මම හිතන්නේ මේ පාරත් මහින්ද දිනනවා. හැබැයි අඩු චන්ද ප්රමාණයකින් කලින් මැතිවරනෙට සාපෙක්ෂව. මේකෙන් ජනතව දෙන පණිවිඩය මහින්ද තේරුම් ගත යුතයි. ජනතාවගේ මතයට ඇහුම් කන් දිය යුතයි
විශේෂයෙන්
(1 )ස්වාදීන commission ඇති කිරීම
(2) අත්යවශ බඩු ගණනාවක tax අයින් කර සාදාරන මිලකට ලබාදීම
(3) රටේ යටිතල පහසුකම් වගේම රැකියාවල්, වියපර වර්දනයට ආයෝජනය කිරීම
(4) වංචා දුෂණ වලට සක්රියව මැදිහත්වීම
විශේෂයෙන්
(1 )ස්වාදීන commission ඇති කිරීම
(2) අත්යවශ බඩු ගණනාවක tax අයින් කර සාදාරන මිලකට ලබාදීම
(3) රටේ යටිතල පහසුකම් වගේම රැකියාවල්, වියපර වර්දනයට ආයෝජනය කිරීම
(4) වංචා දුෂණ වලට සක්රියව මැදිහත්වීම