පකිස්ථාන් යන අයට IPL තහනම් කරයි

slcricket

Member
Feb 20, 2008
168
13
0
පකිස්ථාන් යන අයට IPL තහනම් කරයි

පාකිස්තානය සමග තරගාවලියට එක්වුහොත් ඉදිරි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟ සඳහා සහභාගී වීමට ඉඩ නොදෙන බවට ඉන්දීය බලධාරීන් විසින් කරන ලද ත ර්ජනය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දසදෙනෙකු පාකිස්තාන සංචාරයෙන් ඉවත්වූ බව පකිස්තානය විද්‍යා සහ තාක්ෂණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ඇමති ෆවාඩ් චෞදරි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ පකිස්තානය සමග තරගාවලියට එක්වුවහොත් ඉන්දීය අයිපීඑල් තරංගාවලියෙන් ඉවත් කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පවසා ඇති බවයි.

ඒ බව තමන් සමග ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

එහිදී ඉන්දීය බලධාරීන් කටයුත්ත ඉතාමත් ප හත් ක්‍රි යාවක් බවද ඇමතිවරයා කියා සිටී.

මේ අතර පාකිස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආ රක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
 
slcricket

Member
Feb 20, 2008
168
13
0
මේක ඇත්තද කියලා හොයල බලලා ඒක ඇත්තනම් ඉන්දියාව IPL එක ක්‍රීඩකයන් පාලනයට යොදාගන්න බවක් පේන නිසා ඒක ක්‍රීඩාවට ඉතාම අහිතකරයි.ක්‍රීඩකයන්ගේ ස්වාධීනව්යට අහිතකරයි.කෙලින්ම කීවොත් මැච් ‍ෆික්සින්.ඒක නිසා සියලූම ලංකාවේ ක්‍රීඩකයන්ට IPL යන එක තහනම් කරන්න ඕන.ගියොත් ලංකාවේ ක්‍රිකට් ගහන්න වසර තුනක් තහනම් කරන්න ඕන.මුන් අන්තිමට මැච් ‍ෆික්සින් වලටත් මෙවා පාවිච්චි කරයි.
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්දියාවට පිස්සුද අපේ උන් ව ඔච්චර ලොකු ඩිමාන්ඩ් එකකට IPL ගන්න.....මාලිංග විතරනේ IPL ගියේ පහුගිය අවුරුදු කිහිපයේම.

    :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියාවට පිස්සුද අපේ උන් ව ඔච්චර ලොකු ඩිමාන්ඩ් එකකට IPL ගන්න.....මාලිංග විතරනේ IPL ගියේ පහුගිය අවුරුදු කිහිපයේම.

    :lol::lol::lol::lol:

    ඒ කොහොමද උනත් ඉන්දියාව මේකෙ පිටිපස්සෙ ඉන්නවා.ඒ විතරක් නෙමෙයි පාස්කු බෝම්‍බ සිද්ධියෙත් පිටිපස්සෙ ඉන්දියාව ඉන්නවා අපේ උන් ඉන්දියාවට තාමත් පුක දුන්නට.ඉතිහාසේ ගත්තත් අපිට කෙලෙව්වෙ ඉන්දියාව පකිස්ථානේ නෙමෙයි.යුද්ධෙදි උනුයි අපිට උදව් කරේ.සිංහලුන්ට ඉතිං සති දෙකෙන් ඒව අමතකයි.
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    ඒ කොහොමද උනත් ඉන්දියාව මේකෙ පිටිපස්සෙ ඉන්නවා.ඒ විතරක් නෙමෙයි පාස්කු බෝම්‍බ සිද්ධියෙත් පිටිපස්සෙ ඉන්දියාව ඉන්නවා අපේ උන් ඉන්දියාවට තාමත් පුක දුන්නට.ඉතිහාසේ ගත්තත් අපිට කෙලෙව්වෙ ඉන්දියාව පකිස්ථානේ නෙමෙයි.යුද්ධෙදි උනුයි අපිට උදව් කරේ.සිංහලුන්ට ඉතිං සති දෙකෙන් ඒව අමතකයි.

    පාස්කු බෝම්බෙ නම් ගහපු එක හොඳයි.:)