මහින්ද ට ඒක කරන්න බැ කොහොමත්.....
ඇයි බැරි මහින්ද බොස් නේ බං?

උඹලට මොන දේශපාලනේද බං?

මහින්ද ට ඒක කරන්න බැ කොහොමත්.....


නැ යු එන් එකේ දි 2009 දි ලංකාවට ජයග්‍රහණය ගෙනත් දිපු කෙනාට තමයි මේ ප්‍රශ්නයේදි අපි බේරගන්න පුළුවන...
ඔයා ඔය කියන දේ පිළීගන්න පුළුවන් සාක්ෂියක් දෙන්න..පුවත් පත් වාර්තාවක් වගේ...
අනිත් එක කෝ තාම කිව්වේ නැනේ...ජවිපෙ ගන්න ක්‍රියා මාර්ගය මොකද්ද කියලා

උඹ ජවිපෙට ලෝභ නැතුව දාලා නේ![]()

එක සාක්කියක් දෙන්නම්
තවද, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් දේශපාලන පක්‍ෂය වශයෙන් ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්‌ති පෙරමුණට හිමිවන ප්‍රසාද මන්ත්‍රී ධුර දෙක සඳහා දයාන් ජයතිලක සහ රාසයියා තුරේරත්නම් යන දෙදෙනා පත් කරන්නට යෙදුනි.
Uba MR lokkata dala tiyana ewat ekka mewa monada ban![]()
Balapan mama MR ta sup nokalat porata hodata dila tiyanawa sadaranawa![]()
දයාන් ඒ කාලේ උතුරෙ පළාතේ ඇමති වරයෙක් විදිහට හිටියා..එයා කරේ රජයේ ඒ කියන්නේ ලංකාවේ ආන්ඩුවේ වැඩක්...එයා ඒ කාලේ ප්‍රේමදාස ගේ කෙනෙක්....
ඔයා දැන් කියන්නේ ඔයා කියපු කාරණය ඔප්පු කරන්න සාක්ෂි නැ කියලද?
කෝ තාම කිව්වේ නැනේ යුධ අපරාධ පිළිබඳ ජවිපෙ ක්‍රියා මාර්ගය....දයාන් ට බොරු මඩ ගහන වෙලාවේ ඒක කියපන් කෝ

ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්‌ති පෙරමුණේ ආණ්ඩුවක් ලංකාවෙ තිබුනෙ නැහැ.![]()

ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්‌ති පෙරමුණේ ආණ්ඩුවක් ලංකාවෙ තිබුනෙ නැහැ.![]()
රටේ ප්‍රධාන පක්ෂ තුනට එක් එක් අංශ වලින් ලකුණු දිලා බලමු, රටේ වැදගත් රට මුහුණ දෙන ප්‍රශ්න වලට ඒ පක්ෂ කොයි විදිහට වැඩ කරනවාද කියලා...
1. රාජ්‍ය ආරක්ෂාව (මහින්ද - 80%, රනිල් - 30%, ජවිපෙ - --)
2. බෙදුම්වාදය ප්‍රශ්නයේදි ෆෙඩරල් ක්‍රමයට කැමති නොවි බෙදුම්වාදයට විරුද්ධ වෙන (මහින්ද - 100%, රනිල් - 20%, ජවිපෙ - --)
3. යුධ අපරාධ සම්බන්ධයෙන් (මහින්ද - 75%, රනිල් - 30%, ජවිපෙ - --)
4. රටේ ඇති වන ආගමික අන්තවාදය (මහින්ද - 50%, රනිල් - 50%, ජවිපෙ - 50% )
5. ආර්ථික වැඩ පිළීවෙල (මහින්ද - 60%, රනිල් - 65%, ජවිපෙ - 20)
6. නාස්තිය (මහින්ද - 80%, රනිල් - 60%, ජවිපෙ - 10%)
7. විදේශ සම්බන්ධතා අපේ රටට වාසි විදිහට පවත්වා ගැනිම (මහින්ද - 80%, රනිල් - 30%, ජවිපෙ - --)
8. පැතිරෙන මුස්ලිම් අන්තවාදයට පිළියම (මහින්ද - 60%, රනිල් - 30%, ජවිපෙ - --)
මේ තමයි මම වැදගත් කියලා හිතන දත්ත ටික මට මෙතන වැදගත්ම අංශ 1, 2, 3,7 යන කාරණා....ඒ නිසා මම මහින්දව තෝරගන්නවා....ඔයාලා හිතන්නේ මොකද්ද? මොනාද දෙන ලකුනු...?
ඒ වුනාට ජාතික ලැයිස්තුවෙන් ගෙනත් විදේශ ඇමති කරන්න පුළුවන්...මහින්ද ආවොත් එහෙම කරයි...විදේශ ඇමති නොකළත්....එයාට ඒ අංශය භාරදෙයි
උතුරු පලාත් සභාවක් නෙමෙයි සොන්ස් කට ඇරල උතුරු නැගෙනහිර ඒකාබද්ධ පලාත් සභාව කියපන්.
මම කිව්වේ උතුරේ පළාත් සභාව ගැන...1989 දි..
දයාන් ම කියලා තියනවා එයා ඒ කාලේ දෙමළ නිජභුමිය වෙනුවෙන් පෙනි හිටියා මාක්ස් වාදියෙක් විදිහට කියලා...එයා දැන් මාක්ස්වාදයත් එ්කත් ප්‍රතික්ෂේප කරන කෙනෙක් ....
ඒ විදිහේ තව ඕන තරම් අය හිටියා දෙමළ නිජභුමිය වෙනුවෙන් මුලින් කතා කරලා පස්සේ ඒක ප්‍රතික්ෂේප කරපු...නලින් ද සිල්වා, රෝහණ විජේ විර, තිලක් කරුණාරත්න, චන්ද්‍රිකා(මෙයා නම් දැනුත් එහෙමයි)
කෝ ඔයා කිව්ව උ-නැ එ්කාබද්ධ කරන්න කියලා දයාන් කිව්ව එකට සාක්ෂි?
කෝ ජවිපෙ ප්‍රතිපත්තිය යුධ අපරාධ සම්බන්ධව? (ඔයා මේකට උත්තර දෙන්නේ නැ)

ලොල් ... දයාන් ජයතිලක කියන්නෙ Urban Guerrilla Movement එකක් හදන්න හදපු එකෙක
EPRLFලොල් ... දයාන් ජයතිලක කියන්නෙ Urban Guerrilla Movement එකක් හදන්න හදපු එකෙක්

උතුරු පලාත් සභාවක් නෙමෙයි සොන්ස් කට ඇරල උතුරු නැගෙනහිර ඒකාබද්ධ පලාත් සභාව කියපන්.
එතකොට උතුරු නැගෙනහිර වෙන් කලේ කවුද?![]()
EPRLF![]()
විමල් ජවිපෙ එකෙ කවදාවත් නායකය වෙලා හිටියෙ නැහැ
උතුරු කියලා මම කිව්වේ ලේසියට....උතුරු නැගෙනහිර වෙන්කලේ විමල් විරවංශ, ගුණදාස අමරදේකර, ගෝමින් දයාසිරි...විමල් කරපු දෙයින් දැන් ජවිපෙ ලකුණු දාගන්න යන බව නම් මම දන්නවා....
කෝ උඹ තාම ඔප්පු කලේ නැනේ දයාන් උ-නැ ඒකාබද්ධ කරන්න කියලා කිව්ව තැනක්.....
කෝ ජවිපෙ යුධ අපරාධ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනාද? දැන් ඔය ප්‍රශ්නය අහන්නේ කි වෙනි සැරේටද?
උත්තරයක් නැද්ද?

විමල් ජවිපෙ එකෙ කවදාවත් නායකය වෙලා හිටියෙ නැහැ![]()
මම මොනාද මහින්ද ට වැඩිය දිලා කියලා ඔයා හිතන්නේ?
ජවිපෙට රාජ්‍ය ආරක්ෂාව පැත්තෙන් උඹ දිපු ලකුණු ආවේ කොහොමද කියලා මට හිතාගන්න බැ
Wilapattuwe gas kapala wananthara nathi wena ekak national security walata ayiti wenawa