පචයට හෙනගහන්න ඕනි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    ගේ පචයාගෙ proposal විතරයි එක වැඩක්වත් කරගන්න බැරිවෙලා හිටපු අවුරුදු 40 ගානට. පොන්නයා. ඒකටත් ලප කොටා ඉන්නම ඕනි!

    https://web.facebook.com/watch/?ref=embed_video&v=2179410518942609
    සන්වර්දන වැඩ එක එක පක්ශෙට ඔනෙ නිසා නෙමෙයි වෙන්නෙ. රටට ඔනෙ විදියට, එ කියන්නෙ ඔය ටනල් එක රනිල් හිටියත්, මහින්ද හිටියත්, අනුර හිටියත් වෙන්න ඔනෙ. ඔය පක්ශ තුනෙ වෙනස තියෙන්නෙ කොච්චර සාක්කුවට යනවාද කියන එක රටට තවත් නය කරලා