පංචේන්ද්‍රිය පාලනය කිරීමට යාම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේයැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඉන්ද්‍රිය දමනය කිරීම යනු ඉන්ද්‍රියන් පාලනය කිරීමයැයි සිතන්නා වූ පිරිස් වෙති. මිනිසාගේ ප්‍රධාන ඉන්ද්‍රිය පහකි. ඇස්, කන්, නාසය, කට සහ සිරුර ඒ ඉන්ද්‍රිය පහයි. මේ ඉන්ද්‍රියන් පාලනය කිරීම අමාරු නැත. අමාරු කාර්යය වන්නේ මේ ඉන්ද්‍රියන් මෙහෙයවන්නා පාලනය කිරීමයි. එනම් වෙනකකු නොව 'හිත' පාලනය කිරීමයි. පියවි ඇහැට රූප පෙනෙයි. නිරෝගී කන්වලට ශබ්ද ඇසෙයි. දිවට රස දැනෙයි. නාසයට ගඳ දැනෙයි. සිරුරට ස්පර්ශය දැනෙයි. එය ඒ ඒ ඉන්ද්‍රියයන්ගේ කාර්යයි. එසේ නොවන්නේ නම් අප වටහා ගත යුත්තේ ඒ ඉන්ද්‍රියන්වල ප්‍රශ්නයක් ඇති බව වේ. නිදසුනකට ඔබට ගඳ නොදැනේනම් ඔබ නිරෝගී නැත. ඔබට රස නොදැනේනම් ඔබේ දිවේ ප්‍රශ්නයකි. ශබ්ද නොඇසේ නම් කනේ ප්‍රශ්නයකි. ඒවාට ඔබට ප්‍රතිකාර ලබා ගත හැක. සත්‍ය ප්‍රශ්නය ඇත්තේ ඇස කන නිසි ලෙසින් ක්‍රියාකාරීවීම තුළ නොවේ. සත්‍ය ප්‍රශ්නය ඇත්තේ එකී පංචේන්ද්‍රියන්ගෙන් කරන්නා වූ කාර්යය ඔස්සේ ඇලීම හෝ ගැටීම ඇති කර ගැනීමට යාමෙනි. එය සිදු කරන්නේ හිතයි. රූපයක් ලස්සනද අවලස්සනද කියා ඇස දන්නේ නැත. රුපයේ ලස්සන හෝ අවලස්සන හඳුනාගන්නේ හිත විසිනි. ලස්සන නම් ඇලීම ඇති කර ගනී. අවලස්සන නම් ගැටීම ඇති කර ගනී. මීට අමතරව මධ්‍යස්ථ තත්ත්වයක් ද ඇති කර ගනී. අනෙක් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ද එසේමය. ප්‍රිය අප්‍රියභාවය සහ මැදිහත්බව හිතෙන් ඇතිවන එකකි. මෙකී තත්ත්වය තෝරා බේරා ගැනීමට නොහැකි වීම නිසා අමාරුවේ වැටුනෝ වෙති. ඔබත් එසේ ද?
Etakota gahanna enne ai?baninne ai.
ඉගෙනගන්න දෙයක් කරන්න හිත හදාගන්නම බෑ 15-20 min study පාරක් දැම්මොත් අපහු දවස් 2-3ක් යනකම් study වලට සෙට් වෙන්න හිත දෙන්නෙම නෑ ,dn oyata gahana kawuru hari kanata
kane muscles therapila sanjavak danenawa mkk hri wenawa kiyala, oya eka avidyaven thavadurtath panawana nisa thami eka "dukak" wenne
"pain" eka දැනිම සහ ඒ දැනිම මත විදවිම/ දුක් විම dekak
සංජා මාත්‍රයෙන් bahara karanm ethanin ehata hethu pala sambandayak athi wennaha duka athi wenna
vijjanayen ehema penne අවිද්යාව නිසා
වෙන වැඩක් කරද්දී හිතෙනවා අපරාදේ වෙලාව study පාරක් දැම්මනම් හරිනේ කියලා , ඒත් study කරන්න කියලා lap එක on කරපු වෙලේ ඉඳන් කරන්නේ වෙන වැඩ බන්
අන්තිමට exam එකට දවස් 2-3ක් තියලා වැඩ පටන්ගන්න බැලුවම හිතෙනවා තියෙන වැඩ ගොඩ කරගන්න බෑ කියලා , ඉතින් exam එක කල් දානවා අපහු next exam date එක කිට්ටු කරලා තමයි වැඩ පටන් ගන්න බලන්නේ ඉතින් අපහු කල් දානවා
හැබයි ඉතින් පාඩම් කරන දෙයක් නැතුව ජොබ් එකේ හෝ වෙන ඕනෑම දෙයක් මැරීගෙන නිදිමරාගෙන කරන්න පුළුවන්
පුදුම කාලකන්නි කමක් ගහලා තියෙන්නේ , හොඳටම තේරෙනවා studies ටික ගොඩ දාගත්තේ නැත්නම් අනාගතේ කෙලවෙනවා කියලා ඒ උනාට ඉතින් study වලට සෙට් වෙන්න හිත දෙන්නෙම නෑ
මොකක්ද බන් මට මේක විසඳගන්න කරන්න පුළුවන් දේ
kalin amma amrapu hindane guti kanawa wage vinchanayata penune