පකිස්ථාන් ඉන්දියා යුද්දෙ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇයි කව්රුත් සමාදාන කරන්න එන්නේ නැත්තේ. ??? යුද්දෙ වවන් කන්න වගේ ඔක්කොම බලන් ඉන්නේ.

    Un එකෙන් වත් මුකුත් කියලා නැහැ නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඇයි කව්රුත් සමාදාන කරන්න එන්නේ නැත්තේ. ??? යුද්දෙ වවන් කන්න වගේ ඔක්කොම බලන් ඉන්නේ.

    Un එකෙන් වත් මුකුත් කියලා නැහැ නේ.
    Un එකට හපන්න දත් නැ. කිව්වත් කවුරුත් ගනන් ගන්නේ නැ.
     
    • Like
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    o6TKVWZ.png
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇයි කව්රුත් සමාදාන කරන්න එන්නේ නැත්තේ. ??? යුද්දෙ වවන් කන්න වගේ ඔක්කොම බලන් ඉන්නේ.

    Un එකෙන් වත් මුකුත් කියලා නැහැ නේ.
    ඉට වඩා ලෙසි හරකුන්ට අවකලනය කියලා දෙන එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඇයි කව්රුත් සමාදාන කරන්න එන්නේ නැත්තේ. ??? යුද්දෙ වවන් කන්න වගේ ඔක්කොම බලන් ඉන්නේ.

    Un එකෙන් වත් මුකුත් කියලා නැහැ නේ.
    දෙපැත්තෙම උන්ට පොඩ්ඩක් හිරි ඇරගන්න දීලා නවත්තන්න කියයි. ඕක ගොඩක් කල් ඇදන් යන එක ඉන්දියා economy එකට හොඳ නෑ. උන්ට ඒක තේරෙනවා. තම්බිනම් ඉතින් ගෝත්‍රික නිසා උන්ට පුකේ පලුවක් නැතත් අවුලක් නෑ මරාගන්නාඅ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඇයි කව්රුත් සමාදාන කරන්න එන්නේ නැත්තේ. ??? යුද්දෙ වවන් කන්න වගේ ඔක්කොම බලන් ඉන්නේ.

    Un එකෙන් වත් මුකුත් කියලා නැහැ නේ.
    උන් මෙවායෙන් ඉගෙන ගන්නවා එකයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඇයි කව්රුත් සමාදාන කරන්න එන්නේ නැත්තේ. ??? යුද්දෙ වවන් කන්න වගේ ඔක්කොම බලන් ඉන්නේ.

    Un එකෙන් වත් මුකුත් කියලා නැහැ නේ.
    ඕකුන් දෙපැත්තේ ඉඳන් ගූ වලින් ගහගත්තොත් බේරන්න යන එකාට තමයි ගූ නාන්න වෙන්නේ. ඒකයි කවුරුවත් බේරන්න යන්නේ නැත්තේ 😹 🤮 🤌 .