පක්ෂ වලට ලකුණු දෙමු..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉතින් යුද්දෙ නායකත්වයත් එහෙන් පිටින්ම මහින්දට දීපන්කෝ....
    ඌට දුන්න ටොපිය උඹ කෑවද?:lol:

    උසාවි ගිහින් උතුරු නැගෙනහිර වෙන් කරගත්තෙ ජවිපෙ මිසක් විමල්වත්,සෝමවංශවත් අනුවරත් නෙමෙයි තෙරියා?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින්?


    :lol:

    ඉතින් ?

    රෝහණ විජේ විර ඒ කාලේ දෙමළ නිජබිම වෙනුවෙන් හිටියා වගේ තවත් අය හිටියා....පස්සේ ඒ මතවාදයෙන් අයින් වුනා.....

    දෙමළ අය ඇයි දයාන් ට අකමැති?

    එහෙනම් දයාන්ගෙම කටහඬින් අහල බලපන් අපි නෙවෙයි කියන්නෙ මහින්ද 13 වැනි ව්‍යවස්ථා සංශෝෂනයෙන් එහා ගිය බලය බෙදීමකට (13+) කැමතියි කියල තමයි ජාත්‍යන්තර ප්‍රජාවට කියල තියෙන්නෙ ... සරළව කිව්වොත් මහින්ද කියන්නෙ තක්කඩි බල්ලෙක් ... ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ ඌ දේශ ප්‍රේමියෙක් කියල

    https://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට දුන්න ටොපිය උඹ කෑවද?:lol:

    උසාවි ගිහින් උතුරු නැගෙනහිර වෙන් කරගත්තෙ ජවිපෙ මිසක් විමල්වත්,සෝමවංශවත් අනුවරත් නෙමෙයි තෙරියා?

    :lol::lol::lol::lol: එතකොට යුද‍්දෙ ඉවර කලේ නිදහස් පක්සෙද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    National security kiyanne military security witarak nemei machann eeta wada eha giya deyak :) Wilapattuwe gas kapala wananthara nathi wena ekak national security walata ayiti wenawa

    mahindage wides prathipatti uba dila wediy ban..
    pora china shape eke tiyagattata batahira ratawal chora karagatta :)

    Mahindage arthika prathipaththi walata ochchara denne kohomada. rataka nishpadanayak naha. hatara wate naya wela yati thala pahasukam witarak target karanawa :)

    Menna mewa kiyawapan


    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_english.pdf

    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf

    බටහිර රටවල් මහින්ද එක්ක තරහා උනේ මහින්ද උන් කියන දේ ඇහුවේ නැති නිසා... උන් කියන එක අහලා රනිල් වගේ හිටියයනන් මහින්දට නොබෙල් තෑගිත් දීලා..... එහෙමද හොද?

    ආර්තිකය හදන්න කලින් යටිතල පහසුකම් හදලා ඉන්න ඕනි. නැත්තන් ෆැක්ටරි හදලා කන්නද?
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?


    1. රාජ්‍ය ආරක්ෂාව (මහින්ද - 100%, රනිල් - 30%, ජවිපෙ - --)
    2. බෙදුම්වාදය ප්‍රශ්නයේදි ෆෙඩරල් ක්‍රමයට කැමති නොවි බෙදුම්වාදයට විරුද්ධ වෙන (මහින්ද - 100%, රනිල් - 00%, ජවිපෙ - --)
    3. යුධ අපරාධ සම්බන්ධයෙන් ?? (මහින්ද - --%, රනිල් - --%, ජවිපෙ - --)
    4. රටේ ඇති වන ආගමික අන්තවාදය (මහින්ද - 60%, රනිල් - 40%, ජවිපෙ - --)
    5. ආර්ථික වැඩ පිළීවෙල (මහින්ද - 70%, රනිල් - 40%, ජවිපෙ - --)
    6. නාස්තිය (මහින්ද - 70%, රනිල් - 60%, ජවිපෙ - --)
    7. විදේශ සම්බන්ධතා අපේ රටට වාසි විදිහට පවත්වා ගැනිම (මහින්ද - 75%, රනිල් - 25%, ජවිපෙ - --)
    8. පැතිරෙන මුස්ලිම් අන්තවාදයට පිළියම (මහින්ද - 75%, රනිල් - 30%, ජවිපෙ - --)



    vladimir-putin-laughing.gif