පකිස්ථානය_වෙනුවෙන්
අද ඔගොල්ලන් කොයි රටට ද සහයෝගය දක්වන්නේ ?
මම නම් පකිස්ථානයට.. ඔගොල්ලන් ?
මම පකිස්ථානයට සහයෝගයක් දක්වන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි..
අද පකිස්ථානය දින්නා නම් අපේ රටට අවස්ථාවක් උදා වෙන හින්දායි...
කියමු කෝ බලන්න ඔගොල්ලන් අද සහයෝගය දක්වන්නේ කාට ද කියලා..
අපි අද පකිස්ථානයට සහයෝගය දක්වමු.. අපේ රටට අවස්ථාවක් උදා වෙන්න නම්..
ඒ හින්දා එකම හදවතකින්, එකම පැතුමකින්..
අද දින විතරක් අපි හැමෝම පකිස්ථානය දිනන්න ප්රාර්ථනා කරමු..

අරුන් කනවා ඔයි මාර සන්තෝෂයි