පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබේ පාරේම යන්න මාත් තීරණේ කර. අපි දෙන්නට ජය වේවා...

    ලන්කාවේ දෙශපාලනය සිරියස් ගන්න එපා. දේශපාලන tත්‍රේඩ්වලින් ගන්න පුලුවන් ආතල් එක අරගෙන ඉමු .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මහින්ද බලෙ ඉද්දිම මහින්දට බැනපු මාව එහෙනම් මෙලහලට සුදුවැන් එකෙ ගෙනිහිල්ලා තියෙන්න ඕනෙ .

    Ow ubawa hoyan awilla wadak nae;)
     
    AnuradhaRa

    Well-known member
  • ඌ බුද්ධාගම ගැන කතාකරාට බෞද්ධ සංස්කෘතියට පහර දෙන එකෙක්.

    බෞද්ධ සංස්කෘතියට නෙමේ බං පහර දෙන්නෙ. අපේ රටේ බෞද්ධයො කියාගෙන අමන වැඩ කරන එවුන්ට
    නියම බෞද්ධයෙක් ඉන්නවනං අපි ගරු කරනව. ඒත් මේ රටේ ඉන්නෙ බොරු සාදාචාරයක් මවා පාල යටින් ඕනම කුප්ප වැඩක් කරන, තමන්ගෙ වැරදි වහගෙන අනුන්ගෙ වැරිද හොයන සංස්කෘතියක්. අන්න ඒ සංස්කෘතියටයි පහර දෙන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕව ඔහොම තමා ලංකාවේ දේශපාලණයෙ හොඳ මිනිස්සු බොහොම අඩුයි..ටිකක් හරි හොඳ එකෙක්ට පැත්තකින් ඉඳන් රට වෙනුවෙන් කියලවත් හිතල සපෝට් කරපන්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බලාගෙන ඉමු.සදාචාරයක් තියෙනවානම් මැතිවරණයක් තියන්න ඕනෙ,
    යු ඇන් පි එකට රනිල් ඉන්නකන් ගොඩ යන්න බැහැ. හැබැයි ඌ අයින් උනා කියලා ඊලඟට එන එකාට මාරාගෙ ප්‍රතිරූපෙට ගෙමක් දෙනන් බැහැ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ කීවට මේ ත්‍රෙඩ් එකේ කතාවෙන්නෙත් දේශපාලනේ ගැන නෙ :baffled:

    ඕවා කතානොකර ඉන්න බෑ අපිත් මේකේ ඉන්න එපැයි ඉන්නකොට පේනවා, පේනකොට කියන්න හිතෙනවා එක එක ජාති :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    නෑ කීවට මේ ත්‍රෙඩ් එකේ කතාවෙන්නෙත් දේශපාලනේ ගැන නෙ :baffled:

    ඕවා කතානොකර ඉන්න බෑ අපිත් මේකේ ඉන්න එපැයි ඉන්නකොට පේනවා, පේනකොට කියන්න හිතෙනවා එක එක ජාති :P

    මන් කිව්වෙ පක්ෂ දෙශපාලනය මිසක් දේශපාලනය නෙමෙ ? දෙශපාලනය හැමදෙටම දෙකටම පුළුල් විශයක්.විද්‍යාව කලාව දර්ශනය ආගම මෙ සෙරම දෙශපාලනය නිසා වෙනස් වෙන දෙවල්.
    මන් කතානොකරන්නෙ පක්ශ දෙශපාලනය ලංකාවෙ තියෙන.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ කීවට මේ ත්‍රෙඩ් එකේ කතාවෙන්නෙත් දේශපාලනේ ගැන නෙ :baffled:

    ඕවා කතානොකර ඉන්න බෑ අපිත් මේකේ ඉන්න එපැයි ඉන්නකොට පේනවා, පේනකොට කියන්න හිතෙනවා එක එක ජාති :P

    දේශපාලුවොත් ඔය වගේ කතා කියන්නේ බන්. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් කිව්වෙ පක්ෂ දෙශපාලනය මිසක් දේශපාලනය නෙමෙ ? දෙශපාලනය හැමදෙටම දෙකටම පුළුල් විශයක්.විද්‍යාව කලාව දර්ශනය ආගම මෙ සෙරම දෙශපාලනය නිසා වෙනස් වෙන දෙවල්.
    මන් කතානොකරන්නෙ පක්ශ දෙශපාලනය ලංකාවෙ තියෙන.
    හා හා බලමුකෝ අපි, කලිනුත් ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ අපි දැක්කනේ ඒවට වෙච්චි දේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශපාලුවොත් ඔය වගේ කතා කියන්නේ බන්. :P
    අපිත් ඉතින් දේසපාලුවෝ වගේ තමා :P වෙනස අපිට ඉතින් බලේ නෑ, තිබුන නං බලාගන්න තිබුන අපිත් කොරන හැටි :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pakshe nayakaya ekek, sabapathi thawa ekek, asana sanwidayakayo eththeth ne, tharanga karanne mokkuda kiyala danneth ne Mahindage namata chande dunna.

    Owaye prathipala eddi balamu thawa avurudu dekakin

    Ethakota Swis Bank good name thiyenne kohomadha ? A ayath onama money lot ekak bara gannava nedha ?? Develop uneth ema method eken nedha ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    " නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි."

    Ow Gota apu gaman sudu van ride hambawai nathan

    Ta udu dhartha..tho kamathi neda 2020 sudu van eke yana palaweni wasanawanthaya wenna.:).watch ur back nigga..:(