පච්ච කතගේ බුද්ධ භක්තිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පච්චයක් ගහන එකයි සංසර්ගය කරන එකයි සමාන වෙන්නේ නෑ නේ .“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”:)

    උදාහරණයක් ගත්තේ බන් , අවශ්‍ය තාවය තිබ්බට හැම දේම හැම තැනම කරන්න බැහැ කියලා. කියෙව්වට හරි මෝඩ පටයි උබලා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    උදාහරණයක් ගත්තේ බන් , අවශ්‍ය තාවය තිබ්බට හැම දේම හැම තැනම කරන්න බැහැ කියලා. කියෙව්වට හරි මෝඩ පටයි උබලා

    api moda hinda thama rata patawapu geni aye genna ganna heduwe
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Brace your self Kasun
    Shit storm of "Sarwagamika
    ™ Ethical™, Rational™ Liberal™ buwala's comments are on your way :lol::lol::lol:
    They might crucify you :P:P:lol::lol:

     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේකට රිදිලා තියෙන්නේ වෙන ආගම් වල උන්ට..මුස්ලිම් අයට වඩා සුද්දගේ ආගමේ අයට.:lol:.ඔව් ඉතිං බුදුහාමුදුරුවන්ට අපහාස කරන කොට උන්ට රිදෙන්න විදිහක් නැහැනේ..:rofl:

    කුරුසයෝ එළියට එන්නේ මේ වගේ සීන් වලදි විතරයි. :P
    මම කිව්වේ උන් තමයි හැංගිලා දිය යටින් ගින්දර ගෙනියන්නේ. නමුත් මොකක් හරි කේස් එකක් වුනොත් උන් සර බර ගාලා එළියට පනිනවා.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බින්දු;16606645 said:
    Brace your self Kasun
    Shit storm of "Sarwagamika
    ™ Ethical™, Rational™ Liberal™ buwala's comments are on your way :lol::lol::lol:
    They might crucify you :P:P:lol::lol:


    They all In RIDILA™ , So No prob Bro
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Just see youporn massage videos. Most of them have Buddhist statue in the background as an ornament. What do you do? Ban them in Sri Lnaka or in the world. Hohhot .....
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔය ගෑණි මොහොමඩ්ගේ පච්චයක් ගහගෙන middle east ගිහින් අහුවුනා නම් බෙල්ලත් නැතුව යන්න වෙන්නේ.