පකේ කොමර්ෂල් බැංකුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    හැම බංකුවක්ම මෙහෙම තමා Card එක හිර උනොත් පුදුම වදයක් විදින්න වෙන්නේ
    Paypal වලට එහෙම Link කරලා තියෙන Card එකක් හිර උනොත් ඉවරයි
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕනම ATM එකක වෙනත් බැංකුව කාඩ් එකක් හිර උනොත් ඕක නේද කරන්නෙ උන්ට නම ප්‍රින්ට් කරලා තිබුනත් කාඩ් එක වෙරිෆයි කරන්න බැහැනේ 100%ක්ම
    සමහර වෙලාවට කාඩ් එකේ තියෙන්නෙ initials එක්ක නම, NIC එකේ තියෙන්නෙ සම්පූර්ණ නම

    අනික තමන්ගෙ බැංකුවෙ නෙමයි නං වෙන බැංකු වල වීසා කාඩ් වල නම්බර් එක ගහලා නම බලාගන්න විදියක් නැහැ නේ.

    අනික නිකන්ම කාඩ් එක හිරවෙනවද බන් මගේ ජීවිතේට කවදාවත් කාඩ් එකක් හිරවෙලා නැහැ මගේ පලවෙනි ATM Card එක ගත්තෙ 2006දි අද වෙනකල් තාම කිසිම කාඩ් එකක් හිරවෙලා නැහැ
    මට ලඟම ATM එක තියෙන්නෙ NTB එකක් හැබැයි මගේ කාඩ් තියෙන්නෙ commercial/boc/sampth/seylan වෙන බැංකු වල කාඩ් උනාට එහෙම කවදාවත් හිරවෙලා නං නැහැ

    මට හිතෙන්නෙ කාඩ් එක වෙරිෆයි කරන්න බැරි නං නොදී ඉන්න එක ලොජිකල් කියලා මොකද හොරකං කරපු කාඩ් එකක් වෙන බැංකුවල ATM වල දාල පින් ට්‍රයි කරලා පින් එක හොයා ගන්න පුලුවන් නේද එහෙම ලොකුවට හොයන්නෙ නැතිව හරි CCTV විතරක් බලලා කාඩ් එක දෙනවා නං
    කාඩ් එක අදාල බැංකුවට යවන එක කරා නං හරි කියලා මම හිතන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mugen

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය කාඩ් හිරවෙන්න ප්‍රධානම හේතුව තමයි එක්කෝ කාඩ් නැවිලා තියෙන එක නැත්තම් රස්නෙට ඇඹරිලා වගේ තියෙන එක. 90 ගණන්වල ATM ආපු කාලේ කාඩ් හිර උනොත් ATM එක වැඩ නැතුව යනවා. ඉස්සර ATM පෝලිමේ ඉන්නකොට එකෙක් වැඩේ දුන්නොත් පස්සේ ඉන්න එවුන් අනාතයි.
    එහෙම රෙද්දක් නෙමෙයි බන් වුනේ. කාර්ඩ් එකේ කිසිම අවුලක් නෑ. කාර්ඩ් එක දාපු ගමන් මැශින් එකෙන් සල්ලි ගන්න බෑ කියලා error message එකක් ආවා. එතනින් ඉස්සරහට ගියේම නෑ. කාර්ඩ් එක eject කරන්න try කරා ඒත් හරි ගියේ නෑ. මට පස්සේ හිටපු ඔක්කොම ඊට පසේසේ සල්ලි ගත්තා හැබැයි. මගේ කාර්ඩ් එක එලියට ආවේ නෑ හැබයි.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    Commercial Bank eke awnge kohomath hena oluwa. Habai unge Senaga aduwakuth ne.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචන්ලා කාඩ් එක RDB Bank දාන්න එක මැෂින් වල කාඩ් එක ඇතුලට යන්නේ නැහැ අපිට ඇදලා ගන්න පුලුවන් විදියට තියෙන්නේ හිර උනත් අපේ ගමේ තියෙන BOC ATM එක හැමදාම හිරවෙනවා මේක නිසා මම Com Bank කාඩ් එක දාන්නේ ගමේ තියෙන RDB එකේ ATM එකට.
     

    milanomaxcy

    Member
    Jul 27, 2023
    16
    22
    3
    HNB උන්ගෙ ඇප් එක පට්ට , cash to mobile කියල එකක් එහෙම තියෙනවා කාඩ් එක ගෙන්න අමතක උනාම මම එහෙම තමයි ගන්නෙ.උන්ගෙගෙ banking app අනික් උන්ට වඩා advance
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Machang oyata card eka appahu ganna baha same bank nevei nam...destroy karanawa..thats the policy.. oya Sampath bank ATM ekata sampath card eka dammoth ganna puluvang..eekath inform karala e laga davase thamai...eekath patta amarui.......ganna leysima samahara ATM thiyenne Bank athule...anna e wage hira unoth evelema arang denawa..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මමත් දවසක් ගියා ඔක්ට සල්ලි දාලා account එකක් අරින්න.... මට බැංකු පොතක් දෙන්නා බෑ කිව්වා. මම කිව්වා පොත් ඉවරනම් මම කාඩෙන් පොතක් ගෙනත් දෙන්නම් කියලා....

    ඊට පස්සේ ඌ මට කැමරාවක් පෙන්නලා photo එකක් ගන්න ඕනේ කිව්වා ( KYC එකට)... මම දුන්නේ නෑ... මුන් කොහේ කොහේ අපේ ෆොටෝ ලීක් කරයිද දන්නේ නෑ නේ...
    කොහොම හරි රු 1000ක් දීලා අරියා account එක.... ගෙදර ගිහින් බලන කොට රූ 500/-
    උන් මට කියන්නේ නැතුව 500 කපා ගෙන කාඩ් එකට කියලා....
    මුන්ගේ අප්පාගේ බැංකු....

    මම නම් ආයේ උන් ගාවට යන්නේ නෑ... ආයේ account එකක් ඇරියෝත් අරින්නේ ලේ බැංකුවේ විතරයි...
    umba dmbaneda?mee pani,dada mas wikunala gaththa salli walinda account eka arinna giye?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    පස්සේ මුන් කියනවා card එකේ නම ගහලා නැති හින්දා user verify කරගන්න බැරිලු
    ඩෙබිට් කාඩ් වල නම් ගහන්නෙ නෑ කිසිම බැන්කුවක. උබට කාඩ් එක කන්ෆර්ම් කරන්න විදියක් ඇත්තෙම නැද්ද? උද : Pin Code එනවනෙ. තව සල්ලි ගත්තමත් Notification SMS එනවනෙ අන්තිම අන්ක 4 එක්ක,

    මටත් ඔය වැඩේම උනා NTB කාඩ් එකක් හිර උනා උන්ගේ ATM එකේ. මම නම් නහයෙන් අඬනකොට ලියුමක් ලියාගෙන එවෙලේම දුන්නා

    NTB banks nam sira ban.. matath kawadawath watha wela nehe NTB bank eka..

    සිරා බැන්කුව. මගෙත් කාඩ් එක හිර උනා මාලබේ බැන්කුවෙ. උන් එවෙලෙම පොතක අත්සන් කරගෙන කාඩ් එක දුන්නා. පට්ට රෙස්පෙක්ට්ෆුල්

    ------ Post added on Aug 24, 2023 at 5:54 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    හැම බංකුවක්ම මෙහෙම තමා Card එක හිර උනොත් පුදුම වදයක් විදින්න වෙන්නේ
    Paypal වලට එහෙම Link කරලා තියෙන Card එකක් හිර උනොත් ඉවරයි
    Online වැඩ වලට වෙනම කාඩ් එකක් තියාගන්න. මමනම් එහෙම කරනවා මොකද කාඩ් එක හැම තැනටම Add කරලා නිසා සල්ලි ටික නැති වෙන්න පුළුවන් ඒ Account එකේ තිබුනොත්.
     
    • Like
    Reactions: NRTG