commentatorslagenuth tikak hari ape paththata katha karanne pakistan ewun witharay.... (wasim,waquar)....
mata pennanna baa ara raviya....
මමනං ඔය දෙගොල්ලටම කැමති නෑ![]()
හරි මචන් එළ..
මම හිතන්නේ උඹ ක්රිකට් ක්රීඩාවට ඒ තරම් කැමැත්තක් නැතිව ඇති නේ..

එල මචෝ පක්කන්ට ජය වේවා
Pakistan 310/3 (47.1 ov)

දැන් උඹ කියන්නේ නිකන් හරි උඹේ අක්කාට හරි නංගිට හරි බරපතල සුව කරන්න බැරි ලේඩක් තිබ්බායි කියමු කෝ..
එතකොට උඹ ඒ වෙනුවෙන් ප්රාර්ථනාවක් කරන්නේ නැද්ද.. මේ ලේඩේ සුව කරලා දෙන්න කියලා.. ?
නැත්නම් උඹ දැන් කියන විදියට මැරෙනවා නම් මැරෙයි අපිට ඒ දේ නතර කර ගන්න බෑ කියලා..
උඹ කර බාගෙන ඉන්නවා ද..![]()
නෑ බං මං ඔය ටීම් දෙකට කැමති නැත්තේ![]()
හරි අවුලක් නෑ..
හැමෝගේම අදහස් සිතුවිලි එක සමාන වෙන්නේ නෑ නේ.

GTRZ මේ ඔබේ අවධානය පිණිසයි![]()


නෑ බං මං ඔය ටීම් දෙකට කැමති නැත්තේ![]()
ඔහ් මං මේකෙන් අදහස් කලේ කුණුහරුපයක් නෙමේ
පකිස්ථාන් යන්න කෙටි කර ගැනිම සදහා පමනි![]()

අපි ඔය ටිම් දෙකම අපිට වැඩක් නැහැ
හැබැයි මේ වෙලාවේ ඉන්දියාව දිනන්නේ නැතිව තියන්නයි අපිට ඕනේ

හොඳ හිතින් මගේ මයින්ඩ් එකේ පොරවල් වලට වෝට් කරන්නත් කොලම් එකක් දාපං![]()
ඕන නෑ බං අල්ලලා දාපන්..
මැච් වලට වගේම ඕය රටවල් දෙකෙන් එකටවත් කැමති නැති එවුන් වලට ඉන්නේ උඹ විතරක් නෙවෙයි..
ක්රිඩාව බලන එවුන් විතරක් මේ කට ඡන්දේ දුන්නා නම් ඇති..
