මගෙත් වෙන බැංකුවක කාඩ් එකක් HNBමැෂින් එක ඇතුලේ හිර වෙලා උන් මට ඒක දුන්නා. ඒ කාඩ් එකේ මගේ නමක්වත් නෑ. Commercial එකෙ උන් ගෙන් අහපන් CCTV නැද්ද කියල @DadayamBatta කාඩ් එක ඩිස්ට්‍රෝයි කරාම , අලුත් කාඩ් එක හ්දන්න තොපි සල්ලි දෙනවද කියලත් අහපන්. කාඩ් එක දෙන්න බැරි නම් ඒක බ්‍රාන්ච් එකට යවන්න්න කියලා කියපන්. උබ බ්‍රාන්ච් එකෙන් ගන්නම් කියලා කියපන්. උන්ට උබව ඔච්චර සැක නම් කාඩ් එක ATMඑකත දාලා උබේ නම ගම ඩීටේල් ටික පෙන්නන්න පුළුවන් කියලා කියපන්.HNB සිරා, මගේ account එකේ තාම මහලොකු ගාණක් ඇත්තෙත් නෑ.
youth account එකක්.
මැනේජර්ම ඇවිල්ලා කතා කරනවා වෙලාවකට, friendly staff එකක් ඉන්නේ
ඉන්දියාවේ බැංකු කාඩ් වෙනුවට QRප්‍රමෝට් කරලා හිගන්නා පවා QRඑකෙන් හිගා කන මට්ටමට දියුණු කරද්දි, ලකේපංකාවේ උන් කාඩ් එකේ අයිතිකාරයා CCTVඑකෙන් බලලා හොයාගන්න පූලුවන්කම තියෙද්දි කාඩ් එක ඩිස්ට්‍රෝයි කරන්න හදනවා.
මට මෙහෙම දෙයක් උනා නම් මම නම් කාඩ් එක අරන්ම තමයි එන්නෙ.