සුනිල් පෙරේර බෞද්ධ විරෝධියෙක් නෙමෙයි
ඌ බුද්ධාගම ගැන කතාකරාට බෞද්ධ සංස්කෘතියට පහර දෙන එකෙක්.
සුනිල් පෙරේර බෞද්ධ විරෝධියෙක් නෙමෙයි
Menna mewageda ???![]()
උබේ පාරේම යන්න මාත් තීරණේ කර. අපි දෙන්නට ජය වේවා...
මහින්ද බලෙ ඉද්දිම මහින්දට බැනපු මාව එහෙනම් මෙලහලට සුදුවැන් එකෙ ගෙනිහිල්ලා තියෙන්න ඕනෙ .

ඌ බුද්ධාගම ගැන කතාකරාට බෞද්ධ සංස්කෘතියට පහර දෙන එකෙක්.
බෞද්ධ සංස්කෘතියට නෙමේ බං පහර දෙන්නෙ. අපේ රටේ බෞද්ධයො කියාගෙන අමන වැඩ කරන එවුන්ට
නියම බෞද්ධයෙක් ඉන්නවනං අපි ගරු කරනව. ඒත් මේ රටේ ඉන්නෙ බොරු සාදාචාරයක් මවා පාල යටින් ඕනම කුප්ප වැඩක් කරන, තමන්ගෙ වැරදි වහගෙන අනුන්ගෙ වැරිද හොයන සංස්කෘතියක්. අන්න ඒ සංස්කෘතියටයි පහර දෙන්නෙ

බලාගෙන ඉමු.සදාචාරයක් තියෙනවානම් මැතිවරණයක් තියන්න ඕනෙ,
යු ඇන් පි එකට රනිල් ඉන්නකන් ගොඩ යන්න බැහැ. හැබැයි ඌ අයින් උනා කියලා ඊලඟට එන එකාට මාරාගෙ ප්‍රතිරූපෙට ගෙමක් දෙනන් බැහැ.


නෑ කීවට මේ ත්‍රෙඩ් එකේ කතාවෙන්නෙත් දේශපාලනේ ගැන නෙ
ඕවා කතානොකර ඉන්න බෑ අපිත් මේකේ ඉන්න එපැයි ඉන්නකොට පේනවා, පේනකොට කියන්න හිතෙනවා එක එක ජාති
නෑ කීවට මේ ත්‍රෙඩ් එකේ කතාවෙන්නෙත් දේශපාලනේ ගැන නෙ
ඕවා කතානොකර ඉන්න බෑ අපිත් මේකේ ඉන්න එපැයි ඉන්නකොට පේනවා, පේනකොට කියන්න හිතෙනවා එක එක ජාති

හා හා බලමුකෝ අපි, කලිනුත් ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ අපි දැක්කනේ ඒවට වෙච්චි දේමන් කිව්වෙ පක්ෂ දෙශපාලනය මිසක් දේශපාලනය නෙමෙ ? දෙශපාලනය හැමදෙටම දෙකටම පුළුල් විශයක්.විද්‍යාව කලාව දර්ශනය ආගම මෙ සෙරම දෙශපාලනය නිසා වෙනස් වෙන දෙවල්.
මන් කතානොකරන්නෙ පක්ශ දෙශපාලනය ලංකාවෙ තියෙන.
අපිත් ඉතින් දේසපාලුවෝ වගේ තමාදේශපාලුවොත් ඔය වගේ කතා කියන්නේ බන්.![]()
වෙනස අපිට ඉතින් බලේ නෑ, තිබුන නං බලාගන්න තිබුන අපිත් කොරන හැටි
Ethakota Swis Bank good name thiyenne kohomadha ? A ayath onama money lot ekak bara gannava nedha ?? Develop uneth ema method eken nedha ?Pakshe nayakaya ekek, sabapathi thawa ekek, asana sanwidayakayo eththeth ne, tharanga karanne mokkuda kiyala danneth ne Mahindage namata chande dunna.
Owaye prathipala eddi balamu thawa avurudu dekakin
" නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි."
Ow Gota apu gaman sudu van ride hambawai nathan
.watch ur back nigga..