පක්ෂ දේශපලෙන් එලියට ඇවිල්ලා හිතපන්...

Go Green

Member
Aug 2, 2015
985
46
0
hitan bump

983827_363920080453397_4534229279921122233_n.jpg
 

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඇයි මේ වෙනස් වෙලා පරණ විදිහට කඩේ යන එක හරියන්නේ නැද්ද?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    දේශපාලුවො කරන කෙහෙල්මලකුත් නැ.මේ අපි නිකන් බෙදිලා කැ ගහනවා.කැමති පොරකට vote කරනවා කිව්වොත් එතණටත් පැනලා අනම් මනම් කියලා චන්දේ හිගා කනවා..ඇත්තට වැඩක්ද ?? හැම වෙලාවෙම වලි.ඔයිට වඩා ලේසි නැද්ද තමන්ට හොද,රටට ගැලපෙන කෙනාට vote කරලා කට වහගෙන හිටියනම්.. වෙන රට වල මිනිස්සුන්ට චන්දෙ කිව්වම කට වහගෙන චන්දේ දාලා නිකන් ඉන්නවා.අපෙ රටේ උන් හැම තැනකම මරාගෙන,චාර්ටර් වෙනවා. චන්දෙට කලින් ප්‍රදාන පක්ශ වල නායකයෝ ටික ගෙන්නලා..Upfa - මහින්ද , unp - රනිල් , jvp - අනුර කුමාර වගේ අය ගෙන්නලා එක විවාදයක් tv එකේ තිබ්බනම් ඉවරයි වැඩේ.එතකොට මිනිස්සුන්ට මීට වඩා ලේසි හරිම කෙනා තොරගන්න.දැන් වෙලා තියන්නේ දේශපාලුවොන්ට දින්නත් එකයි,පැර්දුනත් එකයි.අර සාමාන්‍ය මිනිහා තමා පොලිටිකිස් මේනියා ඉන්ජක්ශන් එක ගහලා තියන්නේ..ඉතින් මරා ගන්නවා විතරයි. :)

    Mahinda nam loweth enne nee... :no::no:

    Anurai, ranilui ei..
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මෛත්‍රිපාල සිරිසේන මේ බහුතර නිදහස් පාක්ෂිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට, බහුතර ජනමතයට විරුද්ධව කටයුතු කරන මේ දේවල් වලින් රට යන්නේ කොහෙටද? මේ විදිහට නිදහස් පාක්ෂිකයන්ට කරනකොට මේ අය නිකන් ඉඳීද? පාරට බහින්නේ නැතුව ඉඳීද? උඹලාට මතකා මහින්ද ගියපාර ජනාධිපතිවරණය බැරිවෙලාවත් දින්නොත් jvp එක ජනාධිපතිමන්දිරය වටලනවා කිව්වා.. රතන හාමුදුරුවෝ ජනාධිපති මන්දිරය ඉස්සරහ ගිනි තියාගන්නවා කිව්වා...
    එත් අද? ලක්ෂ 58 ජයග්‍රණය අමු අමුවේ පවා දෙනවා දකිද්දී නිකන් ඉදිද? මේ දේවල් කරන්නේ රට ඇතුලේ කැරැල්ලක් නිර්මාණය කරන්නද? එහෙම නිර්මාණය උනොත් හමුදාව සහ මහජනතව අතර ගැටුම් ඇතිවුනොත් ජාත්‍යන්තර හමුදාවන්ට මෙරටට ගොඩබහින්න අවස්ථාව සැලසෙනවා නේද? ජාත්‍යන්තරයටත් ඕන ඕක නේද? මෙහෙම වෙන්න දෙන්නේ ඇයි..
    කෝ උඹලගේ කතා කරන ප්‍රජාතන්ත්‍ර වාදය...
    මම මේ කතා කරන්නේ කිසිම පැත්තකට නැතුව.. මේකේ ආතල් ගන්න එපා..
    උඹලට සහරා විට මේක ආතල් එකක් වෙන්න පුළුවන්.. එත් මේ සිරිසේන සෙල්ලම් කරන්නේ එයාගෙම පක්ෂේ පාක්ෂිකයන් එක්ක... ලොකු විනාශයක් අත ළඟ බව පෙනේ..

