ape labbo karanne job ekak ne.. kohomath padi denawa. mun ge gewal ehema iwarai peradila awoth.. eka nisa gahanawa hodata

ඒ බලාපොරොත්තුවත් ඉවරයි...

uba nun aye kata arinna epaaaa
uba dinnawa kiyana pathhta hamadaama paradinawa...
mama dakka uba FB eke hamadaama lankaawa dinanawa kiyala kiyanawa... A hamadaaama paradunaa...
adath paraduna
SL vs BL Match eke wath kata kata wahagena idapan ban......(ha nadda?)

kathaakarala vedak ne ban.IND kaarayo unge aluth evunta batting order eke udin gahanna chance eka denava.ethkota pressure ekak nethuva youngsterslata gahanna puluvan.seniorsla batting order eke yatin avilla pressure eka absorb karagannava. unge Dohni enne 4down. akata ape, Sangakkarayava 1down eken hollannavath be.harinan Chandimalvai Thirimanatai passe thamai Sangakkarava evanna one. ath ithin ape unta one namata issarahin thiyena ilakkan gaana vedikaragannane![]()

කෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද 

ආආ ඔය දින්නේකෝලි කාරයා බිලිපූජාවක් වත් කරලද කොහෙද
පක්කො ඉන්දියන් කාරයෝ එක්ක ෆයිනල් ආවොත් ඔය විදියටම කනවා
අපිට බංග්ලාදේශ් කාරයො ගැහුවොත් ඉන්දියාව එලියට විසිවෙලා උන් ඇතුලට යනවා..
ඒ හින්දා බොක්කෙන්ම anti-Indian මම නම් කියන්නෙ අපි කෑවත් කමක් නෑ![]()

සිරා .. anti-Indian
yeah man.
in the next match i'm supporting Bangas.
it'll be super awesome if they win asia cup

සිරා මචන් සංගා මහේල පට්ට ආත්මාර්ථකාමී . අනික මහේල මොකටද opening එන්නේ . ඒකට අර්ජුන අරවින්ද අන්තිම කාලේ ආවේ 4 , 5 වගේ . කියලා වැඩක් නෑ . එහෙම ඇවිත් තමයි ඔය මහේලව සංගා ව හැදුවේ ..![]()