පකිස්ථානය දිනන්න කියල ප්‍රර්ථනා කරමු .....

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113

    මුලිම්ම කියන්න ඕනි,ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව සහ පකිස්ථානය තම මට පෙන්නනම බැරි රටවල් 3. පො!#*? හු*%*@! පු#&*^ ඉන්නේ...:angry::angry::growl:
    හැබෙයි අද පකිස්ථානය දිනුවොත්, Quarter එකේදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අහු වෙන්නේ...:angry:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ..:Dඒ හෙට තියන match එකෙන් ඉන්දියාව දිනුවොත්...:frown:
    හෙට තියන match එකෙන් ඉන්දියාව පැරදිලා බ.ඉ.කොදෙව් දිනුවොත් Quarter එකේදී අහුවෙන්නේ ඉන්දියාව හා පකිස්ථානය..:lol::growl:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ...:D

    සැ.යු.:- මෙම ප්‍රාර්ථනාව අද තරගයට පමණක් බව කරුණාවෙන් සලකන්න ..
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    ඒක මිසක් මම බැලුවා පක්කුත් එකයි ඔටුවොත් එකයි...:angry::angry::angry::angry::angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    130244.2.jpg

    මේ බලපන් ලකෝ මුට පිස්සු... :P
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මුලිම්ම කියන්න ඕනි,ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව සහ පකිස්ථානය තම මට පෙන්නනම බැරි රටවල් 3. පො!#*? හු*%*@! පු#&*^ ඉන්නේ...:angry::angry::growl:
    හැබෙයි අද පකිස්ථානය දිනුවොත්, Quarter එකේදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අහු වෙන්නේ...:angry:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ..:Dඒ හෙට තියන match එකෙන් ඉන්දියාව දිනුවොත්...:frown:
    හෙට තියන match එකෙන් ඉන්දියාව පැරදිලා බ.ඉ.කොදෙව් දිනුවොත් Quarter එකේදී අහුවෙන්නේ ඉන්දියාව හා පකිස්ථානය..:lol::growl:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ...:D

    සැ.යු.:- මෙම ප්‍රාර්ථනාව අද තරගයට පමණක් බව කරුණාවෙන් සලකන්න ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    හි හි හි ජයවෙිවා අනේ කොහොම හරි දිනපන් :D:D
    දිනුවොත් ඉන්දියාව බෙල්ලෙන්ම අහු‍වෙනවා හොද වැඩේ:D:D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හෙට තියන match එකෙන් ඉන්දියාව පැරදිලා බ.ඉ.කොදෙව් දිනුවොත් Quarter එකේදී අහුවෙන්නේ ඉන්දියාව හා පකිස්ථානය..:lol::growl:

    :no:

    හෙට ඉන්දියාව පැරදුනොත් අපියි ඉන්දියාවයි තමයි QF ගහන්නෙ....

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    :no:

    හෙට ඉන්දියාව පැරදුනොත් අපියි ඉන්දියාවයි තමයි QF ගහන්නෙ....

    නැ එක වෙන්නේ නැ...හෙට ඉන්දියාව පැරදුනොත් උන් Point Table එකේ 4 ට යනවා...මොකද එතකොට උන්ගේ net run rate එකත් බහින නිසා...
     
    හෙට තියන match එකෙන් ඉන්දියාව පැරදිලා බ.ඉ.කොදෙව් දිනුවොත් Quarter එකේදී අහුවෙන්නේ ඉන්දියාව හා පකිස්ථානය..:lol::growl:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ...:D
    වැරදියි බන්, අපි A2 අපිට ක්වෝටර් එකේ සෙට් වෙන්නෙ B3 හෙට ඉන්දියාව පැරදුනොත් උන් B3 වෙනව, දැනට දකුනු අප්‍රිකාව ලකුනු 10 අරන් B1, හෙට වෙස්ට් ඉන්දියාව දින්නොත් උන් B2 වෙනව ලකුනු 8ක් එක්ක, එතකොට B3 වෙන්න ඉන්දියාව, එහෙම නොවෙන්න නං ඉන්දියාව ලකුනු 100කින් වගේ පරදින්න ඕන මොකද එංගලන්තෙ සහ ඉන්දියාව ඉන්නෙ එකම ලකුනු ගානේ 7, ඒත් රන් රේට් එකෙන් ඉන්දියාව උඩ

    අද පකිස්තානෙ දිනල හෙට ඉන්දියාව දින්නොත් ක්වෝටර් ෆයිනල් එකට අපිට සෙට් වෙන්නෙ එංගලන්තෙ, එතකොට ඉන්දියාවට සෙට් වෙන්නෙ ඔස්ට්‍රේලියාව, පකිස්තානෙට සෙට් වෙන්නෙ වෙස්ට් ඉන්දියා, අන්තිමට නිව්සීලන්ඩ් සහ දකුනු අප්‍රිකාව
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    වැරදියි බන්, අපි A2 අපිට ක්වෝටර් එකේ සෙට් වෙන්නෙ B3 හෙට ඉන්දියාව පැරදුනොත් උන් B3 වෙනව, දැනට දකුනු අප්‍රිකාව ලකුනු 10 අරන් B1, හෙට වෙස්ට් ඉන්දියාව දින්නොත් උන් B2 වෙනව ලකුනු 8ක් එක්ක, එතකොට B3 වෙන්න ඉන්දියාව, එහෙම නොවෙන්න නං ඉන්දියාව ලකුනු 100කින් වගේ පරදින්න ඕන මොකද එංගලන්තෙ සහ ඉන්දියාව ඉන්නෙ එකම ලකුනු ගානේ 7, ඒත් රන් රේට් එකෙන් ඉන්දියාව උඩ

    අද පකිස්තානෙ දිනල හෙට ඉන්දියාව දින්නොත් ක්වෝටර් ෆයිනල් එකට අපිට සෙට් වෙන්නෙ එංගලන්තෙ, එතකොට ඉන්දියාවට සෙට් වෙන්නෙ ඔස්ට්‍රේලියාව, පකිස්තානෙට සෙට් වෙන්නෙ වෙස්ට් ඉන්දියා, අන්තිමට නිව්සීලන්ඩ් සහ දකුනු අප්‍රිකාව

    මම හිතන් නැ...ඉන්දියාවේ net run rate එක +0.768, එංගලන්තේ +0.072. ඉතින් පොඩි gap එකක් තියෙන්නේ....0.6 වගේ....ඉන්දියාව ලකුණු 30 කින් පැරදුනත් ඇති ඔය ටික අඩු වෙන්න....
     
    නෑ බන්, රන් රේට් වෙනස 0.696, 30 කින් ඕන වෙනස් වෙන්නෙ නෑ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කොහොමින්, කොහොම හරි අන්තිමට බල්ලෝ, ලෙල්ලෝ ටික හැප්පෙනවා නම්.... මේකේ ඉන්න කොල්ලෝ, ලොල්ලෝ කොහොමත් ඒකට සප් එක දෙනවා. :lol:
     
    • Like
    Reactions: gihan465

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    නෑ බන්, රන් රේට් වෙනස 0.696, 30 කින් ඕන වෙනස් වෙන්නෙ නෑ

    උදා: ගන්න අපේ නවසීලන්ත match එක ...match එකට කලින් අපේ තිබ්බේ +2.70 , අපි කොච්චර gap එකකින්ද match එක දිනුවේ..දැන් +2.58..ඒ match එක දිනලත්....

    ඉතින් match එකක් පැරදුනාම net run rate එක කොහොම අඩු වෙයිද
     
    අපි හෙටම බලමු මචන්, මොනව වුනත් අද පකිස්තානෙ දිනල හෙට ඉන්දියා දින්නොත් උන්ට සෙට් වෙන්න ඔස්ට්‍රේලියාව, උන්ගෙන් කවුරු කෑවත් අපිට කමක් නෑ, කොහොම වුනත් ඉන්දියාවට නං කෙල වෙන වර්ල්ඩ් කප් එකක් :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුලිම්ම කියන්න ඕනි,ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව සහ පකිස්ථානය තම මට පෙන්නනම බැරි රටවල් 3. පො!#*? හු*%*@! පු#&*^ ඉන්නේ...:angry::angry::growl:
    හැබෙයි අද පකිස්ථානය දිනුවොත්, Quarter එකේදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අහු වෙන්නේ...:angry:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ..:Dඒ හෙට තියන match එකෙන් ඉන්දියාව දිනුවොත්...:frown:
    හෙට තියන match එකෙන් ඉන්දියාව පැරදිලා බ.ඉ.කොදෙව් දිනුවොත් Quarter එකේදී අහුවෙන්නේ ඉන්දියාව හා පකිස්ථානය..:lol::growl:
    උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ...:D

    සැ.යු.:- මෙම ප්‍රාර්ථනාව අද තරගයට පමණක් බව කරුණාවෙන් සලකන්න ..
    මගෙත් එකම ප්‍රාර්තනය ඔය කඩප්පුලි team 3ම පරදින 1ක :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    pakisthaneta...indiyaawa kepunama ekak ithiriy....
    eka australia wa ekka ekathu unaama 2 i...
    dekata lankawa ekathu unama 3 i.....
    3 n dekak yanna ona...lankawa dinnama..ekaki ithiriy..ekata moko karanne?