පංකොළ පෙට්ටි,මැටි හට්ටි බයියෝ😂😂😂

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුන්ට කිසිම සැලැස්මක් නෑ..අාප්ප දානවා වගේ මේව කරන්න බෑ.බයියො ඉතිං මේවට හුරේ දානවා.ගොන් හැත්තනේ😂😂😂
    :(

    එහෙම උනොත් පාලන මිලක් දාන්න වෙයි ඒකටත්. කොහොම වුණත් එකපාරම ඇලුමිනියම් හට්ටි 0ට නවත්තලා ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වෙයි. ටික ටික කරන්න ඕන. පිටරටින් ගේන ඒවට බදු වැඩිකරන්න ඕන.
    ඔව් බන්
    ලංකාවෙ හදන උන්ට මොකක්හරි දිරි දීමනාවක් දීලාපි ටරටින් ගෙන ඒවගෙ බද්ධ වැඩිකරන එක තමයි කරන්න ඕන
    මුන් කරන්නෙ කෙලින්ම නවත්තන එකනෙ
    ඇලුමිනියම් නම් නවත්වලා දාන්න ඕනේ වකුගඩු ගහලා යන්නේ මේ රෙද්දේ ඇලුමිනයම නිසා😬😬
    නෑ
    ප්‍රමිතියකට නැති බැරලොහ අඩංගු පොහොර නිසා
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    නිකමටවත් හිතපන්කෝ ජෙප්පෙක් ඇමති වෙලා මේ වැඩේ කලානම් අද වැටෙන thread ටික ;-) වැව් ටික හැරුවා වගේ තියෙයි.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පාට කණ්නාඩිය ගලවා රටට, පරිසරයට හා සෞඛ්‍යයට හොඳ දෙයක් කරනකොට එය අගය කරන්නට නිහතමානි වෙන්න.

    ඇලුමිනියම් හා ප්ලාස්ටික් නිසා වෙන විනාශය ගැන හොයල බලන්න.
     
    • Like
    Reactions: meeka and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    :(


    ඔව් බන්
    ලංකාවෙ හදන උන්ට මොකක්හරි දිරි දීමනාවක් දීලාපි ටරටින් ගෙන ඒවගෙ බද්ධ වැඩිකරන එක තමයි කරන්න ඕන
    මුන් කරන්නෙ කෙලින්ම නවත්තන එකනෙ

    නෑ
    ප්‍රමිතියකට නැති බැරලොහ අඩංගු පොහොර නිසා
    ඇලුමිනියම බාජන ප්‍රබල හේතුවක්.
    වගාවට පොහොර දැම්මේ අද ඊයේ විතරක් නෙවෙයි 1970 ගණන් වල්ත් ඔය පොහොරම තමා දැම්මේ .කෝ ඒ කාලේ වකුගඩු ලෙඩ්ඩු
     
    • Sad
    Reactions: Mohowk

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,638
    113
    Colombo
    ඕයි මේ ඔය ප්‍රසන්න කියන ඵකා මැටි බෝල වලින් මාලත් හදනවලු..අන්න ඵයින් ඵකක් ඉල්ලන් දාගනින් නියම බයියෙක් වගේ.මැටි බෝල මාලයක් දාගෙන පාරේ යනකොට කාටද අාඩම්බර..😁😁😂😂😂😂😂

    කවුද අනුර කුමාරද කිව්වෙ මැටි බෝල වලින් මාල හදනව කියල ???
     
    • Haha
    Reactions: 2osama

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇලුමිනියම බාජන ප්‍රබල හේතුවක්.
    වගාවට පොහොර දැම්මේ අද ඊයේ විතරක් නෙවෙයි 1970 ගණන් වල්ත් ඔය පොහොරම තමා දැම්මේ .කෝ ඒ කාලේ වකුගඩු ලෙඩ්ඩු
    උතුරෙ දෙමල මිනිස්සු රජරට උන්ට වඩා ඇලුමිනියම් පාවිච්චි කරනවා ඉස්සර ඉදන්ම.
    උන්ගෙ වකුගඩු කුණුවෙලා නෑ රජරට වගෙ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනිවා හොඳ වැඩක් හැබැයි පිළිවෙලකට කරන්න ඕනේ