ගහපු කතිරේ ගැන පුදුම........ ආතල් ඕයි
උබලගේ නෑයෝ, උබලට අමතක වෙන එක වලක්වන්නමිතුර, ඔබ අප අතරින් වියෝ උන සෙල්පි ගහගෙන කක්ක දාන කෙනාගෙ අවතාරෙ දාගත්තෙ ඇයි ?
අන්න ඕක තමයි පොයින්ට් එක..Mokak hari gemak gahala vaahanayak padina unta witharai oka danenne.
Nikan aswasumen kaka bibi inna unta oka nothing. Un owata hurray daanawa.
Ow bn.අන්න ඕක තමයි පොයින්ට් එක..
මහන්සියෙන් හම්බුකරන උන්ව හූරං කාල, කාළකන්ණින්ව සතුටු කරනව, ඡන්ද බේස් එක තියාගන්න කරන වැඩ..
ලක්ශයක් කියන්නෙ මුදලක්ද අද කාලෙ. ලක්ශෙට වඩා පඩි ගත්තොත් බදු ගහනව..
බදූ නෙමෙයි ඕවට කියන්න ඕනෙ දඩ කියල..
Diyunu ratavala thibbata api diunu nahane. Issella rata diyunu karanna.Only for commercial vehicles no?
Makes sense for commercial vehicles
commercial vehicle newey anith wahanath mehema check karala permit denna one thamay
paare yanakota thamay penne ekko kalu duma ekko light na ekko kaali halenawa
diyunu ratawal wala meka tiyenawa
Lapaya karath ithin hoda wedak thamay
------ Post added on Oct 22, 2026 at 1:08 PM
ratawal diyunu wenne na ban mehema tibila..Diyunu ratavala thibbata api diunu nahane. Issella rata diyunu karanna.
Jepponge veda okkoma ehemai. The tail is wagging the dog.