    me yana widiyatanam winasekin thamai kelawara wenne.ane manda bn.minissu kamathi kenekta balaya denawanam thama honda.depaththen kawru hari anduwak pihitawanawanam thamai honda.hora paren pihituwana jathika anduwalin me rata issarahata yana ekak na.winasayak misa.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    me yana widiyatanam winasekin thamai kelawara wenne.ane manda bn.minissu kamathi kenekta balaya denawanam thama honda.depaththen kawru hari anduwak pihitawanawanam thamai honda.hora paren pihituwana jathika anduwalin me rata issarahata yana ekak na.winasayak misa.

    දැනටමත් මෛත්‍රී මිනිසුන්ව කුපිත කරලා ඉවරයි...:(:(:(:(
     
    Mahinda nam loweth enne nee... :no::no:

    Anurai, ranilui ei..

    මහින්ද අනිවා එනවා...මහින්ද පැරදුනත් ලංකාවේ ලොකුම දේශපාලන චරිතයක් වෙනවා තව දුරටත්.....

    මොකද ඉස්සරහට රනිල් රජය කරන දේවලින් අනිවාර්යෙයන් මහින්ද ජනප්‍රිය වෙනවා
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අඩන්න නෙවීයි මම කියල තියෙන දේ ගැන හිතපන්.. උඹලට මේ දේවල් ගැන කිසි ගානක් නෑ බන්...

    oka lankawe inna epaya ganak tiyenne americawe indana rata hadanna yanawa adu gane chandewath dannena lankawata awilla,:lol:
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. ‍මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ

     
    • Like
    Reactions: topkollek

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    කවුරු දින්නත් මට නම් වැඩක් නැ.එ උනාට රටට නම් වැඩක් තියනවා.. මහින්ද මහත්තයා ඇත්තටම මේ පාරත් ආවේ රටේ වෙන වැරදි බලාගෙන ඉන්න බැරි නිසාද ? මහින්ද මහත්තයා ඇත්තටම රටට ආදරේ ද ?? රටට ආදරේ කරන්න ඇති දෙවෙනි පාරත් ජනපති වෙන්න කලින්,දෙවෙනි පාර ජනපති උනාට පස්සේ රටට ආදරේ කලා ද ?? රටටද පවුලට ද ආදරේ කලේ ? සන්වර්දනය කලේ නැ කියන නැ.ඒ උනාට ටිකක් රටේ මිනිස්සු ගැන හිතන්න තිබ්බා.. මහින්ද මහත්තයා කුරුනෑගලින් ඉල්ලන හින්දා දිනනවා..ඒ උනාට upfa එකට 113ක් එන්නෙ නැ.ඒක නිසා මහින්ද මහත්තයා අගමැති වෙන්නේ නැ.. අනික හීනෙන් හරි අගමැත උනොත් වත්,මුකුත් නෙවෙ මයිත්‍රීට හොද මිනී පෙට්ටියක් එහෙම book කරලා තියගන්නවනම් හොද වේවි. :D මුකුත් නෙවේ මහින්ද මහත්තයා හරි කපටි.හීන් නූලෙන් game දෙන්නේ. මහින්ද මහත්තයා ආවොත් විදෙස් සබදතා ටික විනාසයි.. මම කියන්නෙ නැ,පිටරටට ඕනි විදිහට අපි නටන්න ඕනි කියලා.ඒ උනාට අපිට ඇමරිකාවත් ඕනි,චීනෙත් ඕනි,සෝමාලියාවත් ඕනි,ඉන්දියාවත් ඕනි.මහින්ද මහත්තයා ආවොත් වෙන්නේ විදුලි පුටුව,රනවිරුවො පාවා දෙනවා,ඇමරිකාව අපිට කෙලිනවා කිය කියා රටට ආදරේ නම් එයාට චන්දේ දීගෙන හැමදාම ඉන්න කියනවා.එහෙමයි වෙන්නේ ශුවර් .. අනික jvp 88 පිස්සු කෙලියා කියලා අවුරුදු 16කට පස්සෙත් ඒ පිස්සුවම කෙලියි කියලා හිතෙන්නේ නැ.මොකද jvp එක චාටර් වෙලා අවු.16ක් පාඩම් ඉගෙන ගෙන දැන් ටිකක් හොද තත්වෙකට ඇවිත් තියනවා..මහින්ද මහත්තයා එහෙම නෙවෙයි මාස 02-03ක් ගියාට පස්සේ එක පාරටම අපි ඉස්සර කරපු වැරදි අපි කරන්නෙ නැ,ඇයි මට ඒ දවස්වල ඒ වැරදි පෙන්නලා දුන්නෙ නැත්තේ කියාගෙන ජන්දෙට ආවා.ඉතින් මිනිස්සුන්ට සැකයක් එනවා මෙයා ගිය අවුරුද්ඩෙත් වැරදි කරලා තියනවා කියලා කටින්ම කියනවා.ඉතින් මේ සැරේ වැරඩි හදාගනීවිද ? කියලා..අනික මහින්ද මහත්තයා තමන් ගේ අඩු පාඩු හදාගෙන තව අවුරුදු 5කින 10කින් ් වගේ ජනාදිපතිවරනෙකට ආවා නම් හොද ගේමක් තියේවි..ඒ උනාට මහින්ද මහත්තයට එතකොට වයස ගොඩක් වැඩි.. ඒක නිසා ඒ ගැන හිතලා වැඩක් නැ..ඒ වෙනුවට නාමල් රාජපක්ශව දාන්න හැදුවත් ඒ දේ වෙන්නෙත් නැ.මොකද නාමල් තමන්ගේ කාඩ් ටිකයි,මහින්දගේ කාඩ් ටිකයි කුඩු කරලා දාලා ඉවරයි. :)චන්දෙ හෙට නේ.මිනිස්සු තීරනය කරයි හරි කෙනාව.මේ ලගදි ගිය දේශපාලන වැඩසටහන් වලිනුත් පොඩ්ඩක් upfa එකට අවාසි ගතියකුත් තියනවා.මොකද ඕවා මිනිස්සු බලන්නෙ නැතුව නෙවේ..කොහොමහරි හෙට චන්දේ හරි කෙනාට දාලා කට වහගෙන ප්‍රතිපල බැලුවනන් අපිටත් හොදයි,මිනිස්සුන්ටත් හොදයි රටටත් හොදයි :D
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කෑ ගහල මැර පාට් දාල මඩ ගහල චන්දෙ ගන්න බැරි උනාම දැන් ගෑනියෙක් වගේ අඬල දොඩල චන්දෙ ගන්න යනව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    එක තමයි උන්දක පුචියේ JVP එකට චන්දෙ දීපන් කියන්නේ ....තොපේ චන්දෙ අපතේ
    අවුලක් නෑනෙ මහින්ද කොහොමත් අගමැති වෙන්නෙ නෑනෙ අපි දෙනව සන්ධානෙට. උබල මුලින් කිව්වෙ එහෙමනෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෛත්‍රිපාල සිරිසේන මේ බහුතර නිදහස් පාක්ෂිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට, බහුතර ජනමතයට විරුද්ධව කටයුතු කරන මේ දේවල් වලින් රට යන්නේ කොහෙටද? මේ විදිහට නිදහස් පාක්ෂිකයන්ට කරනකොට මේ අය නිකන් ඉඳීද? පාරට බහින්නේ නැතුව ඉඳීද?

    මෝඩ බයියො එලියට බැස්සොත් ගෝට ස්ටයිල් එකෙන් ප්‍රතිචාර දක්වනවලු. රතුපස්වල ගෝට ස්ටයිල් මතකනෙ? කටුනායක ගෝට ස්ටයිල් මතකනෙ?
    1279.gif
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෝඩ බයියො එලියට බැස්සොත් ගෝට ස්ටයිල් එකෙන් ප්‍රතිචාර දක්වනවලු. රතුපස්වල ගෝට ස්ටයිල් මතකනෙ? කටුනායක ගෝට ස්ටයිල් මතකනෙ?
    මතක නෑ නේ ... :lol:
    :lol::lol::lol:අයි මොකක්ද උනේ???