පචයාගෙන් තවත් දඩයක්!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,547
    1,342
    113
    United States
    දුම් සහතිකෙත් තියෙද්දි ආයෙ කිලෝමීටර් 5000න් 5000ටත් යෝග්‍යතා සහතිකයක් ගන්න කිව්වොත් වාහන පදින උන්ටමයි මේකත් පාඩුව
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,179
    6,164
    113
    36
    Only for commercial vehicles no?
    Makes sense for commercial vehicles

    commercial vehicle newey anith wahanath mehema check karala permit denna one thamay

    paare yanakota thamay penne ekko kalu duma ekko light na ekko kaali halenawa

    diyunu ratawal wala meka tiyenawa

    Lapaya karath ithin hoda wedak thamay
    ------ Post added on Oct 22, 2026 at 1:08 PM
     
    • Like
    Reactions: mall_9n

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,869
    5,923
    113
    මම වාහනේ සර්විස් කරන්නෙත් දහදාහකට පාරක් දුම් සහතික එන්නේත් නැහැ දැන් පලයන්කෝ ගරාජ් ගානේ මාස තුනකට පාරක්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,500
    5,552
    113
    මහජනයගෙ එහෙ මෙහෙ ‍යන වාහනේට සැරින්සැරේ අයකරන්න ආන්ඩු ඕනද දෙන්නකො පිටකොටුවෙ මුදලාලිට ඕක.

    මතක තබාගන්න අපි ආවම මේව ඔක්කොකොම අයින් කරනවා පුලුවන් නම් හැප්පිල බලමු
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,693
    55,922
    113
    Colombo
    ගහපු කතිරේ ගැන පුදුම........ ආතල් ඕයි

    මිතුර, ඔබ අප අතරින් වියෝ උන සෙල්පි ගහගෙන කක්ක දාන කෙනාගෙ අවතාරෙ දාගත්තෙ ඇයි ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,693
    55,922
    113
    Colombo
    උබලගේ නෑයෝ, උබලට අමතක වෙන එක වලක්වන්න
    salute-cat.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,955
    113
    Gampaha
    Mokak hari gemak gahala vaahanayak padina unta witharai oka danenne.
    Nikan aswasumen kaka bibi inna unta oka nothing. Un owata hurray daanawa.
    අන්න ඕක තමයි පොයින්ට් එක..
    මහන්සියෙන් හම්බුකරන උන්ව හූරං කාල, කාළකන්ණින්ව සතුටු කරනව, ඡන්ද බේස් එක තියාගන්න කරන වැඩ..
    ලක්ශයක් කියන්නෙ මුදලක්ද අද කාලෙ. ලක්ශෙට වඩා පඩි ගත්තොත් බදු ගහනව..
    බදූ නෙමෙයි ඕවට කියන්න ඕනෙ දඩ කියල..
     
    • Like
    Reactions: planner123

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,602
    113
    සීයාගේ ගෝලයෝන්ට කටින් රට යුරෝපේ වගේ කරන්න ඕනේ හැබැයි ඒ නීති බෑ

    කොහොමත් ඉස්සර ඉඳන් ලංකාවේ කසඩ, මුඩුක්කු, ඩීල් සන්ස්කුර්තිය පවත්වාගෙන ආවේ unp එකේ උන් තමයි. මේක ඒකට හොඳ උදාහරණයක්
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,218
    2,222
    113
    මේ සේරම රට වෙනුවෙන් නේ.. 😍 පිටට යන ඩොලර් නවත්තමු! දේශිය ව්‍යාපාරිකයා රැකගමු.!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,690
    16,587
    113
    අන්න ඕක තමයි පොයින්ට් එක..
    මහන්සියෙන් හම්බුකරන උන්ව හූරං කාල, කාළකන්ණින්ව සතුටු කරනව, ඡන්ද බේස් එක තියාගන්න කරන වැඩ..
    ලක්ශයක් කියන්නෙ මුදලක්ද අද කාලෙ. ලක්ශෙට වඩා පඩි ගත්තොත් බදු ගහනව..
    බදූ නෙමෙයි ඕවට කියන්න ඕනෙ දඩ කියල..
    Ow bn.
    Munta nam kisima plan ekak naha revenue generate karanna. Foreign reserves thaama kalin aanduwa kaale ewa gaanamai. Mehema gihin kohen nawathida manda.

    Gota aragaththeth middle class ekata kelewwa eken. Eken thamai minissu paarata basse 2022 March aga.
     
    • Haha
    • Like
    Reactions: PHBhagya and redux

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,947
    3,299
    113
    Malabe
    Only for commercial vehicles no?
    Makes sense for commercial vehicles

    commercial vehicle newey anith wahanath mehema check karala permit denna one thamay

    paare yanakota thamay penne ekko kalu duma ekko light na ekko kaali halenawa

    diyunu ratawal wala meka tiyenawa

    Lapaya karath ithin hoda wedak thamay
    ------ Post added on Oct 22, 2026 at 1:08 PM
    Diyunu ratavala thibbata api diunu nahane. Issella rata diyunu karanna.
    Jepponge veda okkoma ehemai. The tail is wagging the dog.
     
    • Haha
    Reactions: Piyathissa