පකිස්ථාන් යන අයට IPL තහනම් කරයි
පාකිස්තානය සමග තරගාවලියට එක්වුහොත් ඉදිරි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟ සඳහා සහභාගී වීමට ඉඩ නොදෙන බවට ඉන්දීය බලධාරීන් විසින් කරන ලද ත ර්ජනය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දසදෙනෙකු පාකිස්තාන සංචාරයෙන් ඉවත්වූ බව පකිස්තානය විද්‍යා සහ තාක්ෂණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ඇමති ෆවාඩ් චෞදරි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ පකිස්තානය සමග තරගාවලියට එක්වුවහොත් ඉන්දීය අයිපීඑල් තරංගාවලියෙන් ඉවත් කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පවසා ඇති බවයි.
ඒ බව තමන් සමග ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.
එහිදී ඉන්දීය බලධාරීන් කටයුත්ත ඉතාමත් ප හත් ක්‍රි යාවක් බවද ඇමතිවරයා කියා සිටී.
මේ අතර පාකිස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආ රක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.