පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව


  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    commentatorslagenuth tikak hari ape paththata katha karanne pakistan ewun witharay.... (wasim,waquar)....
    mata pennanna baa ara raviya....

    අනිවාර්යෙන් ම මචන් අනික..
    අරුගේ මුහුණේ ආසාවට හරි හිනාවක් දකින්න තියෙනවා ද නෑ නේ..
    කොයි වේලාවේ බැලුවත් මුහුණ ඇඹුල් කරගෙනයි ඉන්නේ..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එල මචෝ පක්කන්ට ජය වේවා:P:rofl:

    Pakistan 310/3 (47.1 ov)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    දැන් උඹ කියන්නේ නිකන් හරි උඹේ අක්කාට හරි නංගිට හරි බරපතල සුව කරන්න බැරි ලේඩක් තිබ්බායි කියමු කෝ..
    එතකොට උඹ ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්නේ නැද්ද.. මේ ලේඩේ සුව කරලා දෙන්න කියලා.. ?
    නැත්නම් උඹ දැන් කියන විදියට මැරෙනවා නම් මැරෙයි අපිට ඒ දේ නතර කර ගන්න බෑ කියලා..
    උඹ කර බාගෙන ඉන්නවා ද..
    :baffled:

    ane me dahak jathi kiyanna one na..pakko dinuwa nam hodai ..eka echcharai
    nathuwa uda dagena ekama pathumen pakkanta denna yanna one na..ubata nam oke wadi amuththak nane neda
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    GTRZ මේ ඔබේ අවධානය පිණිසයි :lol:

    ඔහ් මං මේකෙන් අදහස් කලේ කුණුහරුපයක් නෙමේ
    පකිස්ථාන් යන්න කෙටි ‍කර ගැනිම සදහා පමනි:yes::rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නෑ බං මං ඔය ටීම් දෙකට කැමති නැත්තේ :sorry:

    අපි ඔය ටිම් දෙකම අපිට වැඩක් නැහැ
    හැබැයි මේ වෙලාවේ ඉන්දියාව දිනන්නේ නැතිව තියන්නයි අපිට ඕනේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහ් මං මේකෙන් අදහස් කලේ කුණුහරුපයක් නෙමේ
    පකිස්ථාන් යන්න කෙටි ‍කර ගැනිම සදහා පමනි:yes::rolleyes:



    ඇඩ්මින් ඇයි මේ වගේ අයට විරුද්දව ඇක්ෂන් ගන්නේ නැත්තේ? :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි ඔය ටිම් දෙකම අපිට වැඩක් නැහැ
    හැබැයි මේ වෙලාවේ ඉන්දියාව දිනන්නේ නැතිව තියන්නයි අපිට ඕනේ


    මට ඕන ඉන්දියාවට අන්තිම හෝප් ඒකත් දීල ගහනවනං :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳ හිතින් මගේ මයින්ඩ් එකේ පොරවල් වලට වෝට් කරන්නත් කොලම් එකක් දාපං :sorry:

    ඕන නෑ බං අල්ලලා දාපන්..
    මැච් වලට වගේම ඕය රටවල් දෙකෙන් එකටවත් කැමති නැති එවුන් වලට ඉන්නේ උඹ විතරක් නෙවෙයි..
    ක්‍රිඩාව බලන එවුන් විතරක් මේ කට ඡන්දේ දුන්නා නම් ඇති..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඕන නෑ බං අල්ලලා දාපන්..
    මැච් වලට වගේම ඕය රටවල් දෙකෙන් එකටවත් කැමති නැති එවුන් වලට ඉන්නේ උඹ විතරක් නෙවෙයි..
    ක්‍රිඩාව බලන එවුන් විතරක් මේ කට ඡන්දේ දුන්නා නම් ඇති..



    පිස්සුද යකෝ අපි උණ හදාගෙන මැච් බලපු උන් :P
     
    Status
    Not open for further replies.