මුන්ට කිසිම සැලැස්මක් නෑ..අාප්ප දානවා වගේ මේව කරන්න බෑ.බයියො ඉතිං මේවට හුරේ දානවා.ගොන් හැත්තනේ![]()

ඔව් බන්එහෙම උනොත් පාලන මිලක් දාන්න වෙයි ඒකටත්. කොහොම වුණත් එකපාරම ඇලුමිනියම් හට්ටි 0ට නවත්තලා ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වෙයි. ටික ටික කරන්න ඕන. පිටරටින් ගේන ඒවට බදු වැඩිකරන්න ඕන.
නෑඇලුමිනියම් නම් නවත්වලා දාන්න ඕනේ වකුගඩු ගහලා යන්නේ මේ රෙද්දේ ඇලුමිනයම නිසා![]()
ඇලුමිනියම බාජන ප්‍රබල හේතුවක්.
ඔව් බන්
ලංකාවෙ හදන උන්ට මොකක්හරි දිරි දීමනාවක් දීලාපි ටරටින් ගෙන ඒවගෙ බද්ධ වැඩිකරන එක තමයි කරන්න ඕන
මුන් කරන්නෙ කෙලින්ම නවත්තන එකනෙ
නෑ
ප්‍රමිතියකට නැති බැරලොහ අඩංගු පොහොර නිසා
ඕයි මේ ඔය ප්‍රසන්න කියන ඵකා මැටි බෝල වලින් මාලත් හදනවලු..අන්න ඵයින් ඵකක් ඉල්ලන් දාගනින් නියම බයියෙක් වගේ.මැටි බෝල මාලයක් දාගෙන පාරේ යනකොට කාටද අාඩම්බර..![]()
උතුරෙ දෙමල මිනිස්සු රජරට උන්ට වඩා ඇලුමිනියම් පාවිච්චි කරනවා ඉස්සර ඉදන්ම.ඇලුමිනියම බාජන ප්‍රබල හේතුවක්.
වගාවට පොහොර දැම්මේ අද ඊයේ විතරක් නෙවෙයි 1970 ගණන් වල්ත් ඔය පොහොරම තමා දැම්මේ .කෝ ඒ කාලේ වකුගඩු ලෙඩ්ඩු
Lancer eka keeyatada denna inne?![]()