පකිස්ථානය දිනන්න කියල ප්‍රර්ථනා කරමු .....
මුලිම්ම කියන්න ඕනි,ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව සහ පකිස්ථානය තම මට පෙන්නනම බැරි රටවල් 3. පො!#*? හු*%*@! පු#&*^ ඉන්නේ...

හැබෙයි අද පකිස්ථානය දිනුවොත්, Quarter එකේදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අහු වෙන්නේ...
උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ..
ඒ හෙට තියන match එකෙන් ඉන්දියාව දිනුවොත්...
හෙට තියන match එකෙන් ඉන්දියාව පැරදිලා බ.ඉ.කොදෙව් දිනුවොත් Quarter එකේදී අහුවෙන්නේ ඉන්දියාව හා පකිස්ථානය..

උන් දෙගොල්ලෙන්ගෙන් කව්රු කපුනත් කමක් නෑ...
සැ.යු.:- මෙම ප්‍රාර්ථනාව අද තරගයට පමණක් බව කරුණාවෙන් සලකන්න ..

Last edited: