පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව

  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ape labbo karanne job ekak ne.. kohomath padi denawa. mun ge gewal ehema iwarai peradila awoth.. eka nisa gahanawa hodata

kathaakarala vedak ne ban.IND kaarayo unge aluth evunta batting order eke udin gahanna chance eka denava.ethkota pressure ekak nethuva youngsterslata gahanna puluvan.seniorsla batting order eke yatin avilla pressure eka absorb karagannava. unge Dohni enne 4down. akata ape, Sangakkarayava 1down eken hollannavath be.harinan Chandimalvai Thirimanatai passe thamai Sangakkarava evanna one. ath ithin ape unta one namata issarahin thiyena ilakkan gaana vedikaragannane:(
 
Last edited:

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    uba nun aye kata arinna epaaaa
    uba dinnawa kiyana pathhta hamadaama paradinawa...
    mama dakka uba FB eke hamadaama lankaawa dinanawa kiyala kiyanawa... A hamadaaama paradunaa...
    adath paraduna
    SL vs BL Match eke wath kata kata wahagena idapan ban......(ha nadda?)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ මම දන්නෙ නැති නිසයි අහන්නෙ..
    මට එකෙක් කව්රුහරි කියහන්කො මේ දැන් ගහපු මැච් එක හදිස්සියෙ ඉන්දියාව පැරදිලා ගියා නම්.. ලකුණු ලබාගැනීමේ වේගය -1 ටත් වඩා පහල තියන ලංකාව බංගලාදේශ් එක්ක ගැහුව මැච් එක දින්නොත් final යනවයි කියන්නෙ කොහොමද කියල.. :oo::oo::oo::oo:

    එහෙනම් අපි bonus point එකක් එක්ක දිනන්න ඕනේ ! :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    uba nun aye kata arinna epaaaa
    uba dinnawa kiyana pathhta hamadaama paradinawa...
    mama dakka uba FB eke hamadaama lankaawa dinanawa kiyala kiyanawa... A hamadaaama paradunaa...
    adath paraduna
    SL vs BL Match eke wath kata kata wahagena idapan ban......(ha nadda?)

    8.gif
    :lol::shocked:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    kathaakarala vedak ne ban.IND kaarayo unge aluth evunta batting order eke udin gahanna chance eka denava.ethkota pressure ekak nethuva youngsterslata gahanna puluvan.seniorsla batting order eke yatin avilla pressure eka absorb karagannava. unge Dohni enne 4down. akata ape, Sangakkarayava 1down eken hollannavath be.harinan Chandimalvai Thirimanatai passe thamai Sangakkarava evanna one. ath ithin ape unta one namata issarahin thiyena ilakkan gaana vedikaragannane:(

    සිරා මචන් සංගා මහේල පට්ට ආත්මාර්ථකාමී . අනික මහේල මොකටද opening එන්නේ . ඒකට අර්ජුන අරවින්ද අන්තිම කාලේ ආවේ 4 , 5 වගේ . කියලා වැඩක් නෑ . එහෙම ඇවිත් තමයි ඔය මහේලව සංගා ව හැදුවේ ..:no::no::(:(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආආ ඔය දින්නේ :rofl: කෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද :dull:
    පක්කො ඉන්දියන් කාරයෝ එක්ක ෆයිනල් ආවොත් ඔය විදියටම කනවා
    අපිට බංග්ලාදේශ් කාරයො ගැහුවොත් ඉන්දියාව එලියට විසිවෙලා උන් ඇතුලට යනවා..
    ඒ හින්දා බොක්කෙන්ම anti-Indian මම නම් කියන්නෙ අපි කෑවත් කමක් නෑ :rolleyes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ආආ ඔය දින්නේ :rofl: කෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද :dull:
    පක්කො ඉන්දියන් කාරයෝ එක්ක ෆයිනල් ආවොත් ඔය විදියටම කනවා
    අපිට බංග්ලාදේශ් කාරයො ගැහුවොත් ඉන්දියාව එලියට විසිවෙලා උන් ඇතුලට යනවා..
    ඒ හින්දා බොක්කෙන්ම anti-Indian මම නම් කියන්නෙ අපි කෑවත් කමක් නෑ :rolleyes:

    සිරා .. anti-Indian
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආආ ඔය දින්නේ :rofl: කෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද :dull:
    පක්කො ඉන්දියන් කාරයෝ එක්ක ෆයිනල් ආවොත් ඔය විදියටම කනවා
    අපිට බංග්ලාදේශ් කාරයො ගැහුවොත් ඉන්දියාව එලියට විසිවෙලා උන් ඇතුලට යනවා..
    ඒ හින්දා බොක්කෙන්ම anti-Indian මම නම් කියන්නෙ අපි කෑවත් කමක් නෑ :rolleyes:

    yeah man.
    in the next match i'm supporting Bangas.
    it'll be super awesome if they win asia cup
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ආආ ඔය දින්නේ :rofl: කෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද :dull:
    පක්කො ඉන්දියන් කාරයෝ එක්ක ෆයිනල් ආවොත් ඔය විදියටම කනවා
    අපිට බංග්ලාදේශ් කාරයො ගැහුවොත් ඉන්දියාව එලියට විසිවෙලා උන් ඇතුලට යනවා..
    ඒ හින්දා බොක්කෙන්ම anti-Indian මම නම් කියන්නෙ අපි කෑවත් කමක් නෑ :rolleyes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    However a brilliant innings by Kohli.He'll become a world class batsman, if he continue like this.3 centuries with in 4 ODI's
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආආ ඔය දින්නේ :rofl: කෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද :dull:
    පක්කො ඉන්දියන් කාරයෝ එක්ක ෆයිනල් ආවොත් ඔය විදියටම කනවා
    අපිට බංග්ලාදේශ් කාරයො ගැහුවොත් ඉන්දියාව එලියට විසිවෙලා උන් ඇතුලට යනවා..
    ඒ හින්දා බොක්කෙන්ම anti-Indian මම නම් කියන්නෙ අපි කෑවත් කමක් නෑ :rolleyes:

    සිරා .. anti-Indian

    yeah man.
    in the next match i'm supporting Bangas.
    it'll be super awesome if they win asia cup

    ඉන්දියාව එපා... :growl:
    ලංකාවේ PRIDE එක බංගලාදේෂෙට පූජා කරන්න :growl:

    අපි මොකෑ කොරන්නෙ ! :sorry::sorry::sorry::sorry:
     
    beast

    Member
    Aug 22, 2006
    2
    1
    0
    සිරා මචන් සංගා මහේල පට්ට ආත්මාර්ථකාමී . අනික මහේල මොකටද opening එන්නේ . ඒකට අර්ජුන අරවින්ද අන්තිම කාලේ ආවේ 4 , 5 වගේ . කියලා වැඩක් නෑ . එහෙම ඇවිත් තමයි ඔය මහේලව සංගා ව හැදුවේ ..:no::no::(:(

    රනිල් වගේ මෝඩ කතා කියන්න එපා බං, මහේල opening ආවේ, තරංග fail වෙන්න ගත්තට පස්සේ... එක හින්දම තමයි අපි commonwealth series එකේ පස්සේ perform කරන්න පටන් ගත්තේ... තරංග middle order එකේ හොඳට අල්ලන් ඉන්නවා..

    අනික මහේලගේ opening ඇවිත් average එක 70+ වගේ තිබ්බ මට මතකයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඉන්දියන් ක්‍රිකට් ටීම් එක පෙන්ඩ බෑ,මහ පණ්ඩිතයෝ ටිකක් ඉන්නේ
     
    Status
    Not open for further replies.