හැබැයි අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ, සල්ලි ලැබුණ විදිහ අහනව... අපේ මුදලේ සුරක්ශිතතාවට වඩා මුදල් ලැබිච්ච මූලාශ්‍රය තමයි උන්ට වැදගත්...
මේක ගැනනං බැංකුවට කම්ප්ලේන් එකක් දානව මම...
Eka aththa.
kohomada kiyanne only fans karala salli hambune kiyala.

හැබැයි අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ, සල්ලි ලැබුණ විදිහ අහනව... අපේ මුදලේ සුරක්ශිතතාවට වඩා මුදල් ලැබිච්ච මූලාශ්‍රය තමයි උන්ට වැදගත්...
මේක ගැනනං බැංකුවට කම්ප්ලේන් එකක් දානව මම...

ඔය කාඩ් හිරවෙන්න ප්‍රධානම හේතුව තමයි එක්කෝ කාඩ් නැවිලා තියෙන එක නැත්තම් රස්නෙට ඇඹරිලා වගේ තියෙන එක. 90 ගණන්වල ATM ආපු කාලේ කාඩ් හිර උනොත් ATM එක වැඩ නැතුව යනවා. ඉස්සර ATM පෝලිමේ ඉන්නකොට එකෙක් වැඩේ දුන්නොත් පස්සේ ඉන්න එවුන් අනාතයි.මටත් ඔය වැඩේම වුනා. මන් ගන්න ගියේ රෑක. කාර්ඩ් එක කමර්ශල්. boc එකේ atm එකකින් ගන්න ගියේ. අන්තිමට කාර්ඩ් එක හිර වුනා. පස්සේ එතන තිබ්බ නම්බර් එකකට කතා කරාම ඌ කිව්වේ කාර්ඩ් එක disconnect කරන්න කියලා. පස්සේ කාර්ඩ් එක disconnect කරලා ඉලග දවසේ කමර්ශල් එකට ගිහින් කාර්ඩ් එකක් ගත්තා
Na bn dn ATM wala card hira wenne card nawila nisa newei communication errors hariyata handle karala naty nisa bank eken, harinan ehema bank ekai lankapay ekai atara communication error ekk awama card eka eject karanna flow eka hadala tinna one dn gdk bank wala eka karala tinne , ehema naty bank wala tamai card eka eject nowi retain wenne ATM ekataඔය කාඩ් හිරවෙන්න ප්‍රධානම හේතුව තමයි එක්කෝ කාඩ් නැවිලා තියෙන එක නැත්තම් රස්නෙට ඇඹරිලා වගේ තියෙන එක. 90 ගණන්වල ATM ආපු කාලේ කාඩ් හිර උනොත් ATM එක වැඩ නැතුව යනවා. ඉස්සර ATM පෝලිමේ ඉන්නකොට එකෙක් වැඩේ දුන්නොත් පස්සේ ඉන්න එවුන් අනාතයි.
හරි මචන් එළ. ඒ කාලේ බැංකුවට ගියාම උන් කිව්වෙම මම උඩ දාලා තියෙන සීන් එක තමයි වැඩිපුරම වෙන්නේ කියලා communication ප්‍රශ්නවලට වඩා.Na bn dn ATM wala card hira wenne card nawila nisa newei communication errors hariyata handle karala naty nisa bank eken, harinan ehema bank ekai lankapay ekai atara communication error ekk awama card eka eject karanna flow eka hadala tinna one dn gdk bank wala eka karala tinne , ehema naty bank wala tamai card eka eject nowi retain wenne ATM ekata
තවමත් එකම තමයි මචන් සිරා බැංකුවක් NTB කියන්නේ. ඔය අනවශ්‍ය සල්ලි කැපිලි නැතිම තරම්NTB banks nam sira ban.. matath kawadawath watha wela nehe NTB bank eka..
mona wede karaganna giyath un mara flexible.. den thawe nam danne nehe.. but 2013-2018 kaledi siara.![]()
![]()
lakepankawe bank wala un flexible unge staff wala unta witharaiහදිස්සියකට සල්ලි වගයක් ගන්න කොමර්ෂල් ATM එකකට NDB debit card එක දැම්මා දාපු ගමන් "යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇත කියලා" වැටුනා Pin එකවත් ගහන්න අවේ නෑ card එක හිර උනා.පස්සේ බෑන්ක් එක ඇරලා තිබ්බ හින්දා ඇතුලට ගිහින් සිද්දිය කීවා .
පස්සේ මුන් කියනවා card එකේ මගේ නම නැති හින්දා user verify කරගන්න බැරිලු. ඒ හින්දා card එක දෙන්න විදිහක් නෑලු. Card center එකට යවලා destroy කරනවලු. Destroy කියන ටික හරි උජාරුවෙන් කියන්නේ.
Manager ට ගහින් කීවාම ඌත් අර ටිකම repeat කරලා කියනවා "ඔයා ඉතින් අපේ account එකක් හදාගන්න්කො" ලු මට නේද කන පැලෙන්න ගහන්න හිතුන මී හරකට. ඌ ඔක්කොටම වඩා මෝඩ යකෙක් . මම කීවා එහෙනම් ඉතින් මට ලංකාවෙ තියෙන ඔක්කොම bank වලින් account හදන්න වෙයි කියලා ඔය විදිහට ගියොත්.
අන්තිමට කොරගන්න ගියපු වැඩේ කරගන්නත් බැරි උනා. Card එකත් නෑ .සල්ලිත් නෑ . හිස් අතින් ආපහු අවා
Bank එකක් උනාම මීට වඩා flexible & smart වෙන්න ඔනේ. මිනිස්සුට පහසු වෙන විඩිහට policies හැදෙන්න ඕනේ. Visa card එකේ අංක ටික ගහලා user ගෙ නම බලාගන්න වත් system එකක් නෑ පකේ බැංකුව. මේක තමා මගෙ බැංකු සම්බන්ද worst experience එක.
උබලටත් මේ වගේ experience තියෙනවද?
අපේ සල්ලිනේ බං. මටත් මගේ fd eke salli apahu ganna boc eke manager gawata yanna una. Loan against fd gannalubanks tawama inne 1990 year eke.
NDB FD ekak dala FD eka ganna mmama letters 5k liyanna una
adu kule bankuඇයි තෝ අඩු කුලේ බැංකුවකට ගියේ? ඕකුන්ගේ ලෝකේ නැති නීති තියෙන්නෙ. මම කාඩ් එකට අදාළ බැංකු ATMඑකක් නැත්නම් HNB, sampathහැර කිසිම එකකින් සල්ලි ගන්නේ නෑ. විශේෂයෙන් රජයේ බැංකුවලින් නම් ගන්නෙම නෑ. කාඩ් එක හිර උනොත් බඩූ බනිස්.
Kiwa bn , Card center call ekak arn verify krgnna puluwn neh kiwa . unta ewa mkth wedak ne . gobbayo tikak . un danne policy eka withrai.NDB app එකක් තියේ නම් ඒකේ තමන්ගෙ account එකට තියෙන card එක, number එක පෙන්නන්න පුලුවන්නෙ![]()
Oya mona magula unath othana kragnna one user verify krgnna system ekk hdgnna ekane bn, nthuwa boruwta card distroy nokara. ammage policy mungeඕක තමයි හැම බැංකුවෙම පොලිසි එක. මොකෙඛරි එකෙක් කාඩ් එකක් අහුලන් ඇවිල්ල රැන්ඩම් පින් ගහන්නත් පුලුවන් නෙ. මොන රෙද්ද හරි වෙලා හිර උනොත් වෙන බැංකු කාඩ් දෙන්නෙ නෑ. කාඩ් එකේ නම තිබ්බොත් ශේප් එකක් දාල ඉල්ලගන්න පුලුවන් එහෙමත් එකෙක් හිටියොත් . එන්ඩීබී නම් නියෝස් හදාගෙන සල්ලි වෙන කාඩ් එකකට දාගනින්
aye yanne neඇයි තෝ අඩු කුලේ බැංකුවකට ගියේ? ඕකුන්ගේ ලෝකේ නැති නීති තියෙන්නෙ. මම කාඩ් එකට අදාළ බැංකු ATMඑකක් නැත්නම් HNB, sampathහැර කිසිම එකකින් සල්ලි ගන්නේ නෑ. විශේෂයෙන් රජයේ බැංකුවලින් නම් ගන්නෙම නෑ. කාඩ් එක හිර උනොත් බඩූ බනිස්.
Polgahawelaකොමර්ෂල් බෑන්ක් කිව්වට හැම එකක්ම ඔකොම නෑනේ
ඒ නිසා ඕක වුණ ATM එකේ location එකවත් දාන්න
yako mamane aithi karaya. NEO app eka dala pennanada ahuwa,NDB card center call krla verify krgnna puluwnda ahuwa, ewa unta mkth wdak ne. un danne card eka stuck unoth destroy kranna withri.pakkuඋබ මෙතන නොකියපු ටිකකුත් තියනවනෙ බං. අයිතිකාරයා ආවොත් ගන්න පුලුවන් කියලා කිව්වනෙ උන්
yako mage card eka . card eke nama embed karala neඉතිං උඹ මොකටද අනුන්ගෙ කාඩ් අරන් සල්ලි ගන්න ගියේ?උන් අැත්ත තමා කියල තියෙන්නේ.
card eka mage bn , nama embed karapu nethi card ekk eka"card එකේ මගේ නම නැති හින්දා..."![]()