පක්‍ෂ පාට වලින් තොරව ඇත්ත

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි මරාගන්න ඕනි බොලව්.. මිනිස්සුන්ට දේශපාලන මතයක් තියෙනව.. එහෙම නෑ වගේ බොරුවට ඉන්න එක කුහක කම

    ai mara ganne?umbai mai maragena hambeida ratata lokuwata nidahasa?ape gewalwalata lokuwata thagi.
    deshapalana mathayak hamotama thiyenna ona.eka aththa.et kollo eka pakshekata kotu unoth apita ape ratata hamadama amba saranai.koi pakshe hitiyath aththa dakinnai purudu wenna ona.eka baya nathuwa pennannai wenna ona.
    man koi pakshe unath a pakse eka waradi nam waradi.hari nam hari
    wradi unat ah ape pakshene kiyala oluwa namanna tharam rubber kondak na bn mata
     
    තෝ මොන පොන්නයෙක්ද යකෝ???
    කෙලින් කතා කරපන්

    රටේ ප්‍රශ්ණ බරපතලකම වැඩි පිලිවෙලට ලිස්ට් කරපන්

    ඒ ඒ ප්‍රශ්ණවලට අපේක්ශකයින් ඉදිරිපත් කරන වසඳුම් විග්‍රහ කරපන්.
    උන් වටේ ඉන්න එවුන්ගෙ character එක හොයපන්

    නිකන් පොන්නයෙක් වගේ නැතුව තමන්ගෙ සැබෑ මතය බය නැතුව කියපන්

    මිනිස්සුන්ට ශිෂ්ට විදියට කතාකරන්න ඉගනගනින්.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    adume aulak na thama macho.et eka paratama rate jathika aduma amathaka wena manussaya gana mona kiyannda

    Hari mata meka keyapanko.. Uba ape rate jathika adumada adagena inne keyala ? Boruwata nikan adumak alla ganne nathuwa.. sirawatama minissunta theyena prashna monada keyala minissu atharata gehin balapan machan.. Mechara gan wathuren anatha wela minissu innava. ada wenakan ea minissunta monda kare ? Salman khan gennanda wiyadan karapu salli tika ea minssunta bedala dunna nam mokada wenne ?
    thawa deyak kohomada janadipathi kame idagenama aya janadipathi waraneta chande illanne ? ehama kanavanam eka anith hama apekshakayatama asadaranai ne da ? mokada rajaye hama deyakma eyata thaniyek use karanda puluwan saha oya Marage hama poster ekakatama.. oaya eyage athin dena dewal wage bedana hama dekatama , tv , radio wala yana hama ad ekakatama ape salli walin thama gewanne keyala mathaka thiya ganda..
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ADO ETTHA KATAKARANNA METANA UMBATA PISSUDA MY3 KADE PALA,NETNAM PENWANE MATA WELA TIYENA DE.A

    Aththa katha karana hamota oka wenava machan .. Balapan mageth
    x3vhbm.jpg

    :rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි මරාගන්න ඕනි බොලව්.. මිනිස්සුන්ට දේශපාලන මතයක් තියෙනව.. එහෙම නෑ වගේ බොරුවට ඉන්න එක කුහක කම

    මරා ගන්න නම් ඕනි නැහැ මචං. එත් උබ කියල තියන ඓත්දේ හරි,.......
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Hari mata meka keyapanko.. Uba ape rate jathika adumada adagena inne keyala ? Boruwata nikan adumak alla ganne nathuwa.. sirawatama minissunta theyena prashna monada keyala minissu atharata gehin balapan machan.. Mechara gan wathuren anatha wela minissu innava. ada wenakan ea minissunta monda kare ? Salman khan gennanda wiyadan karapu salli tika ea minssunta bedala dunna nam mokada wenne ?
    thawa deyak kohomada janadipathi kame idagenama aya janadipathi waraneta chande illanne ? ehama kanavanam eka anith hama apekshakayatama asadaranai ne da ? mokada rajaye hama deyakma eyata thaniyek use karanda puluwan saha oya Marage hama poster ekakatama.. oaya eyage athin dena dewal wage bedana hama dekatama , tv , radio wala yana hama ad ekakatama ape salli walin thama gewanne keyala mathaka thiya ganda..

    eka hari macho
    man jathika aduma adin na.attatama saram adinna kamathi na.man kiyanne me manussaya adan hitapu ekata ehema karapu ekai
    oya kiyana eka aniwa man pili gannawa.bus gamakata genawa senaga CTB.TV add.man hithan na ITN ekata ehama gewai kiyala.dana add gode hatiyata lambogini gamakata wikunuwath madi ewa gewanna.
    salman kiyanne bn mehe kauda chande illannewath danna ekekda bn??
    owa waradi thama pattama waradi
    .eka thama man me sinhalen kiyanne kauru waradi unath paksha pata nobala katha karanna kiyala
    umba MR gana ehema katha karahan habai my3 ge waraddak dakkoth katha karapan ekai man kiyanne
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    sirama macho man dan na fonseka oya kiyana widihata eal karada nadda kiyala et a manussaya yudde wenuwen karapu kapa kirimwalata api thama nayai
    soldier kenekta medle ekak kiyanne pana wage
    gwithe ukas thiyala thama ewa dina ganne
    ehema padakkam wlata ata tibba eka mahama jara wadak
    mona de karath thamath api a manussayatat nayai
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mageth rep kapala MR ta banna kiyala
    macho mage serama rep kapapan
    man owa aran yanne na
    kapapu eka wage hiwalunta baye aththa katha karana eka nawaththanneth na
    occhara bath balayo wenna epa bn amma thaththawath marai MR gana kiwoth
    sirama shame on you macho.try to do some meditation
    it will reduce your stress and brain will develop little bit
     
    • Like
    Reactions: eransooriya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කියන්න ---
    1948 නිදහස ලැබීමෙන් පසු ඔබේ බලාපොරොත්තු ඉටුකල ආන්ඩුව ?
    වෙනසකට වෙනසකට කියා බලය ලැබීමෙන් පසු වෙනස ඇතිකල ආන්ඩුව ?
    දූශනය වන්චාව තුරන් කරනවාය කියලා එසේ කල ආන්ඩුව ?
    සහන දෙනවාය කියලා සහන දුන් ආන්ඩුව ?
    සන්වර්දනය කරනවාය කියලා එසේ කල ආන්ඩුව ?
    ධර්මිශ්ට සමාජයක් බිහිකරනවාය කියලා එසේ කල ආන්ඩුව ?
    නීතිය හා සාමය රකිනවා කියලා එසේ කල ආන්ඩුව ?

    අවුරුදු 30 ක් තිස්සේ යුද්දය ඉවර කරනවාය කියලා එසේ කල ආන්ඩුව ?
    විධායක ජනාධිපති ක්‍රමය ඇති කල හා එයට ආවැඩූ අය හා දැන් එය අහෝසි කල යුතු බවට කෑමුර ගහන අය ?

    එය නැති කරන බවට ජාතිය ඉදිරියේ පොරොන්දුදී එසේ නොකල අය ?

    කොටින්ම පොරොන්දු ඉශ්ට කල ආන්ඩුව ?
    එහෙම ආන්ඩුවක් මේ ලන්කාවෙ තිබුනද ?


    100 ට 100 ක් කවදාකමත් වෙන්නේ නෑ


    බලන්න ඕන කොයි තරම් ප්‍රතිශතයක් උනාද කියලා



    ඔය වෙනස ඇති කරන්න යන සෙට් එක කලින් ආන්ඩු වල ඉදලාම නැත්ද ?
    කලොත් හොදා!!!

    patta machn...