පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව

  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පකිස්ථානය_වෙනුවෙන්

    අද ඔගොල්ලන් කොයි රටට ද සහයෝගය දක්වන්නේ ?
    මම නම් පකිස්ථානයට.. ඔගොල්ලන් ?
    මම පකිස්ථානයට සහයෝගයක් දක්වන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි..
    අද පකිස්ථානය දින්නා නම් අපේ රටට අවස්ථාවක් උදා වෙන හින්දායි...
    කියමු කෝ බලන්න ඔගොල්ලන් අද සහයෝගය දක්වන්නේ කාට ද කියලා
    ..

    අපි අද පකිස්ථානයට සහයෝගය දක්වමු.. අපේ රටට අවස්ථාවක් උදා වෙන්න නම්..
    ඒ හින්දා එකම හදවතකින්, එකම පැතුමකින්..
    අද දින විතරක් අපි හැමෝම පකිස්ථානය දිනන්න ප්‍රාර්ථනා කරමු..

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මටත් අකමැත්තෙන් හරි බොන්ඩ වෙන්නේ උඹේ බෙහෙතමයි :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් ක්‍රිකට් බැලිල්ල එපා වුනා ඔස්ට්‍රේලියා ටුවර් එකෙදී අපෙ එවුන් සෙල්ලම් කරපු විදියෙන්... :baffled:
    කොහොම වුනත්... දැනුත් අපිට අවස්ථාවක් උදා වේලා තියෙනවා
    ඒ හින්දා.. අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව උදා කර ගන්න ලැබෙනවා නම් එකයි මට වගේම අපේ රටේ
    මුළු ජනතාවගේම පැතුම විය යුත්තේ..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    na ehema ithin ekama hadawathin ekama pathumakin dagalanna deyak na
    un dinuwoth hodai naththam karanna deyak na....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    pakkonta..pakko apita 1996 wala support kara.indiyan parayo balan hitiye apita kelawenakan.indian un apita irisiyay.matanam okunwa penna baha.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na ehema ithin ekama hadawathin ekama pathumakin dagalanna deyak na
    un dinuwoth hodai naththam karanna deyak na....

    ඇයි උඹ කැමති නැද්ද අපේ ශ්‍රී ලාංකාවේ ක්‍රීඩකයන්ට අවසන් වටයට යන්න අවස්ථාවක් උදා වෙනවාට ?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    anika ithin oka amuthuwen thred dala danum denna deyak na..ada pakistan dinuwoth thama apita chance eka kiyala lankawe anik unuth dannawa..mkada un bath kana harak nemene.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pakkonta..pakko apita 1996 wala support kara.indiyan parayo balan hitiye apita kelawenakan.indian un apita irisiyay.matanam okunwa penna baha.

    අනිවාර්යෙන් ම මචන්..
    එවුන්ගේ ලොකු සීන් නේ.. ඒකයි ගිය පාර මැච් එකේදි.. බංගලාදේශයටත් පැරදුනේ..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    ඇයි උඹ කැමති නැද්ද අපේ ශ්‍රී ලාංකාවේ ක්‍රීඩකයන්ට අවසන් වටයට යන්න අවස්ථාවක් උදා වෙනවාට ?

    ane uba hithan inne uba witharai lankawa dinanawata kamathi kiyalada ? uba kamathi tharamata wada dahas gunayak man kamathi
    man kamathi ekama pathumakin ekama ahawal ekakin gon athal ganna deyak na kiyala..mokada un dinana paradina eka api wenas karanna
    da
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    මාත් පකිස්ථානයට තමයි ! :D අරුන් කනවා ඔයි මාර සන්තෝෂයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාත් පකිස්ථානයට තමයි ! :D අරුන් කනවා ඔයි මාර සන්තෝෂයි

    ඔව්, එපා වෙන්න කනවා.. ඒත්..
    අරුන් ව අපි ඒ තරම් ලේසියෙන් හිතන්න හොද නෑ..
    බැටින් සයිඩ් එක නම් එළ මචන් එවුන්ගේ වුනත්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane uba hithan inne uba witharai lankawa dinanawata kamathi kiyalada ? uba kamathi tharamata wada dahas gunayak man kamathi
    man kamathi ekama pathumakin ekama ahawal ekakin gon athal ganna deyak na kiyala..mokada un dinana paradina eka api wenas karanna
    da

    දැන් උඹ කියන්නේ නිකන් හරි උඹේ අක්කාට හරි නංගිට හරි බරපතල සුව කරන්න බැරි ලේඩක් තිබ්බායි කියමු කෝ..
    එතකොට උඹ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්නේ නැද්ද.. මේ ලේඩේ සුව කරලා දෙන්න කියලා.. ?
    නැත්නම් උඹ දැන් කියන විදියට මැරෙනවා නම් මැරෙයි අපිට ඒ දේ නතර කර ගන්න බෑ කියලා..
    උඹ කර බාගෙන ඉන්නවා ද..
    :baffled:
     
    Status
    Not open for further replies.