පංති මාරු කරන ඈයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    පංති මාරු කරන ඈයො

    විමල දේශපාලනේට ආවෙ වමෙන්, පීඩිත පංතිය නියෝජනය කරමින්
    ඒත් දැං සුපිරි දක්ෂිණාංශික දේශපාලනඥයෙක්. ඔහොම තමා මිනිස්සු. හරියනකොට හිත් වෙනස් වෙනව.
    එදා කියපු කතා අද කියයිද ?
    නැති බැර කාලෙට පීඩිත පංතියට වෙලා කෑගහනව
    ඒ පුද්ගලයටම සැප වැඩිවෙනකොට ධනේශ්වර පංතියට පැනල, තමං ආපු පීඩිත පංතියම පාගල දානව
    ඔහොම තමා මිනිස්සු.
    මේක තමා මිනිස්සුන්ගෙ ගතිය
    මොකද මිනිස්සුවෙලා ඉපදුනේ පිං කරලනෙ... :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    දේශපාලනය කියන්නේ කොහොමත් දක්ෂිණාංශිකයි. කවුරු හරි පස් කාලා කිව්වත් වාමාංශික දෙශපාලනයක් තියෙනවා කියලා මම නම් පිලිගන්නේ නෑ. මතුපිටින් පෙන්නේ නෑ.

    වම කියන්නේ ප්‍රගතිශීලි මාවතක් දකුනේ දේශපාලනයට ඇතුල්වෙන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    දේශපාලනය කියන්නේ කොහොමත් දක්ෂිණාංශිකයි. කවුරු හරි පස් කාලා කිව්වත් වාමාංශික දෙශපාලනයක් තියෙනවා කියලා මම නම් පිලිගන්නේ නෑ. මතුපිටින් පෙන්නේ නෑ.

    වම කියන්නේ ප්‍රගතිශීලි මාවතක් දකුනේ දේශපාලනයට ඇතුල්වෙන්න.

    :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    විමල්ට දැන් වමට යන්න හේතුවක් නැ. මොකද දැන් මිනිහා කොටිපතියෙක්. කොටිපතියෙක් පීඩිත පන්තිය ගැන කතා කරන්නේ නැ. කටින් ගහලා සල්ලි හම්බකරපු එකෙක් ලොකේ සිටීද ඒ තමා විමල්. 100%ක්ම කට හින්දා ගොඩ ගිය එකෙක්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    විමල්ට දැන් වමට යන්න හේතුවක් නැ. මොකද දැන් මිනිහා කොටිපතියෙක්. කොටිපතියෙක් පීඩිත පන්තිය ගැන කතා කරන්නේ නැ. කටින් ගහලා සල්ලි හම්බකරපු එකෙක් ලොකේ සිටීද ඒ තමා විමල්. 100%ක්ම කට හින්දා ගොඩ ගිය එකෙක්.

    කට සහ පුක දෙකම... :lol:
     
    :yes: