පකෝ ගුරුවරු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    22886085_1871048056541106_9065337413829307281_n.jpg​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකුන් ඉවත් වෙන්න කලින් ඕකුන්ගේ වැඩ තහනම් කරන්න ඕන.
    වැඩ තහනම් කරලා ලමයාව ඉස්කෝලෙට ගන්න ඕන.
    ​
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    අධ්‍යාපන ඇමති මොන රෙද්දක් කරනවද මේවා හොයන්න කවුරුහරි යවන්නේ නැතිව ??????:growl::growl:
    Author.jpg

    අධ්‍යාපන ඇමති මොන රෙද්දක් කරනවද මේවා හොයන්න කවුරුහරි යවන්නේ නැතිව ??????:growl::growl:
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,054
    5,770
    113
    මේ සිද්ධියට සම්බන්ධ විදුහල්පති උන්දැගෙ වැඩ තහනම් කරලා තියනවා ආරංචි වෙච්චි විදිහට. මේකෙ කේස් එක ලොකුවට ඇදල තියෙන්නේ වෙන ගුරුවරයෙක්ලු.

    දේසපාලනෙන් ගුරු වෘත්තියට රිංගගත්තාම මේ වගේ කාලකණ්නි ගුරුවරු විදුහල්පතිවරු බිහිවෙනවා. ඉතිං රටකට හරියාවිද
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    මේ විදුහල්පතිලට ලංකා ගුරු සංගමයෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ කාගෙන් බේරුනත්.