පකනිල් බයියෝ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    පුතානොට බැන බැන අන්තිමට ඒවම බොන්න උනානේ :lol::lol:

    16.00 ඉඳන් අහන්ඩ

    x7zawBj.png
     
    Last edited:
    • Haha
    Reactions: Hamu mahaththaya1

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඉතින් ඒව නිකං බොන්නේ නෑ හිතුන හිතුන පලියට
    පකනල් බයියෝ කියලා ජාතියක් නෑ.
    ඉන්නේ පක නිල් ටොයියෝ විතරයි

    පක නිල් ටොයියෝ කියන්නේ උන්ට දොස්තර ඕන නැහැ සජිත් ගේ advice එක ඇති.
    මේ වීඩියෝ එක දැක්ක ගමන් පක නිල් ටොයියා ට ඒ හොඳටම ඇති උ හිතන්නේ කොරෝනා වලට පක නිල් තමයි බෙහෙත කියල.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉතින් ඒව නිකං බොන්නේ නෑ හිතුන හිතුන පලියට
    පකනල් බයියෝ කියලා ජාතියක් නෑ.
    ඉන්නේ පක නිල් ටොයියෝ විතරයි

    පක නිල් ටොයියෝ කියන්නේ උන්ට දොස්තර ඕන නැහැ සජිත් ගේ advice එක ඇති

    කව්රුත් නිකන් බොන්ඩ කිව්වෙත් නෑ. අනිත් රටවල ලෙඩ්ඩුන්ට දීලා හොඳ ප්‍රතිපල ලැබිල තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට සුදුසු නං දෙන්ඩ කියල තමයි පුතානෝ කිව්වේ.දෙරණේ උන්ම ඕක ජෝක් එකකට ගද්දි වේසා බයියෝ පුකේ ඇරියා වගේ නැටුවේ. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: johnferna678

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    කව්රුත් නිකන් බොන්ඩ කිව්වෙත් නෑ. අනිත් රටවල ලෙඩ්ඩුන්ට දීලා හොඳ ප්‍රතිපල ලැබිල තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට සුදුසු නං දෙන්ඩ කියල තමයි පුතානෝ කිව්වේ.දෙරණේ උන්ම ඕක ජෝක් එකකට ගද්දි වේසා බයියෝ පුකේ ඇරියා වගේ නැටුවේ. :ROFLMAO: :ROFLMAO:
    නෑ එහෙම නෑ. පාර්ලිමේන්තුවේදීත් චාටර් උනා ඕක කියන්න ගිහිල්ලා සජිත්.
    ඒක මිනිස්ටර් කෙනෙක් කියන්න ඕන දෙයක් නෙමෙයි දොස්තරලා තමයි ඒවා තීරණය කරන්නේ.
    ඌ කරන නිකං යූටියුබ් එකේ ඔන්ලයින් ඇවිල්ලා පක නිල් පක නිල් ගාපු එක. ඒක බලලා පක නිල් ටොයියෝ ඕක බීල මළොත් එහෙම වූ වග කියන්නෙත් නැහැ.
    සජිත් කියන්නේ පිස්සෙක් ක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ethakota ara eliyantha white kiyana eka doctor kenekda ban, mulu lokema hina una wathura mutti halanakota.
    ko ewayen sethak labunada?? dan ara rathana suthraya kiyanna kiyala thawath wihiluwak, owa baiyanta maha loku dewal unata lokaya idiriye peechan wena seen
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරි. මීට පස්සේ සජියට පෑකනිල් කියලා විහිලු කරන්නේ නෑ. ඕක ජෝක් එකට ගත්තේ මූ කෙලින්ම නිකන් ඩොකෙක් වගේ රෙකම්න්ඩ් කලානේ ඒක දෙන්න කියලා,. අර ඈමරිකාවේ ගොනා කිව්වා වගේම මූත් සියල්ල දත් වගේනේ ටෝක්ස් දෙන්නේ. ඒකනේ කට්ටිය ඌව ජෝක් එකට ගන්නේ. දොස්තරලා එන හෑම එකාටම ඕක දෙන්නේ නෑනේ. අනික ඕක විතරක්ම නෙමේ දෙන්නේ. ඒ හින්දා තමන් දන්න දේවල් විතරක් කතා කරලා නොදන්න දේවල් ඒ ඒ පෑති වල එක්ස්පර්ට්ලට හෑන්ඩ්ල් කරන්න දුන්නම ඉවරයි. පුතානෝ නිකන් ටෝක්ස් දුන්නේ ඕක දුන්නම ඔක්කොම හරි වගේනේ. ඔය වගේ මන්දබුද්ධික පණ්ඩිතයෝ සුද්ද කරන්න යන එක තේරුමක් නෑ
     
    ජෝක් කරත් එකයි නැතත් එකයි.

    කව්රුත් නිකන් බොන්ඩ කිව්වෙත් නෑ. අනිත් රටවල ලෙඩ්ඩුන්ට දීලා හොඳ ප්‍රතිපල ලැබිල තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට සුදුසු නං දෙන්ඩ කියල තමයි පුතානෝ කිව්වේ.දෙරණේ උන්ම ඕක ජෝක් එකකට ගද්දි වේසා බයියෝ පුකේ ඇරියා වගේ නැටුවේ. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජෝක් කරත් එකයි නැතත් එකයි.
    සිරාවටම ආයේ ඕක ජෝක් එකට ගන්නේ නෑ. ඒ වුනාට මට ඕකගේ පොර ටෝක්ස් අල්ලන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩු මොකෝ මේ දගලන්නෙ ඕක ගැන මුලින්ම කියුවෙ පොහොට්ටුවෙ බුද්ධිමතා.. :yes: :yes:

    මගෙ "පොහොට්ටුවෙ බුද්ධ්මතා වැඩ පෙන්නයි" තෙර්ඩ් එක බලපල්ල, ඒක බම්ප් කර කර උන්න උn, දැන් ඒක ශනිකව අමතක කරල සජිත්ව අල්ලගෙන විලි ලැජ්ජයි පකුනෙ :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: johnferna678

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොල් ගු ඇන් පි ගොන් බඩු මොකෝ මේ දගලන්නෙ ඕක ගැන මුලින්ම කියුවෙ පොහොට්ටුවෙ බුද්ධිමතා.. :yes: :yes:

    මගෙ "පොහොට්ටුවෙ බුද්ධ්මතා වැඩ පෙන්නයි" තෙර්ඩ් එක බලපල්ල, ඒක බම්ප් කර කර උන්න උn, දැන් ඒක ශනිකව අමතක කරල සජිත්ව අල්ලගෙන විලි ලැජ්ජයි පකුනෙ :lol::lol::lol::lol::lol:

    THOGE POHOTTUWE BUDDIMATHA THREAD EKE PAGES SERAMA KIYAWALA BALUWA, EKE EKA BUDDIMATH WEDAK HOYAGANNA NE, THANIKARA THIYENNE BAIYANGE HENNA RACHANA WITHARAI
     
    • Wow
    Reactions: Smartm

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,364
    113
    එකමත් එක රටක
    මම කිව්වේ. මුන් අර ගොන් සජියගෙයි වෙනසක් නෑ .. මුන්ගේ බුද්ධිමතා කියන එකා කියන්නෙත් ගොන් සජිය කියන එක..
    ගොන් සජියා කිව්වා කොරෝනා හැදිලා මරුන අය වලලන්න කියලා. මුන් එකම කරනවා. :rofl:

    ලොල් ගු ඇන් පි ගොන් බඩු මොකෝ මේ දගලන්නෙ ඕක ගැන මුලින්ම කියුවෙ පොහොට්ටුවෙ බුද්ධිමතා.. :yes: :yes:
    ඌ කිව්වේ පාවිච්චි කරන්නේ නෑ කියලා යකෝ. :lol: බලපිය මේක..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වේ. මුන් අර ගොන් සජියගෙයි වෙනසක් නෑ .. මුන්ගේ බුද්ධිමතා කියන එකා කියන්නෙත් ගොන් සජිය කියන එක..
    ගොන් සජියා කිව්වා කොරෝනා හැදිලා මරුන අය වලලන්න කියලා. මුන් එකම කරනවා. :rofl:

    ඌ කිව්වේ පාවිච්චි කරන්නේ නෑ කියලා යකෝ. :lol: බලපිය මේක..

    ඒක කියපු කාලෙට වලoගු දෙයක් මිසක් සදාකාලිකව එහෙමයි කියුව නෙමෙනේ,.. මම ඕකනෙ තොට් එදා කියුවෙ කොරෝනා වලට ඕක පවිච්චි කරනව කියල ලෝකෙ හතර වටේ, ලoකාවෙත් දැන් පාවිච්චි කරනව ඇති ..

    උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ ඕකනෙ බුරනව විතරයි පස්සෙ හත්පොලේ ගාගන්නව ලොල්