කළ හැකිය.
    එක ගමන් වාරයක් සඳහා පැය 12 ත් 13 ත් අතර කාලයක් ගත වන බව වාර්තා වේ.

    2nv3up1.png


    9kxs38.png


    ස්කොටියා ප්‍රින්ස් නෞකාව කොළඹ වාරයට සේන්දු වූ ආකාරය සහ නැංගුරම් දමා ඇති ස්ථානය

    9ks3n9.png


    නෞකා ගමනාගමනය හා ඒවා හදාරන්නන්ට රුකුලක් වේ යැයි සිතූ නිසා මෙය පල කරන්නට සිත්විය ...

    -ස්තුතියි
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113