පංති මාරු කරන ඈයො
විමල දේශපාලනේට ආවෙ වමෙන්, පීඩිත පංතිය නියෝජනය කරමින්
ඒත් දැං සුපිරි දක්ෂිණාංශික දේශපාලනඥයෙක්. ඔහොම තමා මිනිස්සු. හරියනකොට හිත් වෙනස් වෙනව.
එදා කියපු කතා අද කියයිද ?
නැති බැර කාලෙට පීඩිත පංතියට වෙලා කෑගහනව
ඒ පුද්ගලයටම සැප වැඩිවෙනකොට ධනේශ්වර පංතියට පැනල, තමං ආපු පීඩිත පංතියම පාගල දානව
ඔහොම තමා මිනිස්සු.
මේක තමා මිනිස්සුන්ගෙ ගතිය
මොකද මිනිස්සුවෙලා ඉපදුනේ පිං කරලනෙ